විෂ සහිත ශර්පයෝ මරන්න එපා කියල FB group වල එවුන් බනිනකොට

FALL3N

Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    mama
    paka.jpg
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,878
    113
    Homagama
    නයා, කඳුකර මුකලන් හා පොලොන් තෙලිස්සා, මුදු හා තෙල්කරවලා, තිත් පොලගා යන උග්‍ර විසගෝරන්ගේ ජිවිතවලට වඩා මටනම් මනුස්සයෙක්ගේ ජිවිතේ පට්ට වැදගත්.
    අනික එකපේෂන්ට් කෙනෙක්ට ඇන්ටිවෙනම් කොච්චර දෙනවාද කිව්වොත් කන්දක් ගැහෙනවා කුප්පිම. පරිස්සමින් අල්ලලා නිදහස් කරන්න හැමෝටම බැ, හොදම පලපුරුදු අය පවා කාලා එන වෙලාවල් තියනවා අනන්ත.මම නම් කියන්නේ ශොට් එක දුන්නට අවුලක් නැ.
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    නයා, කඳුකර මුකලන් හා පොලොන් තෙලිස්සා, මුදු හා තෙල්කරවලා, තිත් පොලගා යන උග්‍ර විසගෝරන්ගේ ජිවිතවලට වඩා මටනම් මනුස්සයෙක්ගේ ජිවිතේ පට්ට වැදගත්.
    අනික එකපේෂන්ට් කෙනෙක්ට ඇන්ටිවෙනම් කොච්චර දෙනවාද කිව්වොත් කන්දක් ගැහෙනවා කුප්පිම. පරිස්සමින් අල්ලලා නිදහස් කරන්න හැමෝටම බැ, හොදම පලපුරුදු අය පවා කාලා එන වෙලාවල් තියනවා අනන්ත.මම නම් කියන්නේ ශොට් එක දුන්නට අවුලක් නැ.
    @pitiye.appu nam kata thiyala uranawa:lol:
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    නයා, කඳුකර මුකලන් හා පොලොන් තෙලිස්සා, මුදු හා තෙල්කරවලා, තිත් පොලගා යන උග්‍ර විසගෝරන්ගේ ජිවිතවලට වඩා මටනම් මනුස්සයෙක්ගේ ජිවිතේ පට්ට වැදගත්.
    අනික එකපේෂන්ට් කෙනෙක්ට ඇන්ටිවෙනම් කොච්චර දෙනවාද කිව්වොත් කන්දක් ගැහෙනවා කුප්පිම. පරිස්සමින් අල්ලලා නිදහස් කරන්න හැමෝටම බැ, හොදම පලපුරුදු අය පවා කාලා එන වෙලාවල් තියනවා අනන්ත.මම නම් කියන්නේ ශොට් එක දුන්නට අවුලක් නැ.
    ඊට පස්සේ මී උණෙන් මිනිස්සු මැරෙනවා කියල කෑගහන්නේ එපා. උබලම මීයොත් අල්ලාගෙන කාපල්ලා. මොනරු වැඩියි කියන පළාත් වලට ගිහින් ඒවටත් උත්තර හොයා ගනිල්ලා. දැන් අනිත් උන් කියාගෙන ඒවි ගේ අස්සට ආපු නිසා මැරුව කියාගෙන, යකොව් උබල ලෝකෙට එන්න අවුරුදු දාස් ගානකට කලින් අපි මේ ලෝකේ හිටියේ. ඒක නිසා ඕවා තොපේ ගෙවල් නෙමෙයි. අපේ ගෙවල්.- මීට නයා
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,066
    113
    සේදවත්ත
    පෞද්ගලිකව 7 මරල තියනවා විවිධ සයිස් නයි . ආයේ අපි උන්ව දඩයම් කරන්න යන් නෑනේ උන් ගෙවල් අස්සේ ආවම අපි විලෝපකයෝ වෙනවා උන්ගේ සරලයි. අපිත් ලේසි බඩු නෙමෙයි කෙලල අරිනවා රීප්ප කෑලී දෙකට කැඩෙන්න
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,878
    113
    Homagama
    ඊට පස්සේ මී උණෙන් මිනිස්සු මැරෙනවා කියල කෑගහන්නේ එපා. උබලම මීයොත් අල්ලාගෙන කාපල්ලා. මොනරු වැඩියි කියන පළාත් වලට ගිහින් ඒවටත් උත්තර හොයා ගනිල්ලා- මීට නයා
    මීයෝන්ව කන්නේ නයා විතරක් යැ, අනිත් සර්පයොත් දෙසනවා. නමුත් මොනරු නම් දකින හැම සර්පයාම කටුස්සම ගිලිනවා. මොන⁣රුන්ට ශොට් එක දුන්නැත්තම් සර්ප ගෘප් වලට අලුත් ස්ලෝගන් එකක් දාන්න වෙනවා, මොනරු මරා සර්පයෝ බේරගමු වගේ.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    මීයෝන්ව කන්නේ නයා විතරක් යැ, අනිත් සර්පයොත් දෙසනවා. නමුත් මොනරු නම් දකින හැම සර්පයාම කටුස්සම ගිලිනවා. මොන⁣රුන්ට ශොට් එක දුන්නැත්තම් සර්ප ගෘප් වලට අලුත් ස්ලෝගන් එකක් දාන්න වෙනවා, මොනරු මරා සර්පයෝ බේරගමු වගේ.
    කුඹුරු වල (මී උන) වැඩිම මීයන් ප්‍රමාණය අයින් කරන්නේ නයා හා ගැරඬියා. මොනරාගේ බිත්තර වලට ගේම දෙන ප්‍රධාන සතෙක් නයා. අනිත් එක කලින් ඉදන් ඉන්න එකෙක්ට පස්සේ ආපු එකෙක් යන්න කියන එක එච්චර සාදාරන නෑනේ මිත්‍රයා.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,878
    113
    Homagama
    අනිත් එක කලින් ඉදන් ඉන්න එකෙක්ට පස්සේ ආපු එකෙක් යන්න කියන එක එච්චර සාදාරන නෑනේ මිත්‍රයා.
    ඕක අපි හදාගත්ත එම්පති කතාවක් නේ. නමුත් මේ සම්භවයේ මුල සිටම සිටම සත්ත්වයන් පැවති ආවේ තරගය හා සවයිවල් ඔෆ් ෆිටස්ට් කියන දේ මත. විකෘති සැදෙමින් ඉදිරියට ආවා, ඉන්න බැරිඑකා නැතිවෙලා ගියා. අලුත් එකා පරන එකාව රිප්ලේස් කලා. අපි දැන් ඉන්න මේ තැනටත් අවේ එහෙම තමා. අපි දැන් මුදුනේ ඉන්න නිසා අපි හදනවා අමුතු කරුණාවක් දාන්න. නමුත් ස්වභාව ධර්මය දුවන විදිහ අනුව අපි කොච්චර ඊනියා නිතිදැම්මත් ඕවා වෙනස් කරන්න බැ බං.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මේවෑ ඔහොම කියෙව්වට සර්ප ගෘප් වල ඔව්වා වානා.. එයාට ඌයියා වෙලා නේද කියල බුදු සරනයි කියලත් කියන ඈයෝ ඉන්නේ...
    ෆේස්බුක් එකේ දැන් මීක් කිව්වත් සතියකට බෑන් වෙන සීන් එකක් තියෙන්නෙ.😂😂
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,763
    113
    නයා, කඳුකර මුකලන් හා පොලොන් තෙලිස්සා, මුදු හා තෙල්කරවලා, තිත් පොලගා යන උග්‍ර විසගෝරන්ගේ ජිවිතවලට වඩා මටනම් මනුස්සයෙක්ගේ ජිවිතේ පට්ට වැදගත්.
    අනික එකපේෂන්ට් කෙනෙක්ට ඇන්ටිවෙනම් කොච්චර දෙනවාද කිව්වොත් කන්දක් ගැහෙනවා කුප්පිම. පරිස්සමින් අල්ලලා නිදහස් කරන්න හැමෝටම බැ, හොදම පලපුරුදු අය පවා කාලා එන වෙලාවල් තියනවා අනන්ත.මම නම් කියන්නේ ශොට් එක දුන්නට අවුලක් නැ.

    Oya hama ekama talks denne unta okak set wenakan witarai. Ehema unama "oya, meya, eya" huththawal ne, ahu una ekakin kotala daanawa.

    Lankawe kohomath rallata puka dena eka lokuwata tiyenawane.

    mama dakka oya wage ekek kaawama godak welawata side effects tiyenawa kiyala. Yako matanam pukak ne nayek beranna mage monahari nathi karaganna.

    Danna sara ekeknam kelinma kotanawa, oya garadiyek wage ekenam itin yanna denawa.

    saralai.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,479
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නයා, කඳුකර මුකලන් හා පොලොන් තෙලිස්සා, මුදු හා තෙල්කරවලා, තිත් පොලගා යන උග්‍ර විසගෝරන්ගේ ජිවිතවලට වඩා මටනම් මනුස්සයෙක්ගේ ජිවිතේ පට්ට වැදගත්.
    අනික එකපේෂන්ට් කෙනෙක්ට ඇන්ටිවෙනම් කොච්චර දෙනවාද කිව්වොත් කන්දක් ගැහෙනවා කුප්පිම. පරිස්සමින් අල්ලලා නිදහස් කරන්න හැමෝටම බැ, හොදම පලපුරුදු අය පවා කාලා එන වෙලාවල් තියනවා අනන්ත.මම නම් කියන්නේ ශොට් එක දුන්නට අවුලක් නැ.
    anti-venom හදන්නත් අහිංසක අස්සයෝ බැටළුවෝ මැරෙන්න ඕන නේද? උන් ජිවිත කාලෙම දුක් විඳිනවා මුන්ගේ නයි ප්‍රේමය නිසා
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,010
    12,381
    113
    Behind u :p
    නයා, කඳුකර මුකලන් හා පොලොන් තෙලිස්සා, මුදු හා තෙල්කරවලා, තිත් පොලගා යන උග්‍ර විසගෝරන්ගේ ජිවිතවලට වඩා මටනම් මනුස්සයෙක්ගේ ජිවිතේ පට්ට වැදගත්.
    අනික එකපේෂන්ට් කෙනෙක්ට ඇන්ටිවෙනම් කොච්චර දෙනවාද කිව්වොත් කන්දක් ගැහෙනවා කුප්පිම. පරිස්සමින් අල්ලලා නිදහස් කරන්න හැමෝටම බැ, හොදම පලපුරුදු අය පවා කාලා එන වෙලාවල් තියනවා අනන්ත.මම නම් කියන්නේ ශොට් එක දුන්නට අවුලක් නැ.
    Polagek kawot beraganna puluwan da ban?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,018
    167,857
    113
    එකමත් එක රටක
    මම නම් ගොඩක් විෂ එකෙක් වගේ නම් ඉතින් මරනවා.
    ඕකා අල්ලගත්ත කියලා මට ඌව අරන් කැලේට ගිහින් දාන්නත් බෑ නේ.
    කොහෙට හරි ගිහින් දාල ඒ පැත්තේ ඉන්න මනුස්සයෙක් කෑවොත් ඊට වඩා අවුල්.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    පෞද්ගලිකව 7 මරල තියනවා විවිධ සයිස් නයි . ආයේ අපි උන්ව දඩයම් කරන්න යන් නෑනේ උන් ගෙවල් අස්සේ ආවම අපි විලෝපකයෝ වෙනවා උන්ගේ සරලයි. අපිත් ලේසි බඩු නෙමෙයි කෙලල අරිනවා රීප්ප කෑලී දෙකට කැඩෙන්න
    Nai shape bun un yanna try karanne. Polongu thama malama karume