එහෙනම් හොඳ කසිප්පු ජාතියක්Duty free eken thamai aran thiyenne
dan bothal business koran nadda ?විස්කි mata taste nae Soda mix kalama. Water or On the Rock nam smooth.
ඉන්දියාවේ තියනවා ප්ලාන්ට් එකක් diageo ද මොකද්ද කියලා උන් JW ගේනවා එහෙට. ඕකුන් මික්ස් කරනවද කොහෙද බඩුOriginal neweida thiyenne duty free eke?
Ow oka beepu anik eka kiwa pahuwenida Patta oluwe kakkumak thibba kiyala

whiskey neat gahala sara yanna bite ekak oney, ohey thiyenawadaha strawberry String drink eka? ekath allala yanawaa mata sara yawanna.විස්කි කියන්නේ manly drink එකක්.
උබ ටිකක් සුකුමාල පැත්තට බරයි නම් සෙට් වෙන එකක් නෑ .
අනික ඕව මික්ස් ගහල වැ ඩක් නෑ. නීට් හරි ඕන ද රොක්ස් හරි තමා
Kasippu kohomada?ගෙවල් ලග ගෙදරක පාටියකදි හම්බුනේ... Johnnie walker double black එකක්...ඒ උනාට එක උගුරක් දෙකක් බොන්න බෑ හෙන අප්රසන්න රසක් එන්නෙ... Smell එකත් හෙන අප්රසන්නයි... Whiskey සෙට් වෙන්නැති තව උන් ඉන්නවද?
Oka kawalan ekak venna oniගෙවල් ලග ගෙදරක පාටියකදි හම්බුනේ... Johnnie walker double black එකක්...ඒ උනාට එක උගුරක් දෙකක් බොන්න බෑ හෙන අප්රසන්න රසක් එන්නෙ... Smell එකත් හෙන අප්රසන්නයි... Whiskey සෙට් වෙන්නැති තව උන් ඉන්නවද?