විෂ දුමාරයක් ලන්ඩන් හරහා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
විෂ දුමාරයක් ලන්ඩන් හරහා

මේ දවස්වල එංගලන්තේ විෂ දුමාරයකින් වටේම අඳුරු වෙලා තියෙන්නේ. සහරා කාන්තාරයෙන් ආපු වැලි කුනා‍ටුවක් නිසා හැමතැනම වැලි පිරිලා.මිනිසුන්ට හුස්ම ගන්නත් අමාරුයි. හදිසි තත්වයක් ප්‍රකාශ කරලා තියෙන්නේ.
article-2595840-1CCAADEF00000578-761_470x709.jpg


article-2595840-1CCDB27200000578-151_964x651.jpg
 
  • Like
Reactions: Fox Mulder89