මම කියවපු ඉගනගත්තු දේවල් භාවිතා කරගෙන දරුවන්ට සහ දැනුම සොයන ඕනෑම කෙනෙක් වෙනුවෙන් නිර්මාණය කරපු කෙටි වාර්තාමය වීඩියෝ මාලාවේ තවත් කොටසක් විදිහට 'බිස්කට් කතාව' හෙවත් විස්කෝතු පුරාණය මේ විදිහට ඔබට ඉදිරිපත් කරනවා. මම හිතන්නේ මේ දැනුම කාට හරි වැදගත් වෙයි.