විසඳමුද බලන්න.☛ Megathread.★☆

Asi R

Active member
  • Jul 24, 2010
    514
    48
    28
    මෙන්න මගෙන්.ඔන්න උත්තරේ දන්න කට්ටිය එක පාරට පැනලා කියන්නෙ නැතුව මට PM පාරක් දාන්න.:):):)

    රවුමට හදපු මල් පාත්තියක් තියෙනවලු.මේකෙ මැද්දෙ පොඩි ගහක් හිටෙවුවලු.මේ ගහ හැම දාම ප්‍රමානයෙන් දෙගුන වෙනවලු.දවස් 14 යද්දි මුලු පාත්තියම මේ පැලෙන් වැහිලලු.මේ පාත්තියෙන් බාගයක් වැහෙන්න කොච්චර කල් ගියාද කියන එක තමා ප්‍රශ්නෙ.

    එහෙනම් කට්ටිය දෙන්නකො උත්තර:nerd::nerd::nerd:

    දවස් 13
     
    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    A හා B වශයෙන් හදුන්වන එකිනෙකට බොහෝ දුරින් පිහිටා ඇති රජ මාලිගාවන් දෙකක් ඇත. A මාලිගාවේ සිටින රජතුමාට B මාලිගාවේ සිටින රජතුමා වෙත රහස් පණිවිඩයක් යැවීමට අවශ්‍යව ඇත. ඒ අනුව A රජතුමා රහස් පණිවිඩය ලිපියක ලියා පෙට්ටියක දමා A රජයට අයිති හොර යතුරු වලින් විවෘත කල නොහැකි (a) නම් ඉබ්බෙකු දමා පෙට්ටිය වසන ලදී.
    ගැටලුව මතුවන්නේ මෙතැන් සිටය. (a) ඉබ්බා සමග පෙට්ටිය B රජතුමා වෙත යැවීමට A රජතුමා කැමති වුවත් එම ඉබ්බා ඇරීමට අවශ්‍යවන යතුරු B රජතුමා වෙත යැවීමට A රජතුමා කැමති නැත. මෙම ඉබ්බාට වෙනස් එමෙන්ම වටිනා (b) නම් ඉබ්බෙකු සහ යතුරු B රජතුමා සතුව පවතී. ඔහුද එහි යතුරු A රජතුමා වෙත එවීමට අකැමැතිය.
    මෙහි සියලු කරුණු වලට එකගව පණිවිඩය පෙට්ටියේ දමා A සිට B දක්වා යැවිය හැකි ක්‍රමයක් යෝජනා කරන්න.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කෑ ගහන්න හේතුව කිවුවනම්

    ඇයි බන් අපි අමාරුවෙන් හොයාගෙන ටයිප් කරලා දාන්නත් කලින් උබල උත්තර කියනකොට ...කගහෙන් නැද්ද :P:P
     
    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43
    A හා B වශයෙන් හදුන්වන එකිනෙකට බොහෝ දුරින් පිහිටා ඇති රජ මාලිගාවන් දෙකක් ඇත. A මාලිගාවේ සිටින රජතුමාට B මාලිගාවේ සිටින රජතුමා වෙත රහස් පණිවිඩයක් යැවීමට අවශ්‍යව ඇත. ඒ අනුව A රජතුමා රහස් පණිවිඩය ලිපියක ලියා පෙට්ටියක දමා A රජයට අයිති හොර යතුරු වලින් විවෘත කල නොහැකි (a) නම් ඉබ්බෙකු දමා පෙට්ටිය වසන ලදී.
    ගැටලුව මතුවන්නේ මෙතැන් සිටය. (a) ඉබ්බා සමග පෙට්ටිය B රජතුමා වෙත යැවීමට A රජතුමා කැමති වුවත් එම ඉබ්බා ඇරීමට අවශ්‍යවන යතුරු B රජතුමා වෙත යැවීමට A රජතුමා කැමති නැත. මෙම ඉබ්බාට වෙනස් එමෙන්ම වටිනා (b) නම් ඉබ්බෙකු සහ යතුරු B රජතුමා සතුව පවතී. ඔහුද එහි යතුරු A රජතුමා වෙත එවීමට අකැමැතිය.
    මෙහි සියලු කරුණු වලට එකගව පණිවිඩය පෙට්ටියේ දමා A සිට B දක්වා යැවිය හැකි ක්‍රමයක් යෝජනා කරන්න.

    Bගෙන් (b)ඉබ්බා ඉල්ලා ගෙන පණිවිඩය පෙට්ටියේ දමා, වසා (b)ඉබ්බා දමා පණිවිඩය යවන ලදී :lol:
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    A හා B වශයෙන් හදුන්වන එකිනෙකට බොහෝ දුරින් පිහිටා ඇති රජ මාලිගාවන් දෙකක් ඇත. A මාලිගාවේ සිටින රජතුමාට B මාලිගාවේ සිටින රජතුමා වෙත රහස් පණිවිඩයක් යැවීමට අවශ්‍යව ඇත. ඒ අනුව A රජතුමා රහස් පණිවිඩය ලිපියක ලියා පෙට්ටියක දමා A රජයට අයිති හොර යතුරු වලින් විවෘත කල නොහැකි (a) නම් ඉබ්බෙකු දමා පෙට්ටිය වසන ලදී.
    ගැටලුව මතුවන්නේ මෙතැන් සිටය. (a) ඉබ්බා සමග පෙට්ටිය B රජතුමා වෙත යැවීමට A රජතුමා කැමති වුවත් එම ඉබ්බා ඇරීමට අවශ්‍යවන යතුරු B රජතුමා වෙත යැවීමට A රජතුමා කැමති නැත. මෙම ඉබ්බාට වෙනස් එමෙන්ම වටිනා (b) නම් ඉබ්බෙකු සහ යතුරු B රජතුමා සතුව පවතී. ඔහුද එහි යතුරු A රජතුමා වෙත එවීමට අකැමැතිය.
    මෙහි සියලු කරුණු වලට එකගව පණිවිඩය පෙට්ටියේ දමා A සිට B දක්වා යැවිය හැකි ක්‍රමයක් යෝජනා කරන්න.
    uththarei pm kalaa..:)
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මේක විසදන්න බලන්න, Original එකක්.

    මාස ගාණක් මේකෙන් එළියට එන්න දගලයි ඊට පස්සේ අවුරුදු ගාණකට පස්සේ අවුරුදු ගාණක් මේකට රිංගන්න දගලයි. මෙතන "මේක" යනු කුමක්ද?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    මේක විසදන්න බලන්න, Original එකක්.

    මාස ගාණක් මේකෙන් එළියට එන්න දගලයි ඊට පස්සේ අවුරුදු ගාණකට පස්සේ අවුරුදු ගාණක් මේකට රිංගන්න දගලයි. මෙතන "මේක" යනු කුමක්ද?
    uththare pm kalaa :P
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    මේක විසදන්න බලන්න, Original එකක්.

    මාස ගාණක් මේකෙන් එළියට එන්න දගලයි ඊට පස්සේ අවුරුදු ගාණකට පස්සේ අවුරුදු ගාණක් මේකට රිංගන්න දගලයි. මෙතන "මේක" යනු කුමක්ද?

    ලොල් තව කෑල්ලක් තිබේය තේරවිල්ලට.. අවුරුදු ගානක් දඟලලා පස්සේ කසාදයක් එහෙම බැන්දම සතියට තුන් හතර පාරක් මේකට රිංගයි... ගෙදරින් ඉඩ නොලැබුනොත් පිට රිංගන්න තැන් හොය හොයා යයි... :lol:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ලැබුනා :)(

    තව එකක්. මේවා ඔක්කොම Original.
    එකමත් එක දවසක් දඩයක්කාරයෙක් රූස්ස කෑලයක දඩයමේ යනවා. මෙහෙම යන ගමන් බඩගිනි කළු වළහෙක් ඉදිරියට එනවා. නමුත් දඩයක්කාරයාගේ තුවක්කුවේ උණ්ඩ නෑ, දඩයක්කාරයා ළග පතුරමුත් නෑ අමතර ලෙස, ඒ වගේම වෙන කිසිම ආයුධයකුත් නෑ. වළහාගෙන් බේරෙන්න පුලුවන් ලේසිම සහා ආරක්ෂිතම ක්‍රමය කුමක්ද?

    මේ යටින් ඉරි ඇදලා තියෙන ඒවා දිහා අවධානය යොමු කරන්න, එතකොට උත්තරය හොයාගන්න ලේසියි. ඒ වගේම මේක කැළයක යන කාටත් වැදගත් වෙයි ;)
     
    experience වගේ :P:rolleyes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේක විසදන්න බලන්න, Original එකක්.

    මාස ගාණක් මේකෙන් එළියට එන්න දගලයි ඊට පස්සේ අවුරුදු ගාණකට පස්සේ අවුරුදු ගාණක් මේකට රිංගන්න දගලයි. මෙතන "මේක" යනු කුමක්ද?

    කොර උනා :baffled:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    කොර උනා :baffled:

    orientation එකේ වෙනසක් තියෙනකොට කොර වෙන්න පුලුවන් මොකද එතකොට වෙන තැනකටනේ රිංගන්න දගලන්නේ.:rolleyes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලැබුනා :)(

    තව එකක්. මේවා ඔක්කොම Original.
    එකමත් එක දවසක් දඩයක්කාරයෙක් රූස්ස කෑලයක දඩයමේ යනවා. මෙහෙම යන ගමන් බඩගිනි කළු වළහෙක් ඉදිරියට එනවා. නමුත් දඩයක්කාරයාගේ තුවක්කුවේ උණ්ඩ නෑ, දඩයක්කාරයා ළග පතුරමුත් නෑ අමතර ලෙස, ඒ වගේම වෙන කිසිම ආයුධයකුත් නෑ. වළහාගෙන් බේරෙන්න පුලුවන් ලේසිම සහා ආරක්ෂිතම ක්‍රමය කුමක්ද?

    මේ යටින් ඉරි ඇදලා තියෙන ඒවා දිහා අවධානය යොමු කරන්න, එතකොට උත්තරය හොයාගන්න ලේසියි. ඒ වගේම මේක කැළයක යන කාටත් වැදගත් වෙයි ;)

    දෙකොර උනා :baffled::baffled::baffled::baffled:
     
    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43
    උත්සවයක් අවසානයේදී 15ක් එකිනෙකාට අතට-අත දීම සිදු කරන ලදී.සිදු වූ සියලු අතට -අත දිම් ගණන කියද ?
    ( විසදීමට සරල ගණිත සුත්රයක්ද ඇත.)
    1. 45
    2. 15
    3. 105
    4. 120
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උත්සවයක් අවසානයේදී 15ක් එකිනෙකාට අතට-අත දීම සිදු කරන ලදී.සිදු වූ සියලු අතට -අත දිම් ගණන කියද ?
    ( විසදීමට සරල ගණිත සුත්රයක්ද ඇත.)
    1. 45
    2. 15
    3. 105
    4. 120

    105
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    1*14+(1*14)-1+(1*14)-2+(1*14)-3+(1*14)-4+(1*14)-5+(1*14)-6+(1*14)-7+(1*14)-8+(1*14)-9+(1*14)-10+(1*14)-11+(1*14)-12+(1*14)-13+(1*14)-14 = 105

    මේක හරි ලේසියි. 15 දෙනෙක් ඉන්නවා. එක් කෙනෙක් එතකොට 14 දෙනෙකුට අතට අත දී ගෙන යනවා
    15 වැනි කෙනා තමයි අනෙක් 14 දෙනාට මෙතන අතට අත දීගෙන යන්නේ. ඊට පස්සේ තව කෙනෙක් 13 දෙනෙකුට අතට අත දීගෙන යනවා. මෙයා 13 දෙනෙකුට අතට අත දෙන්නේ මෙයාට මුල්ම කෙනා අතට අත දීලා තියෙනවා ඒ වගේම මෙයාට අතට අත දීගන්න ඕන නෑ එතකොට 15 දෙන්නෙක් අයින් වුනාම 13 එතකොට මෙයාට අතට අත දෙන්න ඉතුරු වෙන්නේ 13 නයි. මේ වගේ හැම එකාම දීගෙන යනවා අන්තිම කෙනාට එතකොට අතට අත දෙන්න ඕන නෑ කාටවත් මොකද එයාට හැම කෙනාම අතට අත දීලා තියෙන නිසා. :)
     
    14C 2:yes::yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලැබුනා :)(

    තව එකක්. මේවා ඔක්කොම Original.
    එකමත් එක දවසක් දඩයක්කාරයෙක් රූස්ස කෑලයක දඩයමේ යනවා. මෙහෙම යන ගමන් බඩගිනි කළු වළහෙක් ඉදිරියට එනවා. නමුත් දඩයක්කාරයාගේ තුවක්කුවේ උණ්ඩ නෑ, දඩයක්කාරයා ළග පතුරමුත් නෑ අමතර ලෙස, ඒ වගේම වෙන කිසිම ආයුධයකුත් නෑ. වළහාගෙන් බේරෙන්න පුලුවන් ලේසිම සහා ආරක්ෂිතම ක්‍රමය කුමක්ද?

    මේ යටින් ඉරි ඇදලා තියෙන ඒවා දිහා අවධානය යොමු කරන්න, එතකොට උත්තරය හොයාගන්න ලේසියි. ඒ වගේම මේක කැළයක යන කාටත් වැදගත් වෙයි ;)

    ගහකට නගිනවා.....මහ මෝඩ උත්තරයක් නේද :baffled::eek:
     
    Last edited: