විසදුම දුරයි. අර්බුදයට ඔබ හැඩගැසෙන්න...පැතුම් කර්නර්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බැකෝ එකකුත් අරන් පාර්ලිමේන්තුව ගාවට එන්නද ? 🤔
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,979
    113
    පහුගිය ටිකෙ මිනිස්සු බයිසිකල් වලින් ගිහින් වැඩ ටික කරගන්නකොට හෑලි ලිව්ව හුරු වෙන්න එපා අන්තිම පාරට කොළඹ එන්න කියල. දැන් කියනව හුරු වෙන්නලු. උබ නන් පුතේ ලගදිම කනව ඉස්ම බේරෙන්න
     
    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    පහුගිය ටිකෙ මිනිස්සු බයිසිකල් වලින් ගිහින් වැඩ ටික කරගන්නකොට හෑලි ලිව්ව හුරු වෙන්න එපා අන්තිම පාරට කොළඹ එන්න කියල. දැන් කියනව හුරු වෙන්නලු. උබ නන් පුතේ ලගදිම කනව ඉස්ම බේරෙන්න

    තාම තේරුනේ නැනේ... අරගලයේ මොන මොන අරමුණු තියාගෙන කට්ටිය හිටියද කියලා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,979
    113
    තාම තේරුනේ නැනේ... අරගලයේ මොන මොන අරමුණු තියාගෙන කට්ටිය හිටියද කියලා
    අරගෙලේ නන් දිගටම ඉන්නව සාමාන්‍ය මිනිස්සු මොකද ඉල්ලපු එකක්වත් ඒ මිනිස්සුන්ට ලැබිල නෑනෙ තාම. ගෝල්ෆෙස් එකේ ලපන් ගහගෙන ඉන්න උන් නන් මොන මොන ඒවට ඉන්නවද කියල දැන් තමා එලියට එන්නෙ.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මූ කලින් කිව්ව නෙද අර්බුදෙ ට හැඩ ගැහෙන්න එපා කියලා, වචනෙ වෙනස් කරන්න කොටි කියක් ගන්න ඇත්ද?
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    ඔක් එහෙනම් පැතුම් සර් කියන විදිහක් තමයි ඉතින්