විස්සයි විස්සේ ඩාන්ස් එක (Sri Lankan)

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
විස්සයි විස්සේ ඩාන්ස් එක (Sri Lankan)

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ අර්ධ අවසන් පුර්ව වටයට ශ්‍රී ලංකාව තේරීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ ක්‍රිකට් උණුසුමද ඉහලගොස් ඇත.

මේ අතර TNL ROCKS නාලිකාවේ දිල්ශාන් හා ඉෂාරා විසින් පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ නිල සිංහල ගීතය වන "විස්සයි විස්සේ" ගීතයට කරනු ලැබූ නර්තනයක් එක් රැයින් අන්තර්ජාලය පුරා ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා.




මුන්දෙන්නා පට්ට ආතල් නෙ....
උපුටා ගැනීම: gossip9