විෂ්ණු දේව පින්තුරයක් තියන තිරයක් ගන්න තැ
මචංලා, රට ඉඳලා ආව යාලුවෙක්ට බාරයක් ඔප්පු කරන්න නිල් පාට රෙද්දක අඩි 6ක් වගේ උසට තිර රෙද්දක් හදාගන්න ඕනලු විෂ්ණු දෙවියන්ගේ පින්තුරයක් ඇඳලා..එහෙම ඒවා අඳින කෙනෙක් හරි එහෙම ඇඳපු තිර රෙදි ගන්න තියන තැනක් හරි දන්නවද?ලොකු උදව්වක් මචං...