20වන සංශෝධනයට ඊලඟ ගැම්ම අධිකරණයෙන්ම අරන් දෙන්නේ පුතානෝ ඇතුලු සෙට් එක. ඔන්න බලහන් බොරුද කියලා 


මටත් එකනම් හිතුන....අනිත් පැත්තෙන් පුතනෝ ඕකට ඇත ගහපු ගමන් වැට උඩ ඉන්න එවුන් කෙලින්ම අනිත්පැත්තට වැටෙන්නේ පොල්ලෙන් ගැහුවා වගේ
පුතානෝ ජනාදිපති වෙච්චි කාලෙක , 2/3 දුන්නු බයියොන්ට පුක පලාගන්න හිතෙයි
රට නැතතට නැතිකරන සංශෝධනයක්
ඇමරිකාව වෙනුවෙන් අවිආයුද දැරීමට වුවද පසුබට නොවෙම්. කොහොමද මෙහෙම දිවුරපු එවුන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා සිටි සිටි ගාලා රට හදද්දි. ටොයියො හාන්සි.ටොයි, ජෙපි, කොටි නඩය පුද්ගලයෝ ඉලක්ක කරන් ව්‍යවස්ථාව වෙනස් කළාට. අපි එහෙම නෑ ආයුබෝං. මොකා ජනපති වුණත් ඒ යකාට උපරිම බලතල තියෙන්න ඕනි. උඹල රාජපක්ෂලාට වෛර කරනවා වගේ ඒ කෝනෙන් හැමෝම දිහා බලන්න එපා.![]()
ඔව් මෙච්චර කල් හොඳට තිබ්බ රටනේ අනේ නිකන් පල
ඇමරිකාව වෙනුවෙන් අවිආයුද දැරීමට වුවද පසුබට නොවෙම්. කොහොමද මෙහෙම දිවුරපු එවුන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා සිටි සිටි ගාලා රට හදද්දි. ටොයියො හාන්සි.![]()
කැලෑ ටික කැපුවා, නීතියේ ස්වාදෘපත්‍යට ඇරියා, සැමන් අඩුකරලා ආපහු වැඩි කළා, ඇමති මණ්ඩලේ ඕනෑ තරම් වැඩි කරගන්න 20 ගෙනාවා, හාල් ගෝනි උඩ කෝල් ගත්තා.ගෝඨාටත් කිව්වේ ඕක තමා. සිත නිවන කතා![]()