විෂ දුමාරයක් ලන්ඩන් හරහා
මේ දවස්වල එංගලන්තේ විෂ දුමාරයකින් වටේම අඳුරු වෙලා තියෙන්නේ. සහරා කාන්තාරයෙන් ආපු වැලි කුනාටුවක් නිසා හැමතැනම වැලි පිරිලා.මිනිසුන්ට හුස්ම ගන්නත් අමාරුයි. හදිසි තත්වයක් ප්රකාශ කරලා තියෙන්නේ.