ekakota samasthayak washayen gththoth...awasaana piLithura mokak weyidha?
සියක් ඉදලා සියටම හැදුනොත් දවස් 100 යනවා...
දැන් තෑග්ග දීපන්
ekakota samasthayak washayen gththoth...awasaana piLithura mokak weyidha?
මන් කිව්වෙ හග් එකක් කියලා...වරෙන් දෙන්න...(waLandhaganeemak)සියක් ඉදලා සියටම හැදුනොත් දවස් 100 යනවා...
දැන් තෑග්ග දීපන්


මන් කිව්වෙ හග් එකක් කියලා...වරෙන් දෙන්න...(waLandhaganeemak)![]()



තුවිතරක් ..නොදකින් නොදෝමකින් ...මොකක්ද යකෝ ඒ කරපු වැඩේ පොරසිද්දියේම ...
මම යනවා නිදියන්න ...හෙටත් සෙට් වෙමු...උබ මෙගා නුලක් දාපන් ....දිගටම වැඩේ කරමු




හැමොගෙම ඇස් කොල පාටයි.
එක නිසා හැම එකාම හිතනවා මගේ නෙමෙයි අනිත් උන්ගේ ඇස් කොල පාටයි කියලා.
එක නිසා කවුරුත් මැරෙන්නෙ නෑ.

yakoo man meka puluwan tharam wenas karalaa dammei...monks laa hirakaarayoe kalaa...rathu as kolapaata kalaa...oke original eka mama gaththa thana thibbe..monks with red eyes kiyalaa...මම එන්නෙ නැතුව ඉන්නද බන් මේ මෙගා ත්ර්ඩ් එකට
i know how to google ....
so answer is here
http://en.wikipedia.org/wiki/Common_knowledge_(logic)#Example



yakoo man meka puluwan tharam wenas karalaa dammei...monks laa hirakaarayoe kalaa...rathu as kolapaata kalaa...oke original eka mama gaththa thana thibbe..monks with red eyes kiyalaa...![]()






උබ පුලුවන් තරම් වෙනස් කරපන් තත්පර 5yi යන්නේ හොයන්න. දිගටම වැඩේ කරගෙන පලයන්කො... මම මුකුත් කියන්නේ නැතුව ඉන්නම්.. ඒක හොදයි 

