විෂ්වාස නොකල දෙයක්

Feb 28, 2014
1
0
0
විෂ්වාස නොකල දෙයක්

යාලුවනේ..මට මේක එලකිරියේ හැමෝටම කියන්න හිතුනා.
මම දේවාල & දෙවියෝ විෂ්වාස කරේ නෑ අද වෙනකල්.
අපි අද අහම්බෙන් වගේ නාරම්මල කිට්‍ටුව දේවාලයකට ගියා. අපි ඒක පහුකරන් යද්දි නිකම්ම යන්න හිතුනා.

ඒකේ වැඩ කරන්නේ වැඩිය වයස නැති ගෑණු කෙනෙක්.
අපි ඔන්න සාත්තරේ අහන්න පටන් ගත්තා. එයා කියපු දේවල් මාරයි අප්පා. අපේ ගෙදර අය විතරක් දන්න සිද්දි පවා කීවා. තව අපිට තියෙන ප්‍රශ්න බලන් හිටියා වගේ කීවානේ.
එය අපිව දන්නෙවත් නෑ. අපි ගාල්ලේ. එයා කුරුණෑගල. මම අද නම් දේවාල විෂ්වාස කරන්න පටන් ගත්තා
 
ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    supun මහත්තයා;16334059 said:
    යාලුවනේ..මට මේක එලකිරියේ හැමෝටම කියන්න හිතුනා.
    මම දේවාල & දෙවියෝ විෂ්වාස කරේ නෑ අද වෙනකල්.
    අපි අද අහම්බෙන් වගේ නාරම්මල කිට්‍ටුව දේවාලයකට ගියා. අපි ඒක පහුකරන් යද්දි නිකම්ම යන්න හිතුනා.

    ඒකේ වැඩ කරන්නේ වැඩිය වයස නැති ගෑණු කෙනෙක්.
    අපි ඔන්න සාත්තරේ අහන්න පටන් ගත්තා. එයා කියපු දේවල් මාරයි අප්පා. අපේ ගෙදර අය විතරක් දන්න සිද්දි පවා කීවා. තව අපිට තියෙන ප්‍රශ්න බලන් හිටියා වගේ කීවානේ.
    එය අපිව දන්නෙවත් නෑ. අපි ගාල්ලේ. එයා කුරුණෑගල. මම අද නම් දේවාල විෂ්වාස කරන්න පටන් ගත්තා

    දැන් ඔය වැඩිය වයස නැති ගෑණු කෙනා උබට කියක් දුන්නද මේක දාන්ඩ? :lol::lol::lol:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,276
    648
    113
    Classified
    ජොනී බට්ට;16334233 said:
    දැන් ඔය වැඩිය වයස නැති ගෑණු කෙනා උබට කියක් දුන්නද මේක දාන්ඩ? :lol::lol::lol:

    :lol::lol::lol: