විෂ සහිත ශර්පයෝ මරන්න එපා කියල FB group වල එවුන් බනිනකොට

rskoora

Well-known member
  • Apr 1, 2008
    3,999
    606
    113
    පෞද්ගලිකව 7 මරල තියනවා විවිධ සයිස් නයි . ආයේ අපි උන්ව දඩයම් කරන්න යන් නෑනේ උන් ගෙවල් අස්සේ ආවම අපි විලෝපකයෝ වෙනවා උන්ගේ සරලයි. අපිත් ලේසි බඩු නෙමෙයි කෙලල අරිනවා රීප්ප කෑලී දෙකට කැඩෙන්න
    Return aka ena pUtha sure aye 2k na
     
    • Haha
    Reactions: Don GasCan

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,907
    3,421
    113
    නයා, කඳුකර මුකලන් හා පොලොන් තෙලිස්සා, මුදු හා තෙල්කරවලා, තිත් පොලගා යන උග්‍ර විසගෝරන්ගේ ජිවිතවලට වඩා මටනම් මනුස්සයෙක්ගේ ජිවිතේ පට්ට වැදගත්.
    අනික එකපේෂන්ට් කෙනෙක්ට ඇන්ටිවෙනම් කොච්චර දෙනවාද කිව්වොත් කන්දක් ගැහෙනවා කුප්පිම. පරිස්සමින් අල්ලලා නිදහස් කරන්න හැමෝටම බැ, හොදම පලපුරුදු අය පවා කාලා එන වෙලාවල් තියනවා අනන්ත.මම නම් කියන්නේ ශොට් එක දුන්නට අවුලක් නැ.
    True. Beranna dannaththan, beraganna ekek enakam balan inna welawath nettan, jiwithe beraganna eka tamai tiyena ekama option eka. Anika me dawas wala hospital admit wela beheth wisa wela marenawata wada hospital nogihin jiwithe beragannath puluwan.
     
    • Like
    Reactions: emoji diaries

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    444
    603
    93
    දවසක් හවස 6.00ට වගේ මම ගෙදර ඉදන් ගේට්ටුව පැත්තට ගියා. ඩිලිවරි එකක් බාරගන්න. ගෙදර ඉදන් මීටර් 30-35ක් තියනවා ගේට්ටුව ලගට. යන පාරේ තාප්පේ මායිමේ ගස් හිටවල තිබුනෙ. කුරුදු, එක එක මල්ගස් යට ගස්වලින් හැලෙන වේලිච්ච කොල ගොඩ ගහල. පේන නොපේන ගානට අදුරක් තිබුන. ගේට්ටුව ලගට යන path එක තිබුනේ මේ ලගින්. යනකොට මට වතුර බටලයින් එකක් කැඩිලා ලීක් වෙනව වගේ සූ සද්දයක් ඇහුනා. එච්චර ගණන් ගත්තේ නෑ මම ගිහින් ඩිලිවර එක බාර අරන් ආයෙ ආවා. එනකොටත් ඒ සද්දෙම ටිකක් highlight වෙලා ඇහුනා. පොඩ්ඩක් නැවතිල අහන් හිටිය නමුත් සද්දේ නැවතුනු නිසා ආයෙත් ගෙදර ඇවිත් ගෙදර අයටත් කියල ටෝච් එකකුත් අරන් ඒ පැත්තට ආයෙත් ගියා. එතකොට තමයි දැක්කේ මගේ අත තරම් මහත අඩි 6.5ක් වගේ දිග තිත් පොළගෙක්. මූව අයින් කරන්න ක්‍රමයක් කල්පනා කලා. නමුත් සතා කලබලයි. ගේ දිහාවටම ඇදෙනවා. වැඩිය දෙයක් කරන්න වෙලාවක් නෑ
    මුලින්ම බල්ලව ‌උගේ කූඩුවට දාලා වැහුවා. නැත්නං ඌ මැද්දට පැනල වැඩේ අල වෙනවා. මගේ අතට අහුවුනේ පොල් පිත්තක්
    මුලින්ම මූව තල්ලු කරලා බැලුවා. හරිගියේ නෑ ‌බල්ලෙක් වගෙ පනිනවා. මම එක දිගටම තඩිබෑවා පොල්පිත්තෙන්. පාරවල් 5-6ක් වගේ දෙද්දී සතා ඩවුන් වුනා. ලීයකින් උස්සලා ගෙනියන්නත් අමාරුයි. ඒ තරම් බරයි. අයිනකට දාලා පිච්චුවා. කරන්න අසා නැති වැඩක් කරන්න වෙන අවස්ථාවල් එනවා.

    මේ වගේ සිද්ධි තව දෙකක් වුනා. බල්ලා පැනලා උන්ව විනාස කලා. උගේ හොම්බ හීරිලා අසාධ්‍ය වුනා. මාස 6ක් ගියා ඌව recover වෙන්න. ආපු උන් ඔක්කොම තිත් පොලොංගු.
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,935
    3,408
    113
    polagek kawoth nan one na. :no: oya group ekema daala tibba nai allana porakage agillata naya gahala agillen bagayak kunu wela. sinhala beth karala goda dan tibbe. owala un budu saranai kiyanna witarai inne. kaala mona hari unama kawruth na
    1689732498776.png
     
    • Like
    Reactions: dilann

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    දවසක් හවස 6.00ට වගේ මම ගෙදර ඉදන් ගේට්ටුව පැත්තට ගියා. ඩිලිවරි එකක් බාරගන්න. ගෙදර ඉදන් මීටර් 30-35ක් තියනවා ගේට්ටුව ලගට. යන පාරේ තාප්පේ මායිමේ ගස් හිටවල තිබුනෙ. කුරුදු, එක එක මල්ගස් යට ගස්වලින් හැලෙන වේලිච්ච කොල ගොඩ ගහල. පේන නොපේන ගානට අදුරක් තිබුන. ගේට්ටුව ලගට යන path එක තිබුනේ මේ ලගින්. යනකොට මට වතුර බටලයින් එකක් කැඩිලා ලීක් වෙනව වගේ සූ සද්දයක් ඇහුනා. එච්චර ගණන් ගත්තේ නෑ මම ගිහින් ඩිලිවර එක බාර අරන් ආයෙ ආවා. එනකොටත් ඒ සද්දෙම ටිකක් highlight වෙලා ඇහුනා. පොඩ්ඩක් නැවතිල අහන් හිටිය නමුත් සද්දේ නැවතුනු නිසා ආයෙත් ගෙදර ඇවිත් ගෙදර අයටත් කියල ටෝච් එකකුත් අරන් ඒ පැත්තට ආයෙත් ගියා. එතකොට තමයි දැක්කේ මගේ අත තරම් මහත අඩි 6.5ක් වගේ දිග තිත් පොළගෙක්. මූව අයින් කරන්න ක්‍රමයක් කල්පනා කලා. නමුත් සතා කලබලයි. ගේ දිහාවටම ඇදෙනවා. වැඩිය දෙයක් කරන්න වෙලාවක් නෑ
    මුලින්ම බල්ලව ‌උගේ කූඩුවට දාලා වැහුවා. නැත්නං ඌ මැද්දට පැනල වැඩේ අල වෙනවා. මගේ අතට අහුවුනේ පොල් පිත්තක්
    මුලින්ම මූව තල්ලු කරලා බැලුවා. හරිගියේ නෑ ‌බල්ලෙක් වගෙ පනිනවා. මම එක දිගටම තඩිබෑවා පොල්පිත්තෙන්. පාරවල් 5-6ක් වගේ දෙද්දී සතා ඩවුන් වුනා. ලීයකින් උස්සලා ගෙනියන්නත් අමාරුයි. ඒ තරම් බරයි. අයිනකට දාලා පිච්චුවා. කරන්න අසා නැති වැඩක් කරන්න වෙන අවස්ථාවල් එනවා.

    මේ වගේ සිද්ධි තව දෙකක් වුනා. බල්ලා පැනලා උන්ව විනාස කලා. උගේ හොම්බ හීරිලා අසාධ්‍ය වුනා. මාස 6ක් ගියා ඌව recover වෙන්න. ආපු උන් ඔක්කොම තිත් පොලොංගු.
     
    • Like
    Reactions: vectorizer

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ඇයි බන් උඹලට කටක් ඇරලා කියන්න බැරි "නයි හාමි නයි හාමි කරුණාකරලා අපිට කරදරයක් කරන්නැතුව වෙන තැනකට යන්න නයි හාමි" කියලා.... නිකන් තිරිසන්නු වගේනේ බන් හැසිරෙන්නේ උඹලා..
     
    • Haha
    Reactions: FALL3N