විස්වමුනිය

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,923
    4,579
    113
    Geni bn Kuwerata koheda duwala,
    අහ් ඔව්නේ ,මට ඒක හිත ගියේ නැහැ බන් වැඩිය ගෙඩි වත් පෙන්නුවේ නැහනේ එයාගේ ඒකය් .
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,923
    4,579
    113
    1546694737Thumb_rawana12-362x132.jpg

    මෙන්න මෙයාගේ නම කියපල්ලා මම කැමතිම එක ,සුමාලි රජ්ජුරුවන්ගේ පොඩි දූ :love::love:
     

    shi_ra

    Well-known member
  • Nov 23, 2018
    435
    276
    63
    මම තාම ඔක බලන්න ගත්තෙ නෑ ඒත් ඉතිහාස මුලාශ්‍රවල තියෙන්නෙ විශ්‍රවමුණි තමා කුවේර රාවණ කුම්භකරණ හා විභිශන සුපර්ණ කියන අයගෙ තාත්තා ඒ කියන්නෙ අනිවා වටේටම ඇනල තියනවා
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,923
    4,579
    113
    මම තාම ඔක බලන්න ගත්තෙ නෑ ඒත් ඉතිහාස මුලාශ්‍රවල තියෙන්නෙ විශ්‍රවමුණි තමා කුවේර රාවණ කුම්භකරණ හා විභිශන සුපර්ණ කියන අයගෙ තාත්තා ඒ කියන්නෙ අනිවා වටේටම ඇනල තියනවා
    ඉන්නේ නම් හොර පුස වගේ මොලෙන් ගේම දෙන්නේ
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මුන්ට හැමතැනම වනචරකම :D :D :D කුපාඩි හැත්ත :D :D :D
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Balangiyama Rawanage kale lankawa real life Game of thrones wagene bn.
    Minimara ganinli, pita panili, kotu panali okkoma thibilane :lol:
     

    Bride Groom

    Active member
  • Nov 9, 2018
    360
    65
    28
    Wedding Hall
    පුෂ්පොත්කතා සහ කයිකේසි නිවුන්නු, රාවනා ඉපදෙන්නෙ කයිකේසිට නෙමේ, පුෂ්පොත්කතාට
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,923
    4,579
    113
    පුෂ්පොත්කතා සහ කයිකේසි නිවුන්නු, රාවනා ඉපදෙන්නෙ කයිකේසිට නෙමේ, පුෂ්පොත්කතාට
    ehemada kohoma hari rawana upaddanna kiyla 6-7 denekuta aninnawa
     

    shi_ra

    Well-known member
  • Nov 23, 2018
    435
    276
    63
    එතකොට දැන් නාට්ටියේ ඉන්න කුවේර රජ්ජුරුවොත් විශ්වමුනිගේ පුතෙක්ද? :oo:


    yes ravana and kuwera are half brothers, ravana become king after defeating kuwera

    Kuwera's mansion is the sigiriya he built all the stuff there including the lifting system, water pumping michanism and the lion mouth entrance. (after 1000s years later kashyapa renovated and moved to their due to kashyapa kill his father dathusena and kashyapa's half brother bought an army)
     
    • Like
    Reactions: NK123