විසඳමුද බලන්න.☛ Megathread.★☆

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,874
    113
    -~උලක් උඩ-~
    1 ඔන්න එක්කෙනෙකුට විනාඩි 45ක් මැනගන්න ඕනෙ උනාලු..ඔරලෝසුවකුත් නෑලු..තිබුනු එකම උපකරණ දෙක තමා වෙඩි නූල් දෙකකුයි(අර ගිනි තිබ්බහම ඇවිලෙන්නෙ )ගිනිකූරු තියන ගිනි පෙට්ටියකුයි ලු. මේ එක එක වෙඩි නූල සම්පූර්ණයෙන්ම ඇවිලෙන්න පැය බැගින් යනවා. හරිද. හැබැයි මේවා ඇවිලෙන්නෙ එකම වේගයකින් නෙමෙයි.ඒ කියන්නෙ වෙඩි නූල දෙකට කපලා ඇවිලුවොත් ඒක හරියටම පැය බාගෙකින්ම නොඇවිලෙන්න පුලුවන්..කොහොමද දැන්.. මෙව්වා පමණක් භාවිතයෙන් විනාඩි 45 මැනගන්නේ...කියන්න බලන්න උත්තරේ
    uththare...eka noolaka depaththai anik noolee epa paththakuyi gini thiyanawaa..paya baagekin palaweni noola awilenawa,,,eeta passe noole anith paththath ginithiyanawaa...
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,874
    113
    -~උලක් උඩ-~
    ඔන්න හිරකාරයෝ කට්ටියක් හිරගෙදරක ඉන්නවා...මේ අය විශේෂ හිරකාරයෝ වගයක්..මේ අය ජීව රසායනික අවියකට නිරාවරනය වෙලා..ඒ කෙන් මෙයාලට භයානක ලෙඩක් හැදෙන්න පුලුවන්..ඒ ලෙඩේ හැදුනොත් එක පාරට මැරෙන්නේ නෑ. බොහොම දුක් විඳලා අවුරුදු ගානකට පස්සෙ තමා මැරෙන්නේ..ඒ හින්දා මේ ලෙඩේ හැදුනු අය සූසයිඩ් කරගන්නවා..මේ ලෙඩේ මූලික ලක්ශනය තමයි ඇස් කොලපාට වෙනවා..එකෙම උනා කියලා පෙනීමෙන් අඩුවක් වෙන්නෙත් නෑ.මේ හිරකාරයන් එකටම දාලා හිටියට එකිනෙකාට කතා කරන්න දෙන්නෙ නෑ.ඒ හින්දා ඔවුන් එකිනෙකාට කතා කරන්නේ නෑ..තව මේ හිරකූඩුවේ කණ්නාඩි හෝ තමන්ගෙ රූපය බලන්න පුලුවන් දර්පණ මුකුත් නෑ. මේ අයට ලෙඩේ හැදුන ගමන් සූසයිඩ් කරගන්න පහසුකම් සලස්වලා තියෙන්නෙ.. ඒ කියන්නෙ මේ කෙනෙකුගේ ඇස් කොලපාට උනු ගමන්..එදා රාතියේදී එයා සියදිවි හානි කරගන්නවා..මේක රෑට තමා කරන්නෙ.ඔන්න දවසක් උදේම ජේලර් කෙනෙක් ඇවිල්ලා මෙයාලව බලාලා මෙයාලට ඇහෙන්න කියනවා..ඔයගොල්ලන්ගේ අඩුම වශයෙන් එක්කෙනෙකුගෙ ඇස් කොලපාටයි කියලා...ඊට පස්සෙ මොකද වෙන්නෙ..:D.
    මේකට මොනයම් හෝ පිළිතුරක් දෙන සෑම කෙනෙකුටම සාමාන්ය ප්‍රමානයේ හග් එකක් නොමිලේ දෙන්න තීරණය කළා..ඒවා ඇවිල්ලා අරන් යන්ඩ පුලුවන්..:love:

    mekata kawuruwath uththara dunne naane ban... ekkenek dunna eyaa mata pm kalaa..eika haduwa hati..:angry:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    මේක මං O/L කාලෙ අහලා තියෙනවා :P

    1වෙනි පෙට්ටියෙන් 1 ඉටි පන්දමයි. 2වෙනි පෙට්ටියෙන් ඉටි පන්දම් 2යි, 3වෙනි පෙට්ටියෙන් ඉටි පන්දම් 3යි....ඔය විදියට ඒ ඒ පෙට්ටියෙ අංකෙට සමාන ප්‍රමාණයක් ඉටි පන්දම් අරන් තරාදියෙන් තියනවා. ඉටි පන්දම් වල කිසි අවුලක් නැත්තන් බර 5500g වෙන්න ඕනෙ. බර හරි නැති ඉටි පන්දම් තියෙන්නෙ 1වෙනි පෙට්ටියෙ නම් තරාදි පාඨාංකය 5490g. හරි නැති ඉටි පන්දම් තියෙන්නෙ 2වෙනි පෙට්ටියෙ නම් තරාදි පාඨාංකය 5480g. හරි නැත්තෙ 3වෙනි පෙට්ටිය නම් පාඨාංකය 5470g...........ඔය විදියට වැරදි පෙට්ටිය හොයා ගන්න පුළුවන්.

    :D :D elkiri.
    meke tharadiyane ban thiyanne, bara maninna bane compare karanawa arenna:baffled:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මෙන්න තව එකක්....

    අපේ එළකිරියේ ඉන්නවනේ දඩයමේ යන එවුන් ...ඉතින් මෙහෙම දෙන්නෙක් දඩයමේ යනකොට මුන් දැක්කලු මි වදයක් ...දඩයමේ යන එක පැත්තක තියලා දෙන්නා මිවදේ කඩාගෙන දාගත්තලු ලීටර 8 බෝතලයක් පිරෙන කල්....ඊට පස්සේ කැලෙන් එලියට ඇවිත් දෙන්නා ගානට මීපැණි බෙදා ගන්නේ කොහොමද?...මෙයාල ගාව තියෙන්නේ අර මීපැණි පුරවපු ලීටර 8ඒ බෝතලෙයි තව ලීටර 5 සහ ලීටර 3හිස් බෝතල් දෙකකුයි විතරයි ....

    8 එකෙන් 3කට 3ක් දානවා එ තුන 5කට තුනෙ එකෙන් දානවා ආයෙ 3එකට 3ක් ගන්නවා අටෙ එකෙන් 3නෙ එකෙන් 2ක් දානවා 5එකට 3 එකක් ඉතුරුයි
    ඉට පස්සෙ 5 එක දානවා 8 එකට දාලා 3එකෙ තියෙන එක 5ට දානවා ආයෙ 8එකෙ තියෙන 7න් 3ක් අරන් පහට දානවා එතකොට දැන් 5යෙ තියෙන එකයි දැන් දාන තුනයි 4ක් වෙනවා

    හරි නෙද?

    8>3>5
    8>3>2
    5>8>7
    3.>1>5
    8>3>5 1+3=4
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409

    ලීටර 8 බෝතලෙන් ලීටර 5 බෝතලේ පිරෙන්න පැනි දානවා.ඊට අස්සෙ ඒකෙන් ලීටර 3 එකට පිරෙන්න දානවා.එතකොට 5 එකේ 2 ක් ඉතුරුයි.ඊට පස්සෙ 3 එකේ ටික ආපහු 8 එකටම දාලා අර 5 ඒ තියෙන lලීටර දෙක 3 එකට දානවා.ඊට පස්සෙ ආයිත් 5 එක පිරෙන්න පැනි දාලා 3 එකට දානවා.3 එකේ දැනටත් ලීටර දෙකක් තීයෙන නිසා තව ලීටර 1 යි දාන්න පුලුවන්.එතකොට 5 එකේ ලීටර 4 ක් ඉතුරු වෙනවා.ඊට පස්සෙ ඒ ටික එකෙක් අරන් ඉතුර් ටික තව එකෙක් ගන්නවා.

    වතුර මෙහෙමත් පැනි කරනවද? :lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    අන්ඩර දෙමල වගේ ...තව ටිකක් පැහැදිලි කොරපන්කෝ බන්....ටිකක් ලොකුවට දාපන් බලන්න..උත්තරේ නම් හරි ...අනිත් එවුන්ට තේරුනාද දන්නේ නැහැ
     
    Last edited:

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    සරලව
    8 එකෙන්

    3බොතලයට 3ක් අරන් එක 5යෙ බොතලයට දානවා

    ආයෙ 8එකෙන් තව 3ක් අරන් එකෙන් 5බොතලයට 2ක් දානවා දැන් 3 බොතලයෙ 1ක් තියෙනවා
    5 එකෙ ඔක්කොම 8 බොතලයට් දානවා දාලා 3 බොතලයෙ තියෙන 1 /5 බොතලයට දානවා
    ආයෙ 3බොතලයට 3ක් අරන් 5යෙ බොතලයට දානවා
     
    LAHIRU 12

    Member
    Sep 8, 2010
    98
    13
    0
    gedara
    මෙන්න මගෙන්.ඔන්න උත්තරේ දන්න කට්ටිය එක පාරට පැනලා කියන්නෙ නැතුව මට PM පාරක් දාන්න.:):):)

    රවුමට හදපු මල් පාත්තියක් තියෙනවලු.මේකෙ මැද්දෙ පොඩි ගහක් හිටෙවුවලු.මේ ගහ හැම දාම ප්‍රමානයෙන් දෙගුන වෙනවලු.දවස් 14 යද්දි මුලු පාත්තියම මේ පැලෙන් වැහිලලු.මේ පාත්තියෙන් බාගයක් වැහෙන්න කොච්චර කල් ගියාද කියන එක තමා ප්‍රශ්නෙ.

    එහෙනම් කට්ටිය දෙන්නකො උත්තර:nerd::nerd::nerd:

    machan pm kala harida kiyapanko:)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙන්න මගෙන්.ඔන්න උත්තරේ දන්න කට්ටිය එක පාරට පැනලා කියන්නෙ නැතුව මට PM පාරක් දාන්න.:):):)

    රවුමට හදපු මල් පාත්තියක් තියෙනවලු.මේකෙ මැද්දෙ පොඩි ගහක් හිටෙවුවලු.මේ ගහ හැම දාම ප්‍රමානයෙන් දෙගුන වෙනවලු.දවස් 14 යද්දි මුලු පාත්තියම මේ පැලෙන් වැහිලලු.මේ පාත්තියෙන් බාගයක් වැහෙන්න කොච්චර කල් ගියාද කියන එක තමා ප්‍රශ්නෙ.

    එහෙනම් කට්ටිය දෙන්නකො උත්තර:nerd::nerd::nerd:

    හතරෙන් එකක් වැවෙන්නනම් දවස් 12යි යන්නේ.....:P

    උත්තර PM කිරීම සපුරා තහනම් ...එතකොට එකේ ගතිය යනවා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලීටර 8 බෝතලෙන් ලීටර 5 බෝතලේ පිරෙන්න පැනි දානවා.ඊට අස්සෙ ඒකෙන් ලීටර 3 එකට පිරෙන්න දානවා.එතකොට 5 එකේ 2 ක් ඉතුරුයි.ඊට පස්සෙ 3 එකේ ටික ආපහු 8 එකටම දාලා අර 5 ඒ තියෙන lලීටර දෙක 3 එකට දානවා.ඊට පස්සෙ ආයිත් 5 එක පිරෙන්න පැනි දාලා 3 එකට දානවා.3 එකේ දැනටත් ලීටර දෙකක් තීයෙන නිසා තව ලීටර 1 යි දාන්න පුලුවන්.එතකොට 5 එකේ ලීටර 4 ක් ඉතුරු වෙනවා.ඊට පස්සෙ ඒ ටික එකෙක් අරන් ඉතුර් ටික තව එකෙක් ගන්නවා.

    වතුර මෙහෙමත් පැනි කරනවද? :lol:

    :angry::angry::angry::angry::angry::angry:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    මගේ ප්‍රශ්නෙට දැන් PM කරන්න එපා.මෙතනම දාන්න.PM කරපු අයගෙ උත්තරේ හරි.
     
    LAHIRU 12

    Member
    Sep 8, 2010
    98
    13
    0
    gedara
    ඔන්න මමත් එකක් දානවා උත්තරේ දෙන්ඩ දන්න අය.

    ඔරලෝසුවේ වෙලාව 3.05 වෙනකොට පැය කටුව සහ මිනිත්තු කටුව අතර කෝණය අංශක කීයද ?
    :)
    කට්ටිය උත්තරේ දෙන්න
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,874
    113
    -~උලක් උඩ-~
    ඔන්න මමත් එකක් දානවා උත්තරේ දෙන්ඩ දන්න අය.

    ඔරලෝසුවේ වෙලාව 3.05 වෙනකොට පැය කටුව සහ මිනිත්තු කටුව අතර කෝණය අංශක කීයද ?
    :)
    කට්ටිය උත්තරේ දෙන්න
    62.5 anshaka..:confused:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    එල එල පිළිවෙලකට කරගෙන යමු මචං.. වෙලාව තියෙන හැටියට අපිත් ඇවිත් එබිලා යන්නම්..
     
    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    ඔන්න මමත් එකක් දානවා උත්තරේ දෙන්ඩ දන්න අය.

    ඔරලෝසුවේ වෙලාව 3.05 වෙනකොට පැය කටුව සහ මිනිත්තු කටුව අතර කෝණය අංශක කීයද ?
    :)
    කට්ටිය උත්තරේ දෙන්න

    27.5