විෂ සහිත බයික් සීට් කවරය ( NET SEAT COVER )

Jude1991

Active member
  • May 23, 2008
    508
    138
    43
    ලංකාවේ
    කෙමිකල් එකක් තියෙනව නම් ඒක කේශාකර්ශණය නිසා ඇඳුම හරහා විකසනය වෙන්න පුළුවන්. විහිලුවට ගන්න එපා යකෝ, ඇ* දෙක පරෙස්සම් කරනනින්. :D

    ඉතින් කෙමිකල් එකක් තියේ නම් ඒක මොකක්ද කියලා කියන්නෙ නැත්තෙ ඇයි?
    බොරුවට කෙමිකල් කෙමිකල් කෙමිකල් කියන්නෙ නැතිව.
    දෙයක් කිව්ව පලියට විශ්වාස කරන්න එපා.
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,171
    1,303
    113
    ගඟ ළඟ
    මන් දැක්කා ගාල්ලේදී මුස්ලිම් ආයොත් ඕක දාන් පදිනවා...
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ඉතින් කෙමිකල් එකක් තියේ නම් ඒක මොකක්ද කියලා කියන්නෙ නැත්තෙ ඇයි?
    බොරුවට කෙමිකල් කෙමිකල් කෙමිකල් කියන්නෙ නැතිව.
    දෙයක් කිව්ව පලියට විශ්වාස කරන්න එපා.
    ඒක ඇත්ත මචන්. ඒත් මේවා ගැන රජයට පැමිණිල්ලක් කලොත් එයාලා මේවා ගැන හොයල බලයිද? නැතිනම් මේවයි මොනවද තියෙන්නේ කියල අපිට දැනගන්න ක්‍රමයක් නැත්ද?
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ඉතින් කෙමිකල් එකක් තියේ නම් ඒක මොකක්ද කියලා කියන්නෙ නැත්තෙ ඇයි?
    බොරුවට කෙමිකල් කෙමිකල් කෙමිකල් කියන්නෙ නැතිව.
    දෙයක් කිව්ව පලියට විශ්වාස කරන්න එපා.

    ඒක තමා මචන් කිව්වෙ. මුස්ලිම් එවුන් ඕව පවිච්චි කරනවද කියල හොයල බලපන් කියල.
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ඒක ඇත්ත මචන්. ඒත් මේවා ගැන රජයට පැමිණිල්ලක් කලොත් එයාලා මේවා ගැන හොයල බලයිද? නැතිනම් මේවයි මොනවද තියෙන්නේ කියල අපිට දැනගන්න ක්‍රමයක් නැත්ද?

    රජයෙන් නම් පිහිටක් හොයන්න එපා පුතෝ. උඹල මලත් උන්ට ගානක් නෑ.
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    machan ALTO wage podi cars walatath oya wage seats covers wagayak enawa kiyala article ekak thibba FB eke....
    එහෙමද බන්?
    බලපන් මුස්ලිම් එවුන් ඕව ගන්නවද කියල. උන්ගේ bike සීට් වල දාල තියෙනවද කියල බලපන්. උන් ඕව පාවිච්චි කරන්නෙ නැත්තං කතාව ඇත්ත කියල සාධාරන සැකයක් ඇතිකරගන්න පුළුවන්.
    මුස්ලිම් එවුන් පාවිචි කරන්නේ චීනෙන් ගෙන්වන ඒවා කියලත් කියනවනේ බන්. අපිට දෙන්නේ පාකිස්ථානෙන් ගෙන ඒවා කියල තමා කියන්නේ. සමහරවිට බොරු වෙන්නත් පුළුවන්. ඒත් මේක ගැන හරියට දැනගන්න එක වටිනවා මචෝ.:eek:
    කණියා;19785328 said:
    ගල් පැලෙන බොරුවක් බං:oo::oo::oo::oo::oo:
    එහෙම වුනොත් හොදයි බං:)
    oya boru bn... bike eke heluwen idagena yanne nahani.. anika seat cover eka lewakanna yanneth nahani.. kohomada chemical ekak tibbath agata anne.. tibbath lankwe awwata wassata ahuwunama chemical eka ithuru wela tiyeyda?.. me seat cover eka awayin passe anith seat cover wala sale eka sahenna watuna.. mokada minissu illannema ara dal seat cover eka nadda kiyala.anith seat cover gahana unge boru katawak wenna athi meka..
    එහෙම වුනොත් හොදයි බං. මන් දන්න එවුන් ගොඩක් මේක බයික් එකට ගෙන ඉන්නේ. රුපියල් 600ක් වෙනවලු මේකේ මිල.
    කෙමිකල් එකක් තියෙනව නම් ඒක කේශාකර්ශණය නිසා ඇඳුම හරහා විකසනය වෙන්න පුළුවන්. විහිලුවට ගන්න එපා යකෝ, ඇ* දෙක පරෙස්සම් කරනනින්. :D
    :eek:
    Do you have any scientific reason
    Some people saying these covers made with chemicals that nobody knows what they are :no: that's why i started this thread.
     
    FighterFish

    Member
    Jun 13, 2015
    225
    25
    0
    Bogawanthalawa
    විෂක් තිබුනා හෝ නැතා ඔය මගුල දාගෙන පාවිච්චි කරන්නේ කොහොමද කියහන්කෝ. ඈ බන් හදිස්සියෙන් කාක් බෙට්ටක් වැටුනොත් එහෙම මළකෙලියයි... සුද්ධ කරන්න බෑ හිල් අස්සේ යනවනේ.:no::no::no:.
     
    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    සිංහල එකෙක් මොනා හරි ගෙන්නුවොත්
    ෆේස්බුක් එකේ උන් බොරු කතාවක් හදනවා ඒක හම්භයෙක් ගෙන්නන්නෙ කියලා
    ඒක විෂයි අරකයි මේකයි කියලා
    පස්සේ සිංහල උන් ඒක ගන්නේ නැහැ බයට
    මුස්ලිම් උන් ඒක ගන්නේ නැහැ සිංහල එකෙක් ගෙන්නන නිසා
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    හරියටම නම් දන්නෙ නෑ...

    මටත් යාළුවෙක් ඔහොම කථාවක් නම් කිව්වා...:oo:
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    කෙමිකල් එකක් තියෙනව නම් ඒක කේශාකර්ශණය නිසා ඇඳුම හරහා විකසනය වෙන්න පුළුවන්. විහිලුවට ගන්න එපා යකෝ, ඇ* දෙක පරෙස්සම් කරනනින්. :D
    keshakarshanayak athi wenna liquid ekak oni neda?.. seat cover eke ehema mokuthma liquid ekak anne nahani..
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    keshakarshanayak athi wenna liquid ekak oni neda?.. seat cover eke ehema mokuthma liquid ekak anne nahani..

    වැස්සට තෙමුනොත්?
    උඹේ පස්ස පැත්තට දාඩිය දැම්මොත් ඒ ප්‍රමානෙ ඇති.