විසඳමුද බලන්න Ⅰ
ඔන්න එක්කෙනෙකුට විනාඩි 45ක් මැනගන්න ඕනෙ උනාලු..ඔරලෝසුවකුත් නෑලු..තිබුනු එකම උපකරණ දෙක තමා වෙඩි නූල් දෙකකුයි(අර ගිනි තිබ්බහම ඇවිලෙන්නෙ )ගිනිකූරු තියන ගිනි පෙට්ටියකුයි ලු. මේ එක එක වෙඩි නූල සම්පූර්ණයෙන්ම ඇවිලෙන්න පැය බැගින් යනවා. හරිද. හැබැයි මේවා ඇවිලෙන්නෙ එකම වේගයකින් නෙමෙයි.ඒ කියන්නෙ වෙඩි නූල දෙකට කපලා ඇවිලුවොත් ඒක හරියටම පැය බාගෙකින්ම නොඇවිලෙන්න පුලුවන්..කොහොමද දැන්.. මෙව්වා පමණක් භාවිතයෙන් විනාඩි 45 මැනගන්නේ...කියන්න බලන්න උත්තරේ..

අනුකලනයෙන් හරියටම ඔප්පු කරන්න පුළුවන් මේක. සාමාන්‍ය සමිකරනයකිනුත් පුළුවන්. නුල දිගට පිච්චෙන වේගෙ වෙනස් වෙන නිසා හරිම උත්තරයකට අනුකලනය පාවිච්චි කරන්න වෙනවා.
eka parata hithenne nathi unata, meke nula sampurnen pichenakan inna nisa oken ona nam 90mins unath maninna puluwan.