විසඳමුද බලන්න Ⅰ

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,874
    113
    -~උලක් උඩ-~
    විසඳමුද බලන්න Ⅰ

    ඔන්න එක්කෙනෙකුට විනාඩි 45ක් මැනගන්න ඕනෙ උනාලු..ඔරලෝසුවකුත් නෑලු..තිබුනු එකම උපකරණ දෙක තමා වෙඩි නූල් දෙකකුයි(අර ගිනි තිබ්බහම ඇවිලෙන්නෙ )ගිනිකූරු තියන ගිනි පෙට්ටියකුයි ලු. මේ එක එක වෙඩි නූල සම්පූර්ණයෙන්ම ඇවිලෙන්න පැය බැගින් යනවා. හරිද. හැබැයි මේවා ඇවිලෙන්නෙ එකම වේගයකින් නෙමෙයි.ඒ කියන්නෙ වෙඩි නූල දෙකට කපලා ඇවිලුවොත් ඒක හරියටම පැය බාගෙකින්ම නොඇවිලෙන්න පුලුවන්..කොහොමද දැන්.. මෙව්වා පමණක් භාවිතයෙන් විනාඩි 45 මැනගන්නේ...කියන්න බලන්න උත්තරේ..:rolleyes:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    i know how to Google..........sooooooooooo

    answer is here
    http://www.programmerinterview.com/index.php/puzzles/2-fuses-problem-measure-45-minutes/

    TL;DR
    Light both ends of one of the fuses (F1), and one end of the remaining fuse (F2). F1 will burn out in 30 mins, then light the second end of F2 which will burn out in 15 mins. 30 + 15 = 45 mins

    75378-trollface.png
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,874
    113
    -~උලක් උඩ-~

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861

    "හැබැයි මේවා ඇවිලෙන්නෙ එකම වේගයකින් නෙමෙයි" kiyalane daala thiyenne.
    ethakota 2 konin paththu kala kiyala ganata 30mins walin iwara wei kiyanna baha. ewagema F2 eka F1 eka paththu wela iwara wenakota ganata 1/2 paththu wei kiyala hithannath baha.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    විනාඩි 30න අවිලිනේව නේද මචන් ..ආයිත් පොඩ්ඩක් බර කරලා හිතපන්
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    විනාඩි 30න අවිලිනේව නේද මචන් ..ආයිත් පොඩ්ඩක් බර කරලා හිතපන්

    "හැබැයි මේවා ඇවිලෙන්නෙ එකම වේගයකින් නෙමෙයි"
    itn bn time dekakin awilenawa nm samaharak wita mehema wnna puluwanne..

    rope eke 1/4 eka paththakin paththu weddi anik paththen ena tika 2/4 paththu wela thiyennath pluwanne :confused:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    "හැබැයි මේවා ඇවිලෙන්නෙ එකම වේගයකින් නෙමෙයි"
    itn bn time dekakin awilenawa nm samaharak wita mehema wnna puluwanne..

    rope eke 1/4 eka paththakin paththu weddi anik paththen ena tika 2/4 paththu wela thiyennath pluwanne :confused:

    එහෙම හිතන්න පුළුවන් දෙකොන එකට ලංකරලා ගිනි තිබ්බෝත්නේ .....මේක දිග ඇරලා...දෙපැත්තෙන් ගිනි තියෙනවා...

    තවම තේරුනේ නැද්ද?
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    "හැබැයි මේවා ඇවිලෙන්නෙ එකම වේගයකින් නෙමෙයි" kiyalane daala thiyenne.
    ethakota 2 konin paththu kala kiyala ganata 30mins walin iwara wei kiyanna baha. ewagema F2 eka F1 eka paththu wela iwara wenakota ganata 1/2 paththu wei kiyala hithannath baha.

    "හැබැයි මේවා ඇවිලෙන්නෙ එකම වේගයකින් නෙමෙයි"
    itn bn time dekakin awilenawa nm samaharak wita mehema wnna puluwanne..

    rope eke 1/4 eka paththakin paththu weddi anik paththen ena tika 2/4 paththu wela thiyennath pluwanne :confused:

    ගණන් වගයක් කර කර ඉන්නකොට මේක දැක්කේ. එක හින්ද ටක් ගාල හදල බලන්න හිතුන.:D අනුකලනයෙන් හරියටම ඔප්පු කරන්න පුළුවන් මේක. සාමාන්‍ය සමිකරනයකිනුත් පුළුවන්. නුල දිගට පිච්චෙන වේගෙ වෙනස් වෙන නිසා හරිම උත්තරයකට අනුකලනය පාවිච්චි කරන්න වෙනවා.:sorry:

    tnh0.jpg
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113

    ගණන් වගයක් කර කර ඉන්නකොට මේක දැක්කේ. එක හින්ද ටක් ගාල හදල බලන්න හිතුන.:D අනුකලනයෙන් හරියටම ඔප්පු කරන්න පුළුවන් මේක. සාමාන්‍ය සමිකරනයකිනුත් පුළුවන්. නුල දිගට පිච්චෙන වේගෙ වෙනස් වෙන නිසා හරිම උත්තරයකට අනුකලනය පාවිච්චි කරන්න වෙනවා.:sorry:

    tnh0.jpg

    :yes: eka parata hithenne nathi unata, meke nula sampurnen pichenakan inna nisa oken ona nam 90mins unath maninna puluwan.
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    "හැබැයි මේවා ඇවිලෙන්නෙ එකම වේගයකින් නෙමෙයි" kiyalane daala thiyenne.
    ethakota 2 konin paththu kala kiyala ganata 30mins walin iwara wei kiyanna baha. ewagema F2 eka F1 eka paththu wela iwara wenakota ganata 1/2 paththu wei kiyala hithannath baha.

    "හැබැයි මේවා ඇවිලෙන්නෙ එකම වේගයකින් නෙමෙයි"
    itn bn time dekakin awilenawa nm samaharak wita mehema wnna puluwanne..

    rope eke 1/4 eka paththakin paththu weddi anik paththen ena tika 2/4 paththu wela thiyennath pluwanne :confused:

    ගණන් වගයක් කර කර ඉන්නකොට මේක දැක්කේ. එක හින්ද ටක් ගාල හදල බලන්න හිතුන.:D අනුකලනයෙන් හරියටම ඔප්පු කරන්න පුළුවන් මේක. සාමාන්‍ය සමිකරනයකිනුත් පුළුවන්. නුල දිගට පිච්චෙන වේගෙ වෙනස් වෙන නිසා හරිම උත්තරයකට අනුකලනය පාවිච්චි කරන්න වෙනවා.:sorry:

    tnh0.jpg
    19105518.jpg

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අඩේ ලොකු අය්යත් මගේ ත්‍රේඩ් එකකට ඇවිල්ලා .හරිම සන්තෝසයි:D:D:D

    ලිදට වෙලා සන්තෝසෙන් හිටපන් :P:P:P

    +rep
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මචන් ඕකට ඔය කිසිම උපකරණයක් අවශ්‍ය වෙන්නේ නෑ...
    තමන්ගේ අතේ නාඩි වැටෙන වේගය දන්නවනේ බන්..විනාඩියට 72 නේ...ඉතින් ඕක නාඩි ගාන 72න් බෙදුවනම් වෙලාව නිකන්ම එනවනේ...:P:P
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,874
    113
    -~උලක් උඩ-~
    මචන් ඕකට ඔය කිසිම උපකරණයක් අවශ්‍ය වෙන්නේ නෑ...
    තමන්ගේ අතේ නාඩි වැටෙන වේගය දන්නවනේ බන්..විනාඩියට 72 නේ...ඉතින් ඕක නාඩි ගාන 72න් බෙදුවනම් වෙලාව නිකන්ම එනවනේ...:P:P
    ඒකත් බැලුවහම හරි:yes: ....ඒත් මචන් හැම කෙනාගෙම නාඩි ගාන 72 වෙන්නෙ නැහැ නේද?...අනික මචන් එහෙම නාඩි ගනන් කරන්න ගියොත් පිස්සු ඩබල් වෙයි..නාඩි 45x72ක්:eek: