Bar exercise karama usa yanawalu...ane manda...![]()
machan cheena katu gahala puluwanlu, hoyala balapan
මේ විදිහ හරි ගොඩක් දුරට. පැසි පන්දු ක්‍රීඩා කරන අය උස වෙන්න මේ excercise එක තමයි වැඩිපුර කරන්නෙ. මුලුන් warm up වෙන්න පොඩි පොඩි exercise ටිකක් කරල. මේකට බාර් ගහන්න පුලුවන් විදිහට ඔලුවට වඩා තරමක් උස මට්ටමේ බාර් එකක් ඕන. තව මොකක් හරි object එකක්. foot බෝලයක් නම් ගොඩක් හොඳයි. දැන් ඒ object බාර් එකට වඩා තරමක් දුරින් තියන්න. (අත් දෙකෙන් බාර් එකේ එල්ලුනාම කකුල් දෙක කොච්චර දික කලත් ඒක කකුල් දෙකේ නොගෑවෙන ගානට ) දැන් තියෙන්නෙ මුලින් බාර් 2ක් 3ක් ගහල, කකුල් දෙකෙන් අර ඉස්සරහ තියෙන බෝලෙට ගහන්න උත්සාහ කරන එක. පුලුවන් තරම් එහෙම කරන්න. ඒත් අසාමාන්‍ය විදිහට එපා. ඔහොම කරනකොට අපේ joints ඔක්කොම ඇදිල renew වෙනව. ටිකක් අමාරුයි නම් තමයි. පුලුවන් නම් basket ball ගහන කෙනෙක් ගෙන් උපදෙසක් ගන්න මේ exercise ඒක ගැන.
mage kelath mata wada agal 2k usai anee manda ban..thwakalikawa maga hara ganne sapathu dala thamyi karanna wenne..oowa gana hithan epaa ban..lokayata oona widihata api hada gahenna oona nahane ubee ne ban gf anith un monawa hithuwath mokada..gf mahathayi uba mahathi..uba kettuy ..grl frn mahathahii etc.. oya wagee dewal handa duk wena epaa ban thrumak nahaa..uba adree karanne anith unta mokoo...
![]()
owa wadiya hithanna epa ban....
ubala dennage usa ubatai kellatai parashnayak nathnam anith un mona kiwwath moko ban.. doctors la nam kiyanne usa yanna beheth na kiyala.. eth china katu gahana un nam kiyanan agalakin withara usa wadi karaganna puluwan kiyala..
Why you feel shame when your life partner got taller than you. That's the real problem. If your love depends on such things, you will never have a better life in the future.
Shame on you.....!
චන්ගුමි;14371773 said:usa gataluwak karaganna epa adarayata




