Amazing facts පළවෙනි thread එකේ අපි කතා කළෙ හිරිගඩු පිපෙන හේතුව, අපේ ඇහැ අපිව කොයි තරම් රවට්ටනවද වගේ ටිකක් වෛද්‍ය විද්‍යාවට බර පැත්තක්
මේ තියෙන්නෙ ඒක ( http://www.elakiri.com/forum/showthread.php?p=14679590#post14679590 )
මේ තියෙන්නෙ ඩිංඟක් ගණිතයට බර මාතෘකාවක්
මේ ලිපියෙන් අපි කතා කරන්නෙ හැමෝම නොදන්න ටිකක් පුදුම හිතෙන කරුණු ටිකක්
අද මාතෘකාව Pi
මේ Pi කියන ඉලක්කම වෘතයක පරිධිය මනිද්දි විතරක් නෙවෙයි . විද්‍යාතමක සමීකරණ ගොඩක ඕක දකින්න ලැබෙනවා
ඒකට හේතුව පැහැදිලි කරන්න අදටත් කිසිම විද්‍යාඥයෙක් ට පුළුවන් වෙලා නෑ
කොටින්ම කිව්වොත් Pi කියන්නෙ Magical Number එකක්.
Pi කියන ඉලක්කම අපි අඳුනන්නෙ වෘතයක පරිධිය (වටේ දිග) ඒකෙ විශ්කම්භයෙන් බෙදුවහම එන උත්තරය විදිහට. ඒක මේ ලෝකෙ විතරක් නෙවෙයි විශ්වයේ තියෙන ඕනෙම ලොකු පොඩි වෘතයකට ඕක පොදුයි.
නමුත් මේ Pi කියන ඉලක්කමේ විද්‍යාවෙනුත් එහාට ගිහින් ආගමික පැත්තට පවා යන රසවත් කතා ගොඩා.....ක් තියෙනවා
මුලින්ම මේක යොදාගත්තෙ වෘතයක පරිධිය(2Pi.R) මනින්න උනත් කාලයත් එක්ක ගෝලාකාර වස්තු වල මතුපිට පෘශ්ඨය (4.Pi.R^2) පරිමාව (4/3.Pi.R^3) වගේ තව එකී මෙකී නොකී ගොඩාක් දේවල් මනින්න යොදාගත්තා.
පොඩ්ඩක් ඒ සමීකරණ ටික අරන් බලන්න
2Pi.R
4.Pi.R^2
4/3.Pi.R^3
ඔය හැම එකේම දකින්න ලැබෙන්නෙ Pi නෙවෙයි 2 x Pi. මේ කතාව සනාථ වෙන තව ගොඩක් සමීකරණ විද්‍යාවෙ දකින්න ලැබෙනවා. ඒක නිසා සමහර විද්‍යාඥයන් විශ්වාස කරනවා නියම magical number එක Pi නෙවෙයි ඒකෙ දෙගුණය Tau. කියන එක කියලා
අවුරුදු දහස් ගාණක් පැරණි ගීසා වල යෝධ පිරමිඩ වල මිනුම් වල පවා මේ Pi කියන ඉලක්කමට සම්බන්ධතාවන් හොයාගෙන තියෙනවා.
මේ Pi කියන ඉලක්කම කොච්චර පරණ උනත් ගැන කෙරෙන අධ්‍යනය අදටත් නතර වෙලා නෑ
2002 ජපන් ජාතිකයන් තමන්ගෙ super computer එකක් පාවිච්චි කරල මේ Pi කියන එකේ දශමස්තාන ට්‍රිලියන1.24 ක් දක්වා හොයල තියෙනවා.
නමුත් ඒ කිසිම ඉලක්කම් සෙට් එකේ කොතනකවත් මොනම ආකාරයකවත් රටාවක් දකින්න නෑ.
ඒ විතරක් නෙවෙයි අපි කැමති ඕනෙම ඉලක්කම් ඛණ්ඩයක්(සෙට් එකක්) Pi වලින් එන දශමස්තාන උත්තරෙ ඇතුලෙ හොයාගන්න පුළුවන්
උදා: අපේ උපන්දිනය 1990 ජනවාරි 7 නම් 19900107 නේ ?
ඒක අපිට දකින්න ලැබෙනවා Pi වල 25,400,776 වන දශමස්ථානෙදි. මේ site එකට ගිහින් try එකක් දීලා බලන්න
එළකිරි එකේ members ල 465,754
ඔය ඉලක්කම් සෙට් එක 190,260 වෙනි දශමස්තානෙ ඉඳන් දකින්න පුළුවන්
මේ Pi කියන ඉලක්කම විසඳන්න අපි හැමෝම දන්න ලියනාඩො ඩාවින්චි , ආකිමිඩිස් වගේ හිටපු හොඳම මොළකාරයො දඟලල තියෙනවා. නමුත් ඒක අදටත් ඒක විසඳීලා නෑ.
ඉතිං ඔය Pi වල කෙළවරක් නොපෙනෙන ගතිය අල්ලගෙන නොයෙක් ආගමික මිනිස්සු අමුතුම කතා කියල තියෙනවා
පළවෙනි දශමස්තාන 144 වල එකතුව හරියටම 666.
666 කියන්නෙ කතෝලික/ ක්‍රිස්තියානි ආගමේ හැටියට යක්ශයා නියෝජනය කරන අංකයක්. මේ හේතුව නිසා සමහරු කියන්නෙ Pi කියන එක යක්ශයාගෙ නිර්මානයක් කියලා
ඒ වගේම Pi කියන සොබාදහමැ නියෙකුත් රටා, වගේම නවීන විද්‍යාවෙ හොයාගන්න අලූත්ම සමීකරන වලටත් එහෙන් මෙහෙන් පනින්න ඉලක්කමක්. ඒක නිසා ඒක දෙවියන්ගෙන් ලැබෙන සළකුණක් විදිහටත් සමහරු දකිනවා.
තවත් සමහරු කියන විදිහට Pi කියන ඉලක්කමේ කෙළවර දකින කෙනා දෙවියන් දකිනවා
හැබැයි ඉතිං ඔය ඔක්කොම කතා විතරයි.
ඉතිං Pi වල කතන්දරෙත් ඔතනින් ඉවරයි
ඊලඟ thread එකෙන් සෙට් වෙමු !

Code:
[COLOR=Green]http://www.angio.net/pi/bigpi.cgi[/COLOR]

Attachments
Last edited:

පයි ගෙ ජීවිතය නේද නම