විස්වමුනිය

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,923
    4,579
    113
    රාවනා ඉපදෙන්නේ කයිකේසිට කියලා තමයි කියන්නේ..... කොහොම හරි මුනියා නංගිලා තුන්දෙනාටත් ඇරලා මාලනීටත් ඇරලා තමයි නවතින්නේ.... අන්න යකෝ ඩයල්....
    hena keriyek oka
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඇත්තවශයෙන්ම මේ සිදුවීම අපට වලත්ත දෙයක් ලෙස පෙනෙන්නේ අප වසර සියයකට අදික කාලයක් යටත්විජිතයක්ව එක් පුරුෂයෙකුට එක් ස්ත්රියක් යන සම්මතයේ පිහිටි එන්ගලන්ත පල්ලියේ වික්ටොරියානු සබ්යත්වයෙන් අපේ දෙමව්පියන්ගේ මොළ සහ ගනින්නාන්සෙලාගේ මොළ (පසුව භික්ෂූන් වූ ) පොෂණය වී තිබීමත් ඔවුන්ද අපට වික්ටොරියානු සබ්යත්වය ඉගෑන්වීම යන කාරනා සිදු වීමත් නිසා අපේ මොළ වික්ටොරියානු සබ්යත්වයට හැඩ ගෑසීම නිසාය...
    ( මේ වික්ටොරියානු ආකල්ප වල බලපෑම මත කොන්ඩේ කොටට කැපීම, රෑවුල කැපීම , සරමට වඩා කලිසම වැදගත් වීම ,අමුඩය අසික්කිත දෙයක් වී ජොකා වැදගත් වීම , රස්නයෙන් දියවී ගියද ටයි දමා සිටින්නන් පොරක් වීම ,වැදගත් තැනකදී ශර්ට් හෝ ටීෂර්ට් පැලද සිටීම ආදී බෝහෝ දෑ සිoහල බෞද්දකරණය විය . මේ සිරිත් කතෝලිකයන්ද ඉතා දරුණුවට අදහයි)

    බුදුරදුන්ගේ යුගයේ සමාජය පවා ගනිකාවක් " බඩුවක් ' " වේසියෙක්" යන පහත් වචන වලින් තොරව නගරයම සෝබනය කරන නගර සෝභනී යන නාමය යෙදුවේ ඇයිද යන්න ඔබ සිතා බැලුවාද ?ඔවුන්ගෙන් ප්රසිද්දියේ පහස ගත්තේ සිටුවරුය.අනික ප්රසිද්දියේය.. අද ගනිකාව අපහාස විදින්නේද ඊනියා වික්ටෝරියානු සබ්යත්ව්ය නිසාමය.
    සිoහලුන්ගෙන් පැවතෙන මාලදිවයින් කාන්තාවන් උඩුකය නිරුවතින් සිටිබවට ඉතිහාස වාර්තා පවති. ඔවුන් එසේ සිටීම පුරුෂයන්ට මැජික් එකක් නොවීය .. මේ නිසාම ස්ත්රි දූෂණ ,ලමා අපචාර ඉතා අඩු මට්ටමක පැවතිනි .අතීතයේ තනි ස්ත්රියකට මාතර සිට උතුරු කෙලවර දක්වා තනියෙන් ගමන්කිරිමට හැකිවූ බවට කතා පවතින්නේ මේ නිසා මිස වික්ටොරියානු සබ්යත්වයට අනුව අර්තදක්වන "ශිෂ්ටත්වය " යන කාරණය නිසා නොවෙන බවනම් ඉතා පැහැදිලිය. දෙරණ රාවණා කතා මාලාවට අනුව ස්ත්රින් විවිදවූ ඇදුම් කාලගුණය,කරන කාර්යය මත විවිදත්වයකින් යුතුව ඇද ඇත .

    එදා නුවර යුගයේ An Historical Relation Of the Island Ceylon ලියූ රොබට් නොක්ස් එක් ස්ත්රියක් සහෝදරයන් කිහිපදෙනකුගේම බිරිද වීම කෙතරම් අසික්කිත දෙයක් ලෙස දැක්වූවාදැයි ඔබ දන්නේද ? ඒ වික්ටොරියානු ආකල්ප විසින් නොක්ස්ව ගිලගෙන තිබූ බැවිනි . අදටනම් මෙය Threesome .නැතිනම් Foursome ය . මෙලෙස උපන් දරුවන්ට එක් මවක් සහ සියලු සහෝදරයන් පියවරුන් වීම කාටවත් ගැටලුවක් නොවිය. සහෝදරයන්ටද ගැටලුවක් නොවීය.සියල්ලන්ම සියලු දරුවන්ට තම පිය සෙනෙහස දක්වල ලදී.දේපල බේදීම් අවම වීමෙන් ගැටුම්ද අඩු විය.
    පතුරු යන්න ලමයිද එකල හදන ලදී .. සිoහලුන් යනු ජීවිතය විදවපු ජාතියක් නොවේ..ජීවිතය enjoy කරපු ජාතියකි .ඔවුන්ගේ ලිoගික ආශා සන්තර්පණය වූ නිසා (අද මෙන් තදකරගෙන සිටීමට අවශ්ය නොවූ නිසා ) භෞතික දියුණුවට හොදින් මනස යෙදවීමේ හැකියාව ඇතිවීමෙන් ශිෂ්ටාචාරය දියුණුවී අහස උසට දාගැබ් ,සමුදුර පරදන මහ වැව් බිහිවිය ..
    එකල රජවරු පමනක් නොව මෙකල දෙව්ලොවද අන්තප්පුර පවති ...

     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    :yes:අතේ වියදමට නම් කියාපු ටෙලිය සෙනසුරාදා ඉරිදා වෙනකම් මම නම් බලාගෙන ඉන්නේ

    14.gif


    අපොයි දෙයියනේ... විලිසංගෙ නැති හැටි...
    කොහෙදබන් ඕක රූගත කරන්නෙ...