බඳින්නේ නැතුව හිටියොත් ගොඩක් ප්‍රස්න විසඳෙනවා![]()
ඔව් බන්
ඕක තෙරෙද්දී පරක්කු වැඩියි
බඳින්නේ නැතුව හිටියොත් ගොඩක් ප්‍රස්න විසඳෙනවා![]()
පඩිපෙල නගින්නම ඔනි කියලා නියමයක් නැනේ..කසාද බදින්න 1500ක් වගෙ නේ යන්නෙ..අනික් වියදම් ඔක්කොම බොරු එවා....කකුල් 2 නැත්තෙ නැනේ..වාහනයක් ගත්තෙ නැත්නම් දඩ ගහනවා හිරේ දානවා වගෙත් නැනේ..නය අරගෙන තියෙන්නෙ ඇයි..බොරු වැඩ වලට නොවි ඉගෙන ගන්න වගෙ දෙකට නම් කමක් නැනෙ..එවා පියවන්න පුළුවන් නෙ..නිවාඩුවකට පිටරට හො ලක්සයක් විතර වියදම් කරගෙන ම යන්න ඔනිද..හිතට සහනයක් දැනෙන තැනකට ගියාම මදිද...තරු 5 හොටලේකට ගිහින් වටේ පිටේට පෙන්න පොඩ්ඩක් කාලා 10000 විතර එලියට ඇවිත් සයිවර් කඩේකින් රුපියල් 500ට විතර බඩ පැලෙන්න ආයෙ කන්නද..එහෙමත් නැත්නම් බුෆේ එකට යන්න පුළුවන් නෙ..3500කට වගෙ තියෙන බුෆේ එකකට ගිහින් කාලා එන්න පුළුවන් නෙ...දරුවෙක් හදන එක ඔච්චර අමාරු නම් රෝසකැලෙන් එකෙක් ගෙන්න තියෙන්නෙ
අපි වටෙ තියෙන හුගාක් ප්‍රශ්න අපි විහින්ම නිර්මානය කරගත්ත එවා සහ සමාජය විසින් අපිට නිර්මානය කරල දුන්න එවා...

දරුවෙක් හදන්න බදින්නම ඊනේ නෑනේ නේද sara531

මේ හදිසියෙ ඔක කොහෙ හොයන්නද..මම හිතන් ඉන්නෙ එදාට ලෙඩ වෙන්න..
එක ඔයා හින්ට් එකට ඇහුවට ප්‍රශ්නයක් නොවෙන දෙයක් ප්‍රශ්නයක් විදියට ආවාම එහෙම අහන්න පුළුවන් වෙන්න ඔනි...ආසියාතික රටක විවාහය ලමයාගෙ අනාගතය තීරනය කරන සාදකයක්..එතකොට එ කසාදෙ පොඩියට ගන්නත් බැ..මොකද වටෙ පිටෙ අයට ඔපේට පෙන්නත් ඔනි නෙ..අම්මලා තාත්තා ලාට කියන්න පුළුවන් වෙන්නත් ඔනි අපෙ පුතාගෙ දුවගෙ වෙඩිම ගත්තෙ අහවල් හොටෙල් එකෙ..මෙච්චර ගානක් ගියා එකට..කෙල්ලොත් බලන්නෙ අර සූට් මේ සූට් ඔක්කොම දාලා නය වෙලා වෙඩිම ගන්න..මගෙ යාලුවෙක් ගෙ වෙඩිමක් තියෙනවා ලබන සතියෙ..එකි කියනවා "සැමන් පින්ක්" ඩ්‍රෙස් එකක් ඇදන් එන්නලු එයාගෙ වෙඩින් තිම් එකට ගැලපෙන්න.මේ හදිසියෙ ඔක කොහෙ හොයන්නද..මම හිතන් ඉන්නෙ එදාට ලෙඩ වෙන්න..
![]()
පඩිපෙල නගින්නම ඔනි කියලා නියමයක් නැනේ..කසාද බදින්න 1500ක් වගෙ නේ යන්නෙ..අනික් වියදම් ඔක්කොම බොරු එවා....කකුල් 2 නැත්තෙ නැනේ..වාහනයක් ගත්තෙ නැත්නම් දඩ ගහනවා හිරේ දානවා වගෙත් නැනේ..නය අරගෙන තියෙන්නෙ ඇයි..බොරු වැඩ වලට නොවි ඉගෙන ගන්න වගෙ දෙකට නම් කමක් නැනෙ..එවා පියවන්න පුළුවන් නෙ..නිවාඩුවකට පිටරට හො ලක්සයක් විතර වියදම් කරගෙන ම යන්න ඔනිද..හිතට සහනයක් දැනෙන තැනකට ගියාම මදිද...තරු 5 හොටලේකට ගිහින් වටේ පිටේට පෙන්න පොඩ්ඩක් කාලා 10000 විතර එලියට ඇවිත් සයිවර් කඩේකින් රුපියල් 500ට විතර බඩ පැලෙන්න ආයෙ කන්නද..එහෙමත් නැත්නම් බුෆේ එකට යන්න පුළුවන් නෙ..3500කට වගෙ තියෙන බුෆේ එකකට ගිහින් කාලා එන්න පුළුවන් නෙ...දරුවෙක් හදන එක ඔච්චර අමාරු නම් රෝසකැලෙන් එකෙක් ගෙන්න තියෙන්නෙ
අපි වටෙ තියෙන හුගාක් ප්‍රශ්න අපි විහින්ම නිර්මානය කරගත්ත එවා සහ සමාජය විසින් අපිට නිර්මානය කරල දුන්න එවා...

Babage birth certificate eka hariyata ganna ona ekata parents lage marriage certificate ona
ඔව් අපි ආසියාතිකයන් විදියට ලැබෙන දෙයෙන් සතුටු වෙන්න දන්නේ නැහැ.
සතුට තියෙන්නේ ඕනේ හදවතේ
තරු පහේ හෝටල් වලට ගිහිං බඩ පැලෙන්න කාලා ගෙර ඇවිත් ගුටි ගහ ගෙන පොලීසි යන එවුනුත් ඉන්නේ
සිරාවටම..තරු 5 හොටලෙකින් කන එකත් ජිවිතේ ඉශ්ට කරගන්න ඔනි අරමුණක් වෙලා..
කෙනෙක් කියන්න පුළුවන් මම ලොරි ටොක් දෙනවා කියලා..එත් යමක් තමන්ට අවශ්‍යමද..මම මේ දේ කරන්නෙ මට ඔනි නිසාමද නැත්නම් අනික් අය නිසාද කියලා හිතන්න පුළුවන් නම් ඔය ප්‍රශ්න හුගාක් වෙනස් වෙනවා....