විසඳමුද බලන්න Ⅲ

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :sorry::sorry:ekakota samasthayak washayen gththoth...awasaana piLithura mokak weyidha?

    සියක් ඉදලා සියටම හැදුනොත් දවස් 100 යනවා...

    දැන් තෑග්ග දීපන්
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මන් කිව්වෙ හග් එකක් කියලා...වරෙන් දෙන්න...(waLandhaganeemak):love::love:


    තුවිතරක් ..නොදකින් නොදෝමකින් ...මොකක්ද යකෝ ඒ කරපු වැඩේ පොරසිද්දියේම ...
    :P:P:P

    මම යනවා නිදියන්න ...හෙටත් සෙට් වෙමු...උබ මෙගා නුලක් දාපන් ....දිගටම වැඩේ කරමු
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    තුවිතරක් ..නොදකින් නොදෝමකින් ...මොකක්ද යකෝ ඒ කරපු වැඩේ පොරසිද්දියේම ...
    :P:P:P

    මම යනවා නිදියන්න ...හෙටත් සෙට් වෙමු...උබ මෙගා නුලක් දාපන් ....දිගටම වැඩේ කරමු
    :P:P:rolleyes::cool:
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    හැමොගෙම ඇස් කොල පාටයි.
    එක නිසා හැම එකාම හිතනවා මගේ නෙමෙයි අනිත් උන්ගේ ඇස් කොල පාටයි කියලා.
    එක නිසා කවුරුත් මැරෙන්නෙ නෑ.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හැමොගෙම ඇස් කොල පාටයි.
    එක නිසා හැම එකාම හිතනවා මගේ නෙමෙයි අනිත් උන්ගේ ඇස් කොල පාටයි කියලා.
    එක නිසා කවුරුත් මැරෙන්නෙ නෑ.

    හප්පා එක හිතල උබට හෙන මහන්සි ඇති
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අලුත් ත්‍රෙඩ් එක ඉක්මනට අරපන්කෝ බන් ....කහනවා
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    yakoo man meka puluwan tharam wenas karalaa dammei...monks laa hirakaarayoe kalaa...rathu as kolapaata kalaa...oke original eka mama gaththa thana thibbe..monks with red eyes kiyalaa...:sorry::sorry::sorry:

    පව් බන් උබ:P:lol:


    ඕවා හොදයි බන් ඉන්ටනෙට් නැති කැලේකට ගිහින් දාන්න:(:(:(:(:lol: උබ පුලුවන් තරම් වෙනස් කරපන් තත්පර 5yi යන්නේ හොයන්න. දිගටම වැඩේ කරගෙන පලයන්කො... මම මුකුත් කියන්නේ නැතුව ඉන්නම්.. ඒක හොදයි :P;);)