විෂ ගලක අරුම

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,863
    13,059
    113
    ලංකාවේ.. ලංකාවේ
    මාත් මේ අඟහරු වලට ගිහින් සතියක් ඉඳලා එහේ ඉන්ටනෙට් නැති හින්ද ආපහු ආවෙ :lol:
    ඔයි ඔයි... ඔහොම කරන එක හරි නෑ නේ... මොකා ට උනත්............ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    4,010
    10,520
    113
    නියම ගල ..😂

    FB_IMG_1657878726188.jpg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,146
    50,468
    113
    සේදවත්ත
    විස ගලක් තියලා තියනවා කෙලින්ම රතු පාටට ලයින් එකක් එනවා කාපු තැන ඉදන් උඩට යනකම් . වෙදානම් කිව්වේ එයා බලන්නේ කොච්චර ශරීරගත වෙලාද කොතෙන්ට වෙන්න ගිහින් ද කියන එක කියලා . ඊට පස්සේ ඔය කිව්වා බොන්න දෙන එක දෙනවා. හුජ්ජත් බලනවා මොන පාටද කියලා

    අම්මෝ විස ගියා ප්‍රෙන් මේකට
    ------ Post added on Jul 15, 2022 at 4:42 PM
     
    • Like
    Reactions: IMUNA

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,430
    19,618
    113
    Colombo
    හවස යන්න ඕන ඔය පෙනුම තියන ගල් ටිකක් එකතු කර ගන්න. හෑල්ලකුත් ලියලා, සීයගෙ විස ගල් පෙට්ටිය හම්බු උනා අවශ්‍යම කිප දෙනෙක්ට දෙනවා ඉන්බොක්ස් එන්න කියලා පෝස්ට් එක දානවා, ගලක් අඩුම 25000ට දෙන්න පුලුවන්. දිය නයෙකුත් අල්ල ගන්න ඕන ෆොටෝ ගන්න