විෂ්ණු දේව පින්තුරයක් තියන තිරයක් ගන්න ත&#3536

BlueWave

Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    විෂ්ණු දේව පින්තුරයක් තියන තිරයක් ගන්න ත&#3536

    මචංලා, රට ඉඳලා ආව යාලුවෙක්ට බාරයක් ඔප්පු කරන්න නිල් පාට රෙද්දක අඩි 6ක් වගේ උසට තිර රෙද්දක් හදාගන්න ඕනලු විෂ්ණු දෙවියන්ගේ පින්තුරයක් ඇඳලා..එහෙම ඒවා අඳින කෙනෙක් හරි එහෙම ඇඳපු තිර රෙදි ගන්න තියන තැනක් හරි දන්නවද?ලොකු උදව්වක් මචං...:yes::yes::yes::yes::yes::yes::yes:
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    විෂ්ණු කිව්වේ අර මොණරාගේ පිටේ යන ඩයල් එකද? ඌට කරන්ට් එක කපලද පහන් තිර ඔච්චර ලොකුවට.
     

    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    විෂ්ණු කිව්වේ අර මොණරාගේ පිටේ යන ඩයල් එකද? ඌට කරන්ට් එක කපලද පහන් තිර ඔච්චර ලොකුවට.

    දන් නෑ බං... මං දෙවියෝ ගැන දන්නේ නෑ වැඩිය....:):):)

    Adinna nathi asarana amma kenek balala cheeththa redi 2-3k aran deepan, nikan gon weda nokara .

    ඒක ඉතින් ඒ මිනිස්සු හිතාගන ඉන්න දේනේ.මං මොකුත් කියන්න ගියේ නෑ..
     

    Solvanch

    Member
    Aug 12, 2018
    260
    35
    0
    Digital printing karana place ekkata kyla karganin machan.
    Paya deken 3n denwa..loku ganak yanne naa.. andinna gyot welwai ganai dekama wadi..
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    හෙට්ටිවීදියේ ඕවා විකුණන දෙමළ කඩ තියෙනවා.තිර තියෙනවද නම් හරියටම ශුවර් නෑ.පිළිම වර්ග අරව මේවා නම් තියෙනවා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    අනේ මෙහෙමත් මොඩයො ලංකාවේ ඉන්නවනෙ තාමත්.
    කොහෙවත් නෑති දෙවියන්ට වියදම් කරන සල්ලි වලින් අසරණ ළමයෙකුට කෑම වෙලක් දුන්න නම් කොච්චර පිනක් ද
     

    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    අනේ මෙහෙමත් මොඩයො ලංකාවේ ඉන්නවනෙ තාමත්.
    කොහෙවත් නෑති දෙවියන්ට වියදම් කරන සල්ලි වලින් අසරණ ළමයෙකුට කෑම වෙලක් දුන්න නම් කොච්චර පිනක් ද

    Ow ow... :yes::yes::yes: