විස්වාසබංගෙ ගෙනල්ල රනිල්ව අයිං කල්ලද බං ? ප්‍රවෘති බැලුවෙ නෑ. දන්න කෙනෙක් අප්ඩේට් කරපංකො.
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Mar 19, 2018 #1 විස්වාසබංගෙ ගෙනල්ල රනිල්ව අයිං කල්ලද බං ? ප්‍රවෘති බැලුවෙ නෑ. දන්න කෙනෙක් අප්ඩේට් කරපංකො.
Ridila™ Well-known member Jun 7, 2013 31,010 1,785 113 ඇයි එන්නද.? Mar 19, 2018 #2 Manchester walata mona vishwasa bangada kukulo. Ikmanin phd eka karala wara.
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Mar 19, 2018 #4 Pessimist said: විස්වාසබංගෙ ගෙනල්ල රනිල්ව අයිං කල්ලද බං ? ප්‍රවෘති බැලුවෙ නෑ. දන්න කෙනෙක් අප්ඩේට් කරපංකො. Click to expand...
Pessimist said: විස්වාසබංගෙ ගෙනල්ල රනිල්ව අයිං කල්ලද බං ? ප්‍රවෘති බැලුවෙ නෑ. දන්න කෙනෙක් අප්ඩේට් කරපංකො. Click to expand...
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Mar 19, 2018 #5 Ridila™ said: Manchester walata mona vishwasa bangada kukulo. Ikmanin phd eka karala wara. Click to expand... කරල ඉවරයි මේ එනගමං.
Ridila™ said: Manchester walata mona vishwasa bangada kukulo. Ikmanin phd eka karala wara. Click to expand... කරල ඉවරයි මේ එනගමං.
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Mar 19, 2018 #6 my ass is laughing...........
thadi_bijja Well-known member Aug 8, 2016 876 760 93 Mar 19, 2018 #7 රනිල්ට එරෙහි විශ්වාසභංගය ගැන මත දෙකක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාව ඉතා සවිමත් පදනමකින් යුතුව ඉදිරිපත් කරන එකක් බවත් ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සේම එක්සත් ජාතික පක්ෂයේත් බොහෝ දෙනෙකුගේ සහය ලැබෙන බව විශ්වාස කරන බවත් අමාත්‍ය එස්.බී. දිසානායක මහතා කියයි. මෙම විශ්වාසභංග යෝජනාවෙන් පසුව පාර්ලිමේන්තු ව්‍යූහයේ පැහැදිළි වෙනසක් සිදුවන බැවින් කැබිනට් සංශෝධනයක් පිළිබඳ දැන්ම කලබල විය යුතු නැතැයි අමාත්‍යවරයා කියයි. මේ අතර මෙම විශ්වාසභංග යෝජනාව ඒකාබද්ධය එවන 'පුස් වෙඩිල්ලක්' බවත් එම 'පුස් වෙඩිල්ල මෝටාර් උණ්ඩයක්' බවට පත්කොට ඒකාබද්ධ කල්ලිය වෙතට එල්ලකිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය සූදානමින් සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා කියයි. මෙම විශ්වාසභංගය සඳහා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් සහය අපේක්ෂා කිරීම සමහරුන් තුළ පවත්නා හීනයක් මිස යථාර්තයක් නොවන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියයි. Lakbima
රනිල්ට එරෙහි විශ්වාසභංගය ගැන මත දෙකක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාව ඉතා සවිමත් පදනමකින් යුතුව ඉදිරිපත් කරන එකක් බවත් ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සේම එක්සත් ජාතික පක්ෂයේත් බොහෝ දෙනෙකුගේ සහය ලැබෙන බව විශ්වාස කරන බවත් අමාත්‍ය එස්.බී. දිසානායක මහතා කියයි. මෙම විශ්වාසභංග යෝජනාවෙන් පසුව පාර්ලිමේන්තු ව්‍යූහයේ පැහැදිළි වෙනසක් සිදුවන බැවින් කැබිනට් සංශෝධනයක් පිළිබඳ දැන්ම කලබල විය යුතු නැතැයි අමාත්‍යවරයා කියයි. මේ අතර මෙම විශ්වාසභංග යෝජනාව ඒකාබද්ධය එවන 'පුස් වෙඩිල්ලක්' බවත් එම 'පුස් වෙඩිල්ල මෝටාර් උණ්ඩයක්' බවට පත්කොට ඒකාබද්ධ කල්ලිය වෙතට එල්ලකිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය සූදානමින් සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා කියයි. මෙම විශ්වාසභංගය සඳහා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් සහය අපේක්ෂා කිරීම සමහරුන් තුළ පවත්නා හීනයක් මිස යථාර්තයක් නොවන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියයි. Lakbima