විසඳමුද බලන්න.☛ Megathread.★☆

nasanka

Active member
  • Jun 18, 2009
    188
    33
    28
    ඔන්න අපි හා හා පුරා කියලා ලොකූ නූලක් ආරම්භ කරන්නයි ..යන්නෙ..අපි කියලා දැම්මේ මේකට GASA84 සහෝදරයා හුඟාක් උදවු කලා..ඒ වගේම මෙහෙම නූලක් පටන් ගමු යැයි යෝජනා කල luckyluke111 සහෝදරයාවත් මතක් කරන්න කැමතියි. ඉතින් අපි වැඩි දුර කතා නොකර පළවැනි ගැටලුවට යමු....

    දැන් ඔයාලට දීලා තියන තොරතුරු මේවායි...
    සිරිපාල ඉන්නේ කහ නිවසේ...
    නිමල් දාස්පෙතියා වවනවා..
    කමල් ෆැන්ටා බොනවා...
    රතු නිවස කොල නිවස ගාවම වම් පැත්තේ තමයි තියෙන්නේ..
    රතු නිවසේ අයිතිකාරයා බොන්නෙ ස්ප්‍රයිට්...
    ගෝල්ඩ්ලිෆ් බොන එක්කෙනා අරලිය මල් වවනවා...
    දුඹුරු නිවසේ අයිතිකාරයා බ්‍රිස්ටල් සිගරට් බොනවා...
    මැදම නිවසේ ඉන්න කෙනා බොන්නෙ කොකාකෝලා...
    සිල්වා ඉන්න්නේ පලවැනි නිවසේ
    බීඩි බොන එක්කෙනාට ඉන්නවා නෙලුම් මල් වවන අසල්වැසියෙක්..
    ජෝන්සිල්වර් සිගරට් බොන කෙනා බොන්නෙ පෝටෙලෝ....
    මානෙල් මල් වවන කෙනා ඉන්නෙ බ්‍රිස්ටල් බොන කෙනාගේ නිවසට ඊලඟ නිවසේ
    සුනිල් බොන්නෙ පිලිප් මොර්‍රිස් සිගරට්.
    සිල්වා ඉන්නෙ තැඹිලි පාට නිවසට ඊළඟ නිවසේ..
    බීඩි බොන එක්කෙනාට සන්කුවික් බොන අසල්වැසියෙක් ඉන්නවා..
    දැන් ප්‍රශ්නේ තමයි......මේ අතරින් කෙනෙක් සමන්පිච්ච මල් වවනවා..එයා කවුද..මතක කියාගන්න..කවුරුවත්,,මල් වර්ග 2 ක් එක පාර වවන්නෙ නැහැ
    :yes::D

    2ljg484.jpg
     
    nasanka

    Active member
  • Jun 18, 2009
    188
    33
    28
    2 ඔන්න අපේ එලකිරි සාමාජිකයෙකුට ලෙඩක් හැදිලා අපේ luckyluke111 දොස්තර මහත්තයා ගාවට ගියාලු..දැන් එයා ලෙඩාට පෙති වර්ග දෙකක් නියමකලාලු. වරද්දන්නැතිව මේ පෙති වර්ග දෙකින් එක එක දවසකට ගන්න කියලා..ඔයා එක පෙතිවර්ගයෙන්ම දෙකක් ගත්තොත් මොකදවෙන්නෙ.....ඔයාට වලිගයක් එනවා..හැබැයි පෙති දෙවර්ගයම පෙනුමෙන් එක සමානයි..දැන් ඔන්න ලෙඩා බෙහෙත් ටික බොනවලු බෙහෙත් වර්ග දෙක කුප්පි දෙකකට දමාගෙන.. අනේ බෙහෙත් ඉවරවෙන්න දවස් දෙකක් තියා කුප්පි දෙක වටිලා බිඳිලා පෙති මිශ්‍ර උනා..දැන් පෙති හතරක් තියනවා..හොයාගන්න බැහැ මොනවද කියාලා..ඒ වුනාට මේ එලකිරි සාමාජිකයා කල්පනා කරලා ආපහු දොස්තර මහත්තවා ගාවට යන්නැතිව..ඉතුරු දවස් දෙකේ පෙති හරියට බීලා ලෙඩේ සනීප කරගත්තලු..හා ඒ කොහොමද ..පෙති දෙක මොනවගේද කියලා හිතාගන්න බැරිනම් හිතාගන්නකො අර පෙනඩෝල් පෙති වගේ කියලා....:rolleyes:

    පෙති 4 දෙකට කඩල භාග 4 ක් පලවෙනි දවසේ බීල ඉතුරු භාග 4 ඊලග දවසේ බොනවා. :)
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    iting bun a pethi pethi 4 ne yiyenne...eka jathiyen 2ine tiyenne...

    Iting pethi 4 dekata kadanakota ekama jatiye pethi 2k dekata kadala tibila biwwoth...?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,874
    113
    -~උලක් උඩ-~

    අපි හිතමු මචන් පෙති දෙකක් නිල් පාට පෙති දෙකක් රතු පාට කියලා(වෙන් කරගැනීමේ පහසුව සන්දහා)...එතකොට ඒවා මේ විදිහට පෙල ගස්වන්න පුලුවන්,
    B
    R
    R
    B
    එතකොට මෙහෙම්මම තියලා ඒ පෙති දෙකට කැපුවොත්..
    BB
    RR
    RR
    BB
    ඉතින් ඕක කොයි විදිහට ආවත් එක කොලම් එකක් බීවහම රතු පෙත්තකුයි නිල් පෙත්තකුයි පෙවෙනවා...

    බම්ප් දාන අයටත් උත්තර දාන අයටත්,, කියවන අයටත් ගොඩාක් ස්තුතියි...:):):):):):):):):):):):):):):):):):)
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මවන්ලා එක ප්‍රශ්නයක් දිලා එකට උත්තරයක් දෙන්න කාලේ දිලා එක කියන්න බැරි වුනොත් උත්තරේ උබලාම දිලා ඉලග ප්‍රශ්නෙට යමු..නැත්තම් ඔක්කොම පැටෙලෙනව:baffled::baffled:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,874
    113
    -~උලක් උඩ-~

    පෙට්ටි 5 ගානෙ දෙපැත්තට දානව. උඩ යන පැත්තෙ තමා ඕන පෙට්ටිය තියන්නෙ.

    දැන් දෙපැත්තෙන්ම එක ගානෙ එක පාර දෙක බැගින් අයින් කරනව.

    දෙපැත්ත සමබර වුනහම අර මුලි උඩ ගිය පැත්තෙන් ගත්ත පෙට්ටිය තමා 90g
    adee mekath harine ban...mama riddle eka gaththa thAna thibune scale eka kiyalaa...mama eika tharaadiya kalaane..:baffled:
    මේකට උත්තරේ දෙද්දි වරාය sසම්බන්ධ වෙනවද? ow
    අපි මේකෙදි විශේශ මොනවා හරි කරුනු දැනගන්න ඕනද?nA

    මුහුදු කුරුල්ලො කියන්නෙ කවුද? :confused: ara ban muhudha ayine,dhupath wala ehema inna kurullo..udhaaharanayak hatiyata
    Albatross

    මවන්ලා එක ප්‍රශ්නයක් දිලා එකට උත්තරයක් දෙන්න කාලේ දිලා එක කියන්න බැරි වුනොත් උත්තරේ උබලාම දිලා ඉලග ප්‍රශ්නෙට යමු..නැත්තම් ඔක්කොම පැටෙලෙනව:baffled::baffled:
    ow eka hari machan..:)
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,874
    113
    -~උලක් උඩ-~
    ඔන්න මේකනම් ටිකක් විනෝදජනකයි...
    එක මිනිහෙක් වරායෙ කැන්ටිමට ගිහිල්ලා කෑමක් ඕඩර් කලාලු.එදා කවදාවත් නැතිව කැන්ටිමේ තිබුනේ මුහුදු කුරුලු ජාතියකගේ මස් ලු..ඉතින් එයා පළවෙනි කට(පළවෙනි බයිට් එක )කාපු ගමන් නැගිට්ටලු..රෙස්ටුරන්ට් එකෙන් එළියට ගියාලු.. වෙඩිතියා ගත්තලු...හා ඒ ඇයි:baffled:..තර්කානුකූල ඕනෑම පිළිතුරක් බාර ගැනීමට සූදානම්.:shocked:..නමුත් මෙයට නිශ්චිත පිලිතුරක් තියනවා....
    :P
    dan uththare denna thiyena prashne thamaa meka...
     
    sam_b

    Junior member
  • Jun 30, 2008
    113
    17
    18
    Colombo
    මීට කලින් මම ගැටලු 3 ක් ඉදිරිපත් කලා..හැබැයි..ඒවා විසඳුවා..ඒ වුනාට නොදැකපු කට්ටියට ඒවා නැවත් මෙතන පොස්ට් කරන්නම්...

    1 ඔන්න එක්කෙනෙකුට විනාඩි 45ක් මැනගන්න ඕනෙ උනාලු..ඔරලෝසුවකුත් නෑලු..තිබුනු එකම උපකරණ දෙක තමා වෙඩි නූල් දෙකකුයි(අර ගිනි තිබ්බහම ඇවිලෙන්නෙ )ගිනිකූරු තියන ගිනි පෙට්ටියකුයි ලු. මේ එක එක වෙඩි නූල සම්පූර්ණයෙන්ම ඇවිලෙන්න පැය බැගින් යනවා. හරිද. හැබැයි මේවා ඇවිලෙන්නෙ එකම වේගයකින් නෙමෙයි.ඒ කියන්නෙ වෙඩි නූල දෙකට කපලා ඇවිලුවොත් ඒක හරියටම පැය බාගෙකින්ම නොඇවිලෙන්න පුලුවන්..කොහොමද දැන්.. මෙව්වා පමණක් භාවිතයෙන් විනාඩි 45 මැනගන්නේ...කියන්න බලන්න උත්තරේ

    2 ඔන්න අපේ එලකිරි සාමාජිකයෙකුට ලෙඩක් හැදිලා අපේ luckyluke111 දොස්තර මහත්තයා ගාවට ගියාලු..දැන් එයා ලෙඩාට පෙති වර්ග දෙකක් නියමකලාලු. වරද්දන්නැතිව මේ පෙති වර්ග දෙකින් එක එක දවසකට ගන්න කියලා..ඔයා එක පෙතිවර්ගයෙන්ම දෙකක් ගත්තොත් මොකදවෙන්නෙ.....ඔයාට වලිගයක් එනවා..හැබැයි පෙති දෙවර්ගයම පෙනුමෙන් එක සමානයි..දැන් ඔන්න ලෙඩා බෙහෙත් ටික බොනවලු බෙහෙත් වර්ග දෙක කුප්පි දෙකකට දමාගෙන.. අනේ බෙහෙත් ඉවරවෙන්න දවස් දෙකක් තියා කුප්පි දෙක වටිලා බිඳිලා පෙති මිශ්‍ර උනා..දැන් පෙති හතරක් තියනවා..හොයාගන්න බැහැ මොනවද කියාලා..ඒ වුනාට මේ එලකිරි සාමාජිකයා කල්පනා කරලා ආපහු දොස්තර මහත්තවා ගාවට යන්නැතිව..ඉතුරු දවස් දෙකේ පෙති හරියට බීලා ලෙඩේ සනීප කරගත්තලු..හා ඒ කොහොමද ..පෙති දෙක මොනවගේද කියලා හිතාගන්න බැරිනම් හිතාගන්නකො අර පෙනඩෝල් පෙති වගේ කියලා....:rolleyes:

    3 ඔන්න හිරකාරයෝ කට්ටියක් හිරගෙදරක ඉන්නවා...මේ අය විශේෂ හිරකාරයෝ වගයක්..මේ අය ජීව රසායනික අවියකට නිරාවරනය වෙලා..ඒ කෙන් මෙයාලට භයානක ලෙඩක් හැදෙන්න පුලුවන්..ඒ ලෙඩේ හැදුනොත් එක පාරට මැරෙන්නේ නෑ. බොහොම දුක් විඳලා අවුරුදු ගානකට පස්සෙ තමා මැරෙන්නේ..ඒ හින්දා මේ ලෙඩේ හැදුනු අය සූසයිඩ් කරගන්නවා..මේ ලෙඩේ මූලික ලක්ශනය තමයි ඇස් කොලපාට වෙනවා..එකෙම උනා කියලා පෙනීමෙන් අඩුවක් වෙන්නෙත් නෑ.මේ හිරකාරයන් එකටම දාලා හිටියට එකිනෙකාට කතා කරන්න දෙන්නෙ නෑ.ඒ හින්දා ඔවුන් එකිනෙකාට කතා කරන්නේ නෑ..තව මේ හිරකූඩුවේ කණ්නාඩි හෝ තමන්ගෙ රූපය බලන්න පුලුවන් දර්පණ මුකුත් නෑ. මේ අයට ලෙඩේ හැදුන ගමන් සූසයිඩ් කරගන්න පහසුකම් සලස්වලා තියෙන්නෙ.. ඒ කියන්නෙ මේ කෙනෙකුගේ ඇස් කොලපාට උනු ගමන්..එදා රාතියේදී එයා සියදිවි හානි කරගන්නවා..මේක රෑට තමා කරන්නෙ.ඔන්න දවසක් උදේම ජේලර් කෙනෙක් ඇවිල්ලා මෙයාලව බලාලා මෙයාලට ඇහෙන්න කියනවා..ඔයගොල්ලන්ගේ අඩුම වශයෙන් එක්කෙනෙකුගෙ ඇස් කොලපාටයි කියලා...ඊට පස්සෙ මොකද වෙන්නෙ..:D.
    මේකට මොනයම් හෝ පිළිතුරක් දෙන සෑම කෙනෙකුටම සාමාන්ය ප්‍රමානයේ හග් එකක් නොමිලේ දෙන්න තීරණය කළා..ඒවා ඇවිල්ලා අරන් යන්ඩ පුලුවන්..:love:

    1. eka noolak aran depaththen paththu karanawa. eka paththuwela iwaraweddima anith noola dekata nawala depaththen paththu karanawa
     
    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    පලවෙනි එක ඔරිජිනල් එක අයින්ස්ටයින්ගේ .. එකේ ඇත්ත එකනම් කලා .සිංහල වෙර්සිඔන් එක කරන ගමන් දැන්
     
    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    1 ඔන්න එක්කෙනෙකුට විනාඩි 45ක් මැනගන්න ඕනෙ උනාලු..ඔරලෝසුවකුත් නෑලු..තිබුනු එකම උපකරණ දෙක තමා වෙඩි නූල් දෙකකුයි(අර ගිනි තිබ්බහම ඇවිලෙන්නෙ )ගිනිකූරු තියන ගිනි පෙට්ටියකුයි ලු. මේ එක එක වෙඩි නූල සම්පූර්ණයෙන්ම ඇවිලෙන්න පැය බැගින් යනවා. හරිද. හැබැයි මේවා ඇවිලෙන්නෙ එකම වේගයකින් නෙමෙයි.ඒ කියන්නෙ වෙඩි නූල දෙකට කපලා ඇවිලුවොත් ඒක හරියටම පැය බාගෙකින්ම නොඇවිලෙන්න පුලුවන්..කොහොමද දැන්.. මෙව්වා පමණක් භාවිතයෙන් විනාඩි 45 මැනගන්නේ...කියන්න බලන්න උත්තරේ

    2 ඔන්න අපේ එලකිරි සාමාජිකයෙකුට ලෙඩක් හැදිලා අපේ luckyluke111 දොස්තර මහත්තයා ගාවට ගියාලු..දැන් එයා ලෙඩාට පෙති වර්ග දෙකක් නියමකලාලු. වරද්දන්නැතිව මේ පෙති වර්ග දෙකින් එක එක දවසකට ගන්න කියලා..ඔයා එක පෙතිවර්ගයෙන්ම දෙකක් ගත්තොත් මොකදවෙන්නෙ.....ඔයාට වලිගයක් එනවා..හැබැයි පෙති දෙවර්ගයම පෙනුමෙන් එක සමානයි..දැන් ඔන්න ලෙඩා බෙහෙත් ටික බොනවලු බෙහෙත් වර්ග දෙක කුප්පි දෙකකට දමාගෙන.. අනේ බෙහෙත් ඉවරවෙන්න දවස් දෙකක් තියා කුප්පි දෙක වටිලා බිඳිලා පෙති මිශ්‍ර උනා..දැන් පෙති හතරක් තියනවා..හොයාගන්න බැහැ මොනවද කියාලා..ඒ වුනාට මේ එලකිරි සාමාජිකයා කල්පනා කරලා ආපහු දොස්තර මහත්තවා ගාවට යන්නැතිව..ඉතුරු දවස් දෙකේ පෙති හරියට බීලා ලෙඩේ සනීප කරගත්තලු..හා ඒ කොහොමද ..පෙති දෙක මොනවගේද කියලා හිතාගන්න බැරිනම් හිතාගන්නකො අර පෙනඩෝල් පෙති වගේ කියලා....:rolleyes:

    3 ඔන්න හිරකාරයෝ කට්ටියක් හිරගෙදරක ඉන්නවා...මේ අය විශේෂ හිරකාරයෝ වගයක්..මේ අය ජීව රසායනික අවියකට නිරාවරනය වෙලා..ඒ කෙන් මෙයාලට භයානක ලෙඩක් හැදෙන්න පුලුවන්..ඒ ලෙඩේ හැදුනොත් එක පාරට මැරෙන්නේ නෑ. බොහොම දුක් විඳලා අවුරුදු ගානකට පස්සෙ තමා මැරෙන්නේ..ඒ හින්දා මේ ලෙඩේ හැදුනු අය සූසයිඩ් කරගන්නවා..මේ ලෙඩේ මූලික ලක්ශනය තමයි ඇස් කොලපාට වෙනවා..එකෙම උනා කියලා පෙනීමෙන් අඩුවක් වෙන්නෙත් නෑ.මේ හිරකාරයන් එකටම දාලා හිටියට එකිනෙකාට කතා කරන්න දෙන්නෙ නෑ.ඒ හින්දා ඔවුන් එකිනෙකාට කතා කරන්නේ නෑ..තව මේ හිරකූඩුවේ කණ්නාඩි හෝ තමන්ගෙ රූපය බලන්න පුලුවන් දර්පණ මුකුත් නෑ. මේ අයට ලෙඩේ හැදුන ගමන් සූසයිඩ් කරගන්න පහසුකම් සලස්වලා තියෙන්නෙ.. ඒ කියන්නෙ මේ කෙනෙකුගේ ඇස් කොලපාට උනු ගමන්..එදා රාතියේදී එයා සියදිවි හානි කරගන්නවා..මේක රෑට තමා කරන්නෙ.ඔන්න දවසක් උදේම ජේලර් කෙනෙක් ඇවිල්ලා මෙයාලව බලාලා මෙයාලට ඇහෙන්න කියනවා..ඔයගොල්ලන්ගේ අඩුම වශයෙන් එක්කෙනෙකුගෙ ඇස් කොලපාටයි කියලා...ඊට පස්සෙ මොකද වෙන්නෙ..:D.
    මේකට මොනයම් හෝ පිළිතුරක් දෙන සෑම කෙනෙකුටම සාමාන්ය ප්‍රමානයේ හග් එකක් නොමිලේ දෙන්න තීරණය කළා..ඒවා ඇවිල්ලා අරන් යන්ඩ පුලුවන්..

    මේකේ පලවෙනි එකට උත්ටරේ ටමි...පලවෙනි නුල දෙපැත්තෙන් පත්තු කරනවා.දෙවැනි නුල දෙකට කපල දෙපැත්ත පත්තු කරනවා.

    දෙවෙනි එකට උත්ටරේ තමි පෙති 4ම දියකරලා 2ට බෙදල බොනවා