විෂ සහිත ශර්පයෝ මරන්න එපා කියල FB group වල එවුන් බනිනකොට

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,613
    10,852
    113
    Nugegoda, Sri Lanka
    Thamanta prashnayak nowena kan uththaraya dharshanikay.. mage gedarata ekek ringuwoth shot eka denawa.. ethwisa un witharai.. garadi ehema num allala eliyata danawa. eka eka unge empathy huththawal walata wada mata mage lamai watinawa.. simple as that..

    Polagek kawot beraganna puluwan da ban?
    Mama danna widiyata num berunath long term impact ekak athi.. nervous system ekata badu banis wena hinda..
    ------ Post added on Jul 17, 2023 at 10:21 PM
     
    • Like
    Reactions: FALL3N and Ulti

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,985
    113
    අපේ තාත්තා පත නයෙකුට ශොට් එක දුන්නා , එයා අන්තිම කාළෙදී පසු තැවුණා ඒ ගැන.මම දවසක් පාන්දර 4 ට ඇහැරුණා වැඩට යන්න, අම්මා උයන ගමන් වහලේ සද්දයක් ආවා කියලා කතා කළා. මම දැක්කා නැට්ටක්, ලීයකින් අනිද්දී ලේ මාපිලෙක් , ඌව තැලුවා. අම්මගේ ඔලුවට වැටුණා නම් ආයේ ඉවරයි. ඒක පුච්චලා එහෙම ඉද්දී ආයේ එකෙක් බිමට වැටිලා. අම්මා කෑ ගැහැව්වා. ඌ දෙකට කැපුවා භාගේ ආවා මා දිහාවට. තැලුවා උදැල්ලකින්. දෙකම පිච්චුවා ආයේ.

    මම දවසක් කුඹුරක යද්දී තඩි නයෙක් රෝල් වෙවී ගියා. පස්සේ දැක්කා මොනරෙක් අර වගේ නයෙක් දෙකට ඉරලා තිබ්බා.

    බාප්පට පොළඟෙක් කාලා ඇස් නොපෙනී හිටියා මාස 3ක් විතර , he killed it before faint.
    ලොකු අම්මට කුණකටුවෙක් කාලා , ලේ ඩයලයිසිස් කරලා බේරගත්තේ. දැන් නම් පොල්ලක් , පිහියක් නිතරම ලඟ තියාගෙන ඉන්නේ එලියේ ඉන්නකොට.

    පව් නෑ බන් , මදුරුවන් සහ සර්පයින් මැරුවට.

    පොලොඟු ස්ප්‍රින් එකක් වගේ විදිනවා, දෙකට කැපුවත්. grass cutter එකට කැපුණ පොළඟගේ ඔලුව විසිවෙලා ඇවිත් හපලා මනුස්සයෙක් මැරුණා කියලා අහලා තියෙනවා.ඒ නිසා කැළේ කපද්දී knee බූට් දාලා අත් දිගට ශර්ට් එකක් අඳින්නේ ගොඩක් අය.
    සර්පයෝ මරද්දී ඔලුව කුඩු වෙන්න දෙන්න ඕනේ ,
    පොල් පිත්තෙ ඔලුව තමයි ඕකට හරියන්නේ.
     
    Last edited:

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    mama
    paka.jpg
    දාතු නයෙක්. නයියා පටවලා තියෙන්නේ :lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මේ දවස්වල රනිල් රාජපස්සගෙ ඉස්පිරිතාල වල අධික දියුණුව නිසා ආවොත් ශොට් එක දෙන්නම වෙනවා. රිස්ක් එකක් ගන්න බෑ :sorry:
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,183
    6,698
    113
    කොහෙ හරි කනත්තක
    අපේ තාත්තා පත නයෙකුට ශොට් එක දුන්නා , එයා අන්තිම කාළෙදී පසු තැවුණා ඒ ගැන.මම දවසක් පාන්දර 4 ට ඇහැරුණා වැඩට යන්න, අම්මා උයන ගමන් වහලේ සද්දයක් ආවා කියලා කතා කළා. මම දැක්කා නැට්ටක්, ලීයකින් අනිද්දී ලේ මාපිලෙක් , ඌව තැලුවා. අම්මගේ ඔලුවට වැටුණා නම් ආයේ ඉවරයි. ඒක පුච්චලා එහෙම ඉද්දී ආයේ එකෙක් බිමට වැටිලා. අම්මා කෑ ගැහැව්වා. ඌ දෙකට කැපුවා භාගේ ආවා මා දිහාවට. තැලුවා උදැල්ලකින්. දෙකම පිච්චුවා ආයේ.

    මම දවසක් කුඹුරක යද්දී තඩි නයෙක් රෝල් වෙවී ගියා. පස්සේ දැක්කා මොනරෙක් අර වගේ නයෙක් දෙකට ඉරලා තිබ්බා.

    බාප්පට පොළඟෙක් කාලා ඇස් නොපෙනී හිටියා මාස 3ක් විතර , he killed it before faint.
    ලොකු අම්මට කුණකටුවෙක් කාලා , ලේ ඩයලයිසිස් කරලා බේරගත්තේ. දැන් නම් පොල්ලක් , පිහියක් නිතරම ලඟ තියාගෙන ඉන්නේ එලියේ ඉන්නකොට.

    පව් නෑ බන් , මදුරුවන් සහ සර්පයින් මැරුවට.

    පොලොඟු ස්ප්‍රින් එකක් වගේ විදිනවා, දෙකට කැපුවත්. grass cutter එකට කැපුණ පොළඟගේ ඔලුව විසිවෙලා ඇවිත් හපලා මනුස්සයෙක් මැරුණා කියලා අහලා තියෙනවා.ඒ නිසා කැළේ කපද්දී knee බූට් දාලා අත් දිගට ශර්ට් එකක් අඳින්නේ ගොඩක් අය.
    සර්පයෝ මරද්දී ඔලුව කුඩු වෙන්න දෙන්න ඕනේ ,
    පොල් පිත්තෙ ඔලුව තමයි ඕකට හරියන්නේ.
    අපෙත් තාත්ත දැක්කොත්නන් තලල දානව. මටනන් මරන්න හරි අමාරුයි. මන් ලේ මාපිල් පැටියෙක් මරල තියෙනව මේ ලගදි. නොමර බැරි කමට මැරුවෙ. මහ වැස්ස වෙලාවෙ පාපිස්සෙ ඉදල මන් මැරුව. මරපු එකට මට පට්ට අවුල්. දගල දගල ඉන්න විදිහ මතක් වෙනකොට පට්ට දුකයි.:( මරන්නෙපා කිව්වට ඉතින් හෙන ඩේන්ජරස්. ඌව නොමර හිටිය කියල ඌ අපිව නොකා ඉන්නෙ නෑනෙ.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    පෞද්ගලිකව 7 මරල තියනවා විවිධ සයිස් නයි . ආයේ අපි උන්ව දඩයම් කරන්න යන් නෑනේ උන් ගෙවල් අස්සේ ආවම අපි විලෝපකයෝ වෙනවා උන්ගේ සරලයි. අපිත් ලේසි බඩු නෙමෙයි කෙලල අරිනවා රීප්ප කෑලී දෙකට කැඩෙන්න
    පව් ඕයි 😪
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,858
    113
    එකමත් එක රටක
    අපෙත් තාත්ත දැක්කොත්නන් තලල දානව. මටනන් මරන්න හරි අමාරුයි. මන් ලේ මාපිල් පැටියෙක් මරල තියෙනව මේ ලගදි. නොමර බැරි කමට මැරුවෙ. මහ වැස්ස වෙලාවෙ පාපිස්සෙ ඉදල මන් මැරුව. මරපු එකට මට පට්ට අවුල්. දගල දගල ඉන්න විදිහ මතක් වෙනකොට පට්ට දුකයි.:( මරන්නෙපා කිව්වට ඉතින් හෙන ඩේන්ජරස්. ඌව නොමර හිටිය කියල ඌ අපිව නොකා ඉන්නෙ නෑනෙ.
    ලේ මාපිලා නම් සුළු විෂ නේද.. උන් එහෙම අවුලක් නැ .
     
    • Like
    Reactions: senewimala1988

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,014
    10,308
    113
    මේවෑ ඔහොම කියෙව්වට සර්ප ගෘප් වල ඔව්වා වානා.. එයාට ඌයියා වෙලා නේද කියල බුදු සරනයි කියලත් කියන ඈයෝ ඉන්නේ...
    මමනම් පට්ට බයයි. වටිනාකම තේරෙනවා ඒ සත්තුන්ගෙ. ඒ උනාට බයට මරනවා.
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,183
    6,698
    113
    කොහෙ හරි කනත්තක
    ලේ මාපිලා නම් සුළු විෂ නේද.. උන් එහෙම අවුලක් නැ .
    ඔව් ඌනන් උග්‍ර විෂ නෙවෙයි මන් හිතන්නෙ. ඒත් ඉතින් නිකන් කව්ව ගන්න ඕනෙ නෑනෙ. අනික ඒ වෙලාවෙ ඌව අල්ලල ගිහින් දාන්න විදිහකුත් නෑ රෑ හොදටම වැස්ස වෙලාවක්. ඒකයි මැරුවෙ. නැත්තන් මන් සත්තු මරන්නෙ නෑ ලේසියෙන්.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මම නන් බේරල අරිනව, උනුත් ඉන්ඩ ඕන මේකෙ

    තිත් පොලග බේරල යවල තියනව ( ඌ තඩි ගෙම්බෙක් වගෙ ගිලල අමාරුවෙන් හිටියෙ ඇවිද ගන්න බැරුව )
    නයි සෙට් වෙල තියනව, එලොල දානව
    කුනකට්ටො, එක එක මාපිල්ලු, රදනක හැත්ත නන් සෑහෙන්න බෙරල තියනව, සවලෙන් උස්සන් ගිහින් ඈතට විසි කරල එනව

    කරවල්ලු සෙට් වෙල නෑ තාම
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,152
    1
    28,763
    113
    මම නන් බේරල අරිනව, උනුත් ඉන්ඩ ඕන මේකෙ

    තිත් පොලග බේරල යවල තියනව ( ඌ තඩි ගෙම්බෙක් වගෙ ගිලල අමාරුවෙන් හිටියෙ ඇවිද ගන්න බැරුව )
    නයි සෙට් වෙල තියනව, එලොල දානව
    කුනකට්ටො, එක එක මාපිල්ලු, රදනක හැත්ත නන් සෑහෙන්න බෙරල තියනව, සවලෙන් උස්සන් ගිහින් ඈතට විසි කරල එනව

    කරවල්ලු සෙට් වෙල නෑ තාම
    වැලි පොළඟාට නම් අනුකම්පා කලොත් බඩුම තමයි. පන්න පන්න ගහන්නේ
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,828
    3,004
    113
    පුලුවන් හැමවෙලාවෙම කොයිතරම් විශ සර්පයෙක් උනත් බේරලා යවන්න උත්සාහ කරනවා නයා කුණකටුවා නිදි මාපිලා තව නම් දන්නේ නැති සර්පයෝ ගොඩක් මරන්නේ නැතුව යවලා තියෙනවා

    දවසක් උදේ බයික් එකේ යදිදී අහම්බෙන් දැක්කේ හෙඩ් ලයිට් එක අස්සෙන් තඩි මාපිලෙක් එලියට ඔලුව දානවා (බයික් එක රෑ එලියේ තිබුනේ) එහෙම්ම නැවැත්තුවා බයික් එක මූ එලියට ඇවිත් හැඬල් එක උඩට ආවා කෝටුවකින් අයින් කරන්න හැදුවම ආයෙත් හෙඩ් ලයිට් එක ඇතුලටම ගියා කරන්න දෙයක් තිබ්බෙත් නෑ ඒ හරියේ ගෙදරකුත් නෑ ආයෙත් බයික් එක ස්ටාර්ට් කරගෙන වීල් පාර්ක් එක ලඟට ඇවිත් උන්ට කිව්වා පස්සේ උන් වීල් එකේ ටූල් සෙට් එකෙන් හෙඩ් ලයිට් එකේ කවර් එක ගලවලා කෝටුවකින් එලියට ඇදලා ගත්තා මැරුවේ නෑ ඌවත් යැව්වා
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    තිරිසන් ආත්මයෙන් සර්පයා නිදහස් කිරීම ඔබගේ යුතුකමකි
    aniwarenma machan. pin athe wadak meka. maath ehema thamai hithanne.

    1. Sarpaya thirisan athmen nidahas wenawa.
    2. manushya athma beranawa.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    නයා, කඳුකර මුකලන් හා පොලොන් තෙලිස්සා, මුදු හා තෙල්කරවලා, තිත් පොලගා යන උග්‍ර විසගෝරන්ගේ ජිවිතවලට වඩා මටනම් මනුස්සයෙක්ගේ ජිවිතේ පට්ට වැදගත්.
    අනික එකපේෂන්ට් කෙනෙක්ට ඇන්ටිවෙනම් කොච්චර දෙනවාද කිව්වොත් කන්දක් ගැහෙනවා කුප්පිම. පරිස්සමින් අල්ලලා නිදහස් කරන්න හැමෝටම බැ, හොදම පලපුරුදු අය පවා කාලා එන වෙලාවල් තියනවා අනන්ත.මම නම් කියන්නේ ශොට් එක දුන්නට අවුලක් නැ.
    ගෙදරට අවොත් මගෙන් නම බේරිලා යන්නේ ගැරඩිය,ඇහැටුල්ල විතරය් .උන් දෙන්න විතරය් දන්නේ අනෙක් මොක ආවත් දුන්න ෂොට් එක