කෙමිකල් එකක් තියෙනව නම් ඒක කේශාකර්ශණය නිසා ඇඳුම හරහා විකසනය වෙන්න පුළුවන්. විහිලුවට ගන්න එපා යකෝ, ඇ* දෙක පරෙස්සම් කරනනින්.![]()
ඒක ඇත්ත මචන්. ඒත් මේවා ගැන රජයට පැමිණිල්ලක් කලොත් එයාලා මේවා ගැන හොයල බලයිද? නැතිනම් මේවයි මොනවද තියෙන්නේ කියල අපිට දැනගන්න ක්රමයක් නැත්ද?ඉතින් කෙමිකල් එකක් තියේ නම් ඒක මොකක්ද කියලා කියන්නෙ නැත්තෙ ඇයි?
බොරුවට කෙමිකල් කෙමිකල් කෙමිකල් කියන්නෙ නැතිව.
දෙයක් කිව්ව පලියට විශ්වාස කරන්න එපා.
ඉතින් කෙමිකල් එකක් තියේ නම් ඒක මොකක්ද කියලා කියන්නෙ නැත්තෙ ඇයි?
බොරුවට කෙමිකල් කෙමිකල් කෙමිකල් කියන්නෙ නැතිව.
දෙයක් කිව්ව පලියට විශ්වාස කරන්න එපා.
ඒක ඇත්ත මචන්. ඒත් මේවා ගැන රජයට පැමිණිල්ලක් කලොත් එයාලා මේවා ගැන හොයල බලයිද? නැතිනම් මේවයි මොනවද තියෙන්නේ කියල අපිට දැනගන්න ක්රමයක් නැත්ද?
එහෙමද බන්?machan ALTO wage podi cars walatath oya wage seats covers wagayak enawa kiyala article ekak thibba FB eke....
මුස්ලිම් එවුන් පාවිචි කරන්නේ චීනෙන් ගෙන්වන ඒවා කියලත් කියනවනේ බන්. අපිට දෙන්නේ පාකිස්ථානෙන් ගෙන ඒවා කියල තමා කියන්නේ. සමහරවිට බොරු වෙන්නත් පුළුවන්. ඒත් මේක ගැන හරියට දැනගන්න එක වටිනවා මචෝ.බලපන් මුස්ලිම් එවුන් ඕව ගන්නවද කියල. උන්ගේ bike සීට් වල දාල තියෙනවද කියල බලපන්. උන් ඕව පාවිච්චි කරන්නෙ නැත්තං කතාව ඇත්ත කියල සාධාරන සැකයක් ඇතිකරගන්න පුළුවන්.

එහෙම වුනොත් හොදයි බංකණියා;19785328 said:ගල් පැලෙන බොරුවක් බං![]()

එහෙම වුනොත් හොදයි බං. මන් දන්න එවුන් ගොඩක් මේක බයික් එකට ගෙන ඉන්නේ. රුපියල් 600ක් වෙනවලු මේකේ මිල.oya boru bn... bike eke heluwen idagena yanne nahani.. anika seat cover eka lewakanna yanneth nahani.. kohomada chemical ekak tibbath agata anne.. tibbath lankwe awwata wassata ahuwunama chemical eka ithuru wela tiyeyda?.. me seat cover eka awayin passe anith seat cover wala sale eka sahenna watuna.. mokada minissu illannema ara dal seat cover eka nadda kiyala.anith seat cover gahana unge boru katawak wenna athi meka..
කෙමිකල් එකක් තියෙනව නම් ඒක කේශාකර්ශණය නිසා ඇඳුම හරහා විකසනය වෙන්න පුළුවන්. විහිලුවට ගන්න එපා යකෝ, ඇ* දෙක පරෙස්සම් කරනනින්.![]()

Some people saying these covers made with chemicals that nobody knows what they areDo you have any scientific reason
that's why i started this thread.

.keshakarshanayak athi wenna liquid ekak oni neda?.. seat cover eke ehema mokuthma liquid ekak anne nahani..කෙමිකල් එකක් තියෙනව නම් ඒක කේශාකර්ශණය නිසා ඇඳුම හරහා විකසනය වෙන්න පුළුවන්. විහිලුවට ගන්න එපා යකෝ, ඇ* දෙක පරෙස්සම් කරනනින්.![]()
keshakarshanayak athi wenna liquid ekak oni neda?.. seat cover eke ehema mokuthma liquid ekak anne nahani..
FB eke eka eka pages wala godak boru ne ban danne.
