විෂම භාග ෆිල්ම එක

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    "මහමෙව්නා භාවනා අසපුවෙන්" කලේ ඕක. බුදු රජාණන් වහන්සේ දේශනා කල විදිහටම කරන්න ඇති! :lol:
    ඕක කරේ බං වකුගඩු රෝගින්ට අරමුදලට සල්ලි හොයන්නයි. ඕකෙන් ආපු ආදායම් ඒ අරමුදලට බැර කරේ. හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලන්න අපේ අය පුදුම විදියට දක්ෂයි :lol:
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ඕක කරේ බං වකුගඩු රෝගින්ට අරමුදලට සල්ලි හොයන්නයි. ඕකෙන් ආපු ආදායම් ඒ අරමුදලට බැර කරේ. හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලන්න අපේ අය පුදුම විදියට දක්ෂයි :lol:
    වේදිකා නාට්‍ය / චිත්‍රපටි ගහලා සල්ලි හොයන්න බුදු රජාණන් වහන්සේ භික්ෂුන්ට දේශනා කරලා තියන තැනක් මට බුද්ධ බුද්ධ දේශනාවේ පෙන්නන්න.
    භික්ෂුවක් වාසය කරන්න ඕන බුදු රජාණන් වහන්සේ දේශනා කල විදිහට විනය පිටකය අනුව මිසක් වෙන කිසිම විදිහකට නෙවේ.
    වකුගඩු රෝගීන්, හදවත් රෝගීන්, පිළිකා රෝගීන් කියන්නේ භික්ෂුන්ට සලකන්න ඕන ප්‍රශ්නයක් නෙවේ.
    මාරාන්තික ලෙඩ සහ ලෙඩ්ඩු බුදු රජාණන් වහන්සේගේ කාලෙත් තිබ්බා. නමුත් "රෝගීන්ට අදාර පිණිස ච්ත්‍රපටි, නාට්‍ය, සොකරි නටන්න" කියලා බුද්ධ දේශනාවේ නෑ.
    භික්ෂුවක් අසරණයන්ට අනුකම්පා කරනවා මිසක් මරණය ව්‍යාදිය ප්‍රශ්නයක් කර ගන්නේ නෑ. ඒක තමයි චතුරාර්ය සතයේ දුකට අයිති වෙන්නේ.
    ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාදිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අපියේ සම්පයෝගෝ දුක්ඛෝ පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ.....

    ඕක ගිහියෙක් කරන එක වෙනම දෙයක්. භාවනා අසපුවකට / භික්ෂුවකට කිසිම අදාල වැඩක් නෙවේ.

    කවුද දන්නවද මට එහෙම හිතන්න ඉගැන්නුවේ? කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ!

    ඔය project එක කරපු හාමුදුරුවෝ ඔය film එකට සම්මාන ගන්න ලෝකේ වටේ ඇවිදලා නටපු හැටිත් මම දැක්කා.
    ඔකේ marketing වලට අනිත් අධ්‍යක්ෂකවරු එක්ක පැටලෙනවත් මම බලාගෙන.
    එතකොට ඒ ඇයි? වකුගඩු රෝගීන්ට තියන ආදරේටද?