විස්මිත 2 = Amazing No Two

Supunqw

Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    # විස්මිත 2 : ඉලක්කම් සෙල්ලම්

    2.png

    ගණිතයට සමහරුන් ආස නැතත් ඉලක්කම්වලින් කරන විස්මිත දෑ ගැන අහන්න කවුරුත් අකමැති වෙන එකක් නැහැ.

    මේ දෙකේ ඉලක්කමෙන් කළ හැකි අපූරු දෙයක්. 2කේ ඉලක්කම පස් පාරක් නැවත නැවත ලියා ඔබට පුළුවන් ද උත්තරයට මුල් ඉලක්කම් දහය එන විදියට සකසන්න. ඔන්න බලන්න ඒක කරන හැටි.


    2+2-2-2/2 = 1
    2+2+2-2-2 = 2
    2+2-2+2/2 = 3
    2×2×2-2-2 = 4
    2+2+2-2/2 = 5
    2+2+2+2-2 = 6
    22/2-2-2 = 7
    2×2×2+2-2 = 8
    2×2×2+2/2 = 9
    2-2/2-2/2 = 0

     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කවුරු හරි මේක විමල් වීරවංශට පෙන්නපන්..
    ඌට දෙකෙන් බෙදන සීන් එක ගැන පට්ට කේස් එකක් තිබ්බා..
     

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    කවුරු හරි මේක විමල් වීරවංශට පෙන්නපන්..
    ඌට දෙකෙන් බෙදන සීන් එක ගැන පට්ට කේස් එකක් තිබ්බා..

    :lol::lol::lol::lol: