ඔව් බන් එක අයින්ස්ටයින් දීපු ප්‍රශ්නයක්.එකෙන් උත්තර දීල ට්න්නේ 10%ලු
ඔව් බන් එක අයින්ස්ටයින් දීපු ප්‍රශ්නයක්.එකෙන් උත්තර දීල ට්න්නේ 10%ලු
ඔන්න මේකනම් ටිකක් විනෝදජනකයි...
එක මිනිහෙක් වරායෙ කැන්ටිමට ගිහිල්ලා කෑමක් ඕඩර් කලාලු.එදා කවදාවත් නැතිව කැන්ටිමේ තිබුනේ මුහුදු කුරුලු ජාතියකගේ මස් ලු..ඉතින් එයා පළවෙනි කට(පළවෙනි බයිට් එක )කාපු ගමන් නැගිට්ටලු..රෙස්ටුරන්ට් එකෙන් එළියට ගියාලු.. වෙඩිතියා ගත්තලු...හා ඒ ඇයි..තර්කානුකූල ඕනෑම පිළිතුරක් බාර ගැනීමට සූදානම්.
..නමුත් මෙයට නිශ්චිත පිලිතුරක් තියනවා....
![]()
dan uththare denna thiyena prashne thamaa meka...
Oke wenne oya miniha Nawaka weda karala thiyenne e newa kunatuwakata ahu wela muhude athramn wela indeddi eyage yaluwa meyata kanna deela thiyenne kurulu wagayak mas kiyala nawe weda karala maruna ayage hari marapu ayage hari mas. Meya canteen eken e kurulu mas kewama eke raha wenas nisa dana gannawa nawe ekata hitapu ayage mas tamai kala thiyenne kiyLa. E upset ekata tamai wedi thiya ganne.

මෙන්න මගෙන්.ඔන්න උත්තරේ දන්න කට්ටිය එක පාරට පැනලා කියන්නෙ නැතුව මට PM පාරක් දාන්න.
රවුමට හදපු මල් පාත්තියක් තියෙනවලු.මේකෙ මැද්දෙ පොඩි ගහක් හිටෙවුවලු.මේ ගහ හැම දාම ප්‍රමානයෙන් දෙගුන වෙනවලු.දවස් 14 යද්දි මුලු පාත්තියම මේ පැලෙන් වැහිලලු.මේ පාත්තියෙන් බාගයක් වැහෙන්න කොච්චර කල් ගියාද කියන එක තමා ප්‍රශ්නෙ.
එහෙනම් කට්ටිය දෙන්නකො උත්තර
ඔන්න අපි හා හා පුරා කියලා ලොකූ නූලක් ආරම්භ කරන්නයි ..යන්නෙ..අපි කියලා දැම්මේ මේකට GASA84 සහෝදරයා හුඟාක් උදවු කලා..ඒ වගේම මෙහෙම නූලක් පටන් ගමු යැයි යෝජනා කල luckyluke111 සහෝදරයාවත් මතක් කරන්න කැමතියි. ඉතින් අපි වැඩි දුර කතා නොකර පළවැනි ගැටලුවට යමු....
දැන් ඔයාලට දීලා තියන තොරතුරු මේවායි...
සිරිපාල ඉන්නේ කහ නිවසේ...
නිමල් දාස්පෙතියා වවනවා..
කමල් ෆැන්ටා බොනවා...
රතු නිවස කොල නිවස ගාවම වම් පැත්තේ තමයි තියෙන්නේ..
රතු නිවසේ අයිතිකාරයා බොන්නෙ ස්ප්‍රයිට්...
ගෝල්ඩ්ලිෆ් බොන එක්කෙනා අරලිය මල් වවනවා...
දුඹුරු නිවසේ අයිතිකාරයා බ්‍රිස්ටල් සිගරට් බොනවා...
මැදම නිවසේ ඉන්න කෙනා බොන්නෙ කොකාකෝලා...
සිල්වා ඉන්න්නේ පලවැනි නිවසේ
බීඩි බොන එක්කෙනාට ඉන්නවා නෙලුම් මල් වවන අසල්වැසියෙක්..
ජෝන්සිල්වර් සිගරට් බොන කෙනා බොන්නෙ පෝටෙලෝ....
මානෙල් මල් වවන කෙනා ඉන්නෙ බ්‍රිස්ටල් බොන කෙනාගේ නිවසට ඊලඟ නිවසේ
සුනිල් බොන්නෙ පිලිප් මොර්‍රිස් සිගරට්.
සිල්වා ඉන්නෙ තැඹිලි පාට නිවසට ඊළඟ නිවසේ..
බීඩි බොන එක්කෙනාට සන්කුවික් බොන අසල්වැසියෙක් ඉන්නවා..
දැන් ප්‍රශ්නේ තමයි......මේ අතරින් කෙනෙක් සමන්පිච්ච මල් වවනවා..එයා කවුද..මතක කියාගන්න..කවුරුවත්,,මල් වර්ග 2 ක් එක පාර වවන්නෙ නැහැ![]()
me uththare hari...සමන්පිච්ච වවන්නේ සුනිල්....

ඔන්න තවත් ගැටලුවක්..ඔයාට දීලා තියනවා.1 ඉඳන් 10 ට මාර්ක් කරපු ඉටිපන්දම් පෙට්ටි දහයක්...හැම පෙට්ටියකම ඉටි පන්දන් දහයක් තියනවා..හැම ඉටි පන්දමක්ම හරි විදිහට නම් ග්‍රෑම් 100ක් බර වෙන්න ඕනෙ. කොහොම හරි මේ පෙට්ටි එකක් හරි නෑ. ඒ කියන්නෙ ඒ පෙට්ටියෙ තියන ඉටිපන්දම් එකක බර ග්‍රෑම් 90 යි. තරාදිය එක පාරක් පම්ණක් භාවිතා කරලා ඒ මොන අංකය තියන පෙට්ටියද කියලා කියන්න ඔයාට පුලුවන්ද?![]()
මේක මං O/L කාලෙ අහලා තියෙනවා
1වෙනි පෙට්ටියෙන් 1 ඉටි පන්දමයි. 2වෙනි පෙට්ටියෙන් ඉටි පන්දම් 2යි, 3වෙනි පෙට්ටියෙන් ඉටි පන්දම් 3යි....ඔය විදියට ඒ ඒ පෙට්ටියෙ අංකෙට සමාන ප්‍රමාණයක් ඉටි පන්දම් අරන් තරාදියෙන් තියනවා. ඉටි පන්දම් වල කිසි අවුලක් නැත්තන් බර 5500g වෙන්න ඕනෙ. බර හරි නැති ඉටි පන්දම් තියෙන්නෙ 1වෙනි පෙට්ටියෙ නම් තරාදි පාඨාංකය 5490g. හරි නැති ඉටි පන්දම් තියෙන්නෙ 2වෙනි පෙට්ටියෙ නම් තරාදි පාඨාංකය 5480g. හරි නැත්තෙ 3වෙනි පෙට්ටිය නම් පාඨාංකය 5470g...........ඔය විදියට වැරදි පෙට්ටිය හොයා ගන්න පුළුවන්.

me uththare hari...![]()
පෙට්ටි 5 ගානෙ දෙපැත්තට දානව. උඩ යන පැත්තෙ තමා ඕන පෙට්ටිය තියන්නෙ.
දැන් දෙපැත්තෙන්ම එක ගානෙ එක පාර දෙක බැගින් අයින් කරනව.
දෙපැත්ත සමබර වුනහම අර මුලි උඩ ගිය පැත්තෙන් ගත්ත පෙට්ටිය තමා 90g

..තර්කානුකූල ඕනෑම පිළිතුරක් බාර ගැනීමට සූදානම්.
..නමුත් මෙයට නිශ්චිත පිලිතුරක් තියනවා....

aa owne matath pissuTharadiya eka parak pamanak bhawitha karala kiyanna kiyalane prasne tibune![]()

eka edit ksalaa...thanksTharadiya eka parak pamanak bhawitha karala kiyanna kiyalane prasne tibune![]()

මොකක්ද කොල පාට තීන්තවල සුවඳ තියන රතුපාට දේ???
රතු පාට තීන්ත
meka hari