විසදුමක් දීපල්ලකො

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,880
    113
    Fantasy
    පඩිපෙල නගින්නම ඔනි කියලා නියමයක් නැනේ..කසාද බදින්න 1500ක් වගෙ නේ යන්නෙ..අනික් වියදම් ඔක්කොම බොරු එවා....කකුල් 2 නැත්තෙ නැනේ..වාහනයක් ගත්තෙ නැත්නම් දඩ ගහනවා හිරේ දානවා වගෙත් නැනේ..නය අරගෙන තියෙන්නෙ ඇයි..බොරු වැඩ වලට නොවි ඉගෙන ගන්න වගෙ දෙකට නම් කමක් නැනෙ..එවා පියවන්න පුළුවන් නෙ..නිවාඩුවකට පිටරට හො ලක්සයක් විතර වියදම් කරගෙන ම යන්න ඔනිද..හිතට සහනයක් දැනෙන තැනකට ගියාම මදිද...තරු 5 හොටලේකට ගිහින් වටේ පිටේට පෙන්න පොඩ්ඩක් කාලා 10000 විතර එලියට ඇවිත් සයිවර් කඩේකින් රුපියල් 500ට විතර බඩ පැලෙන්න ආයෙ කන්නද..එහෙමත් නැත්නම් බුෆේ එකට යන්න පුළුවන් නෙ..3500කට වගෙ තියෙන බුෆේ එකකට ගිහින් කාලා එන්න පුළුවන් නෙ...දරුවෙක් හදන එක ඔච්චර අමාරු නම් රෝසකැලෙන් එකෙක් ගෙන්න තියෙන්නෙ :P

    අපි වටෙ තියෙන හුගාක් ප්‍රශ්න අපි විහින්ම නිර්මානය කරගත්ත එවා සහ සමාජය විසින් අපිට නිර්මානය කරල දුන්න එවා...

    දරුවෙක් හදන්න බදින්නම ඊනේ නෑනේ නේද sara531
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,481
    25,754
    113
    මිනී පෙට්ටිය යට ළමයි ජිල් බෝල සෙල්ලම් කරවන්න ලෑස්ති නොවී, 40 ට කලින් ළමයි හදපල්ලා....
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපි වටෙ තියෙන හුගාක් ප්‍රශ්න අපි විහින්ම නිර්මානය කරගත්ත එවා සහ සමාජය විසින් අපිට නිර්මානය කරල දුන්න එවා...

    :)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,207
    67,566
    113
    7f0c72c0eefaad755ed445cb54913299.jpg
     
    • Like
    Reactions: visalbro

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    දරුවෙක් හදන්න බදින්නම ඊනේ නෑනේ නේද sara531

    එක ඔයා හින්ට් එකට ඇහුවට ප්‍රශ්නයක් නොවෙන දෙයක් ප්‍රශ්නයක් විදියට ආවාම එහෙම අහන්න පුළුවන් වෙන්න ඔනි...ආසියාතික රටක විවාහය ලමයාගෙ අනාගතය තීරනය කරන සාදකයක්..එතකොට එ කසාදෙ පොඩියට ගන්නත් බැ..මොකද වටෙ පිටෙ අයට ඔපේට පෙන්නත් ඔනි නෙ..අම්මලා තාත්තා ලාට කියන්න පුළුවන් වෙන්නත් ඔනි අපෙ පුතාගෙ දුවගෙ වෙඩිම ගත්තෙ අහවල් හොටෙල් එකෙ..මෙච්චර ගානක් ගියා එකට..කෙල්ලොත් බලන්නෙ අර සූට් මේ සූට් ඔක්කොම දාලා නය වෙලා වෙඩිම ගන්න..මගෙ යාලුවෙක් ගෙ වෙඩිමක් තියෙනවා ලබන සතියෙ..එකි කියනවා "සැමන් පින්ක්" ඩ්‍රෙස් එකක් ඇදන් එන්නලු එයාගෙ වෙඩින් තිම් එකට ගැලපෙන්න.:baffled::oo:මේ හදිසියෙ ඔක කොහෙ හොයන්නද..මම හිතන් ඉන්නෙ එදාට ලෙඩ වෙන්න..;)
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ඇත්ත නෙවෙයි ද එක...
    මේ ලගදි මම ප්‍රශ්නෙකට මුන දුන්නා..කල්පනා කරලා බැලින්නම් මම විහින් එක දාගෙන තියෙන්නෙ..පාඩුවෙ හිටියා නම් කිසිම දෙයක් නැ.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,906
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එක ඔයා හින්ට් එකට ඇහුවට ප්‍රශ්නයක් නොවෙන දෙයක් ප්‍රශ්නයක් විදියට ආවාම එහෙම අහන්න පුළුවන් වෙන්න ඔනි...ආසියාතික රටක විවාහය ලමයාගෙ අනාගතය තීරනය කරන සාදකයක්..එතකොට එ කසාදෙ පොඩියට ගන්නත් බැ..මොකද වටෙ පිටෙ අයට ඔපේට පෙන්නත් ඔනි නෙ..අම්මලා තාත්තා ලාට කියන්න පුළුවන් වෙන්නත් ඔනි අපෙ පුතාගෙ දුවගෙ වෙඩිම ගත්තෙ අහවල් හොටෙල් එකෙ..මෙච්චර ගානක් ගියා එකට..කෙල්ලොත් බලන්නෙ අර සූට් මේ සූට් ඔක්කොම දාලා නය වෙලා වෙඩිම ගන්න..මගෙ යාලුවෙක් ගෙ වෙඩිමක් තියෙනවා ලබන සතියෙ..එකි කියනවා "සැමන් පින්ක්" ඩ්‍රෙස් එකක් ඇදන් එන්නලු එයාගෙ වෙඩින් තිම් එකට ගැලපෙන්න.:baffled::oo:මේ හදිසියෙ ඔක කොහෙ හොයන්නද..මම හිතන් ඉන්නෙ එදාට ලෙඩ වෙන්න..;)

    Babage birth certificate eka hariyata ganna ona ekata parents lage marriage certificate ona
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    පඩිපෙල නගින්නම ඔනි කියලා නියමයක් නැනේ..කසාද බදින්න 1500ක් වගෙ නේ යන්නෙ..අනික් වියදම් ඔක්කොම බොරු එවා....කකුල් 2 නැත්තෙ නැනේ..වාහනයක් ගත්තෙ නැත්නම් දඩ ගහනවා හිරේ දානවා වගෙත් නැනේ..නය අරගෙන තියෙන්නෙ ඇයි..බොරු වැඩ වලට නොවි ඉගෙන ගන්න වගෙ දෙකට නම් කමක් නැනෙ..එවා පියවන්න පුළුවන් නෙ..නිවාඩුවකට පිටරට හො ලක්සයක් විතර වියදම් කරගෙන ම යන්න ඔනිද..හිතට සහනයක් දැනෙන තැනකට ගියාම මදිද...තරු 5 හොටලේකට ගිහින් වටේ පිටේට පෙන්න පොඩ්ඩක් කාලා 10000 විතර එලියට ඇවිත් සයිවර් කඩේකින් රුපියල් 500ට විතර බඩ පැලෙන්න ආයෙ කන්නද..එහෙමත් නැත්නම් බුෆේ එකට යන්න පුළුවන් නෙ..3500කට වගෙ තියෙන බුෆේ එකකට ගිහින් කාලා එන්න පුළුවන් නෙ...දරුවෙක් හදන එක ඔච්චර අමාරු නම් රෝසකැලෙන් එකෙක් ගෙන්න තියෙන්නෙ :P

    අපි වටෙ තියෙන හුගාක් ප්‍රශ්න අපි විහින්ම නිර්මානය කරගත්ත එවා සහ සමාජය විසින් අපිට නිර්මානය කරල දුන්න එවා...
    ඔව් අපි ආසියාතිකයන් විදියට ලැබෙන දෙයෙන් සතුටු වෙන්න දන්නේ නැහැ.
    සතුට තියෙන්නේ ඕනේ හදවතේ
    තරු පහේ හෝටල් වලට ගිහිං බඩ පැලෙන්න කාලා ගෙර ඇවිත් ගුටි ගහ ගෙන පොලීසි යන එවුනුත් ඉන්නේ:lol::lol::lol::lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Babage birth certificate eka hariyata ganna ona ekata parents lage marriage certificate ona

    එක තමා පැහැදිලිව කිවිවෙ "ආසියාතික රටක විවාහය කියන එක ලමයාගෙ අනාගතය තීරනය කරන සාදයකයක්"කියලා
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    සමහර දේවල් එක එක්කෙනාට සාපේක්ෂයි.ඔය දේවල් හැමෝටම කරන්න බැහැනේ.උත්සාහවන්ත වෙලා ඔය දේවල් ලබා ගන්න අතරේ අනාගතේ ඔහොම වෙන එක වෙනස් කරන්න අපි වැඩ කරන එක තමයි කරන්න තියෙන්නේ.හූල්ල හූල්ල ඉදල වැඩක් නෑ.සමහර දේවල් අතින් අපි පස්සෙන් ඉන්නේ.:dull:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔව් අපි ආසියාතිකයන් විදියට ලැබෙන දෙයෙන් සතුටු වෙන්න දන්නේ නැහැ.
    සතුට තියෙන්නේ ඕනේ හදවතේ
    තරු පහේ හෝටල් වලට ගිහිං බඩ පැලෙන්න කාලා ගෙර ඇවිත් ගුටි ගහ ගෙන පොලීසි යන එවුනුත් ඉන්නේ:lol::lol::lol::lol:

    සිරාවටම..තරු 5 හොටලෙකින් කන එකත් ජිවිතේ ඉශ්ට කරගන්න ඔනි අරමුණක් වෙලා..
    කෙනෙක් කියන්න පුළුවන් මම ලොරි ටොක් දෙනවා කියලා..එත් යමක් තමන්ට අවශ්‍යමද..මම මේ දේ කරන්නෙ මට ඔනි නිසාමද නැත්නම් අනික් අය නිසාද කියලා හිතන්න පුළුවන් නම් ඔය ප්‍රශ්න හුගාක් වෙනස් වෙනවා....
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    විසඳුම් කීපයක් තියෙනව බ්‍රෝ

    • සැලකියයුතු වත්කමක් තියෙන කෙල්ලෙක් කසාද බැඳ ගැනීම
    • මුලිම්ම ගෙවල් හදන්න යන්නේ නැතිව පොඩි ගේක රෙන්ට් එකට ඉඳල ගෙවල් හදන සල්ලි ඉන්වෙස්ට්මන්ට් එකකට ( බිස්නස් එකකට) දැමීම
    • ශේප් එකේ අම්මල සමග හැකිතාක් කාලයක් සිටීම ( වියදම විශාල ලෙස අඩු වේ - සල්ලි ඉතිරි කිරීම හෝ ආයෝජනය )
    • පැවිදි වීම
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    සිරාවටම..තරු 5 හොටලෙකින් කන එකත් ජිවිතේ ඉශ්ට කරගන්න ඔනි අරමුණක් වෙලා..
    කෙනෙක් කියන්න පුළුවන් මම ලොරි ටොක් දෙනවා කියලා..එත් යමක් තමන්ට අවශ්‍යමද..මම මේ දේ කරන්නෙ මට ඔනි නිසාමද නැත්නම් අනික් අය නිසාද කියලා හිතන්න පුළුවන් නම් ඔය ප්‍රශ්න හුගාක් වෙනස් වෙනවා....
    :yes::yes::yes: