විස්කි සෙට් වෙනවද උඹලට?

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,044
    27,693
    113
    36
    Mirihana
    alis.alberta.ca
    විස්කි කියන්නේ manly drink එකක්.
    උබ ටිකක් සුකුමාල පැත්තට බරයි නම් සෙට් වෙන එකක් නෑ .
    අනික ඕව මික්ස් ගහල වැ ඩක්‌ නෑ. නීට් හරි ඕන ද රොක්ස් හරි තමා
     
    • Like
    Reactions: sinhawanshaya

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ගොඩක් අය blended whisky ගැහුවහම උදේට ඔලුවේ කැක්කුමයි කියනවා. single malt තමයි ඉතින්
     
    • Like
    Reactions: Rontmiir

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    Original neweida thiyenne duty free eke?
    Ow oka beepu anik eka kiwa pahuwenida Patta oluwe kakkumak thibba kiyala
    ඉන්දියාවේ තියනවා ප්ලාන්ට් එකක් diageo ද මොකද්ද කියලා උන් JW ගේනවා එහෙට. ඕකුන් මික්ස් කරනවද කොහෙද බඩු
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    Indian JW නෑ කියලා internet එකේ කියන්නේ.... ඒත් ලංකාවේ වෙඩින් වල දෙන පොහොර රහ JW black බීලා තියෙනවා, එක shot එකයි පුළුවන්.

    january වල 168usd to five bottles offer එකක් JW black තිබ්බ. ඊයේ tour එකක් ගිහින් එද්දී ගෙනාව, Absolut 2L, 45USD, Barbon 1L 21USD

    මටත් කෙලවෙලා තියෙනව, Teachers, Balantine, Black වලින්..... කහට ගතිය set නෑ
    ලෝකේ කොහේ ගියත් absolut එකක් කටුනායකන් අරන් තමයි යන්නේ. කවදාවත් කෙලවපු නැති බාන්ඩේ මට.
    Absolut ❤️
     

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    Scottish wisky thamai supiri. Dawasak Edinburgh ghin whisky testing ekakata giya maara knowledge ekak gththe . Hoda wisky shot ekakuth gththa 😀
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,873
    11,323
    113
    විස්කි කියන්නේ manly drink එකක්.
    උබ ටිකක් සුකුමාල පැත්තට බරයි නම් සෙට් වෙන එකක් නෑ .
    අනික ඕව මික්ස් ගහල වැ ඩක්‌ නෑ. නීට් හරි ඕන ද රොක්ස් හරි තමා
    whiskey neat gahala sara yanna bite ekak oney, ohey thiyenawadaha strawberry String drink eka? ekath allala yanawaa mata sara yawanna.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    ගෙවල් ලග ගෙදරක පාටියකදි හම්බුනේ... Johnnie walker double black එකක්...ඒ උනාට එක උගුරක් දෙකක් බොන්න බෑ හෙන අප්‍රසන්න රසක් එන්නෙ... Smell එකත් හෙන අප්‍රසන්නයි... Whiskey සෙට් වෙන්නැති තව උන් ඉන්නවද?
    Kasippu kohomada?
     

    avishkaw

    Active member
  • Mar 9, 2016
    289
    243
    43
    ගෙවල් ලග ගෙදරක පාටියකදි හම්බුනේ... Johnnie walker double black එකක්...ඒ උනාට එක උගුරක් දෙකක් බොන්න බෑ හෙන අප්‍රසන්න රසක් එන්නෙ... Smell එකත් හෙන අප්‍රසන්නයි... Whiskey සෙට් වෙන්නැති තව උන් ඉන්නවද?
    Oka kawalan ekak venna oni