විස්කි ඩිකැන්ටර් (Decanter )

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    විස්කි ඩිකැන්ටර් (Decanter )

    මචන් මට මේ වගේ විස්කි ඩිකැන්ටර් (Decanter ) අඩුවට ගන්න තැනක් කියන්නකෝ ... ටයිටස් වගේ තැන්වලනම් රු 7000/- විතර වෙනවා



    BrixtonDecanter32ozSHF17
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,080
    3,923
    113
    parana sinhala beheth badu kada wala mama dakala thiyanawa owa. dan enne nadda manda. kokatath gaspaha paththe awidala balapan. bankshall str eketh balapan.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    titus eke ganan nam gaas paha handiye thiyana kitchen badu thiyna lane eke balanna.

    thibboth titus ekaa wada 40% wath adu wey....


    thanks Bro,


    මමත් හිතුවේ ගෑස් පහ පැත්තේ බලන්න තමයි. :)
     
    Last edited: