විස්සයි විස්ස ලෝක කුසළානයට මහේල කැදවීම

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මහේල ඇවිත් බැට් කරොත් නම් මොනවහරි කරගන්න පුලුවන් වෙයි. නැතුව ඉතින් මාසෙකින් මේ මට්ටමේ ටීම් එකක් ගොඩ ගන්න අමාරුයි. මුන්ට ස්පින් වලට ගහන්න බෑ නේ. මිඩ්ල් ඕවර්ස් කෙල වෙනවා.

    ඉස්සර කිව්වේ නම් ස්පින් ඉස් ලයික් මදර්ස් මිල්ක් ෆොර් ශ්‍රී ලංකන්ස් කියල. දැන් ඒකත් බෑ නේ.
     
    • Like
    Reactions: icepack and hchri

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    kIsi wenasak wenne na me set ekath ekka nam mahela awa kiyala

    mokada munge level eka madi international gahanna, eka domestic,school ekan develop wela naa.

    International level wala, coach, consultant lata karanna puluwan deyak naa. un karanne man management, team management, strategy dena eka mainly. Skill develop karnana ba ne :yes:

    ena ekath hodaiyi ape unta ethakota therwi coach lata karnana puluwan deyak na kiyana ekath international level ekadi :yes:
     
    Last edited:

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    ඉස්සර ලෝක කුසලානේට යද්දි ලොකු ශුවර් එකක් තියෙනවා සෙමි එයි කියලා මේ පාරවත් ලෝක කුසලානේ දිනන්න පුලුවන් වෙයි ද කියලා බය තිබ්බේ..පොඩි පොඩි ටීම් වැටෙද්දි උදා - බන්ගලියෝ එහෙම ගේමක් ඇත්තෙම නෑ ඒත් දැන් තත්වය කොච්ච‍ර වෙනස් වෙලාද බලපන් නැමීබියාවට ගහ‍යිද කියලවත් ශුවර් එකක් නෑ..දැන් බය තියෙන්නේ selection matches වලින්ම කාල එයි ද කියලා..ක්‍රිකට් වැටිල තියෙන තැන..ඒත් බලපන් ඉන්දියන් උන් ඉස්සර තිබ්බ standard එකේ කිසි වෙනසක් නෑ.
     
    • Like
    Reactions: RMA
  • Jul 6, 2012
    10,698
    2,925
    113
    Mahela enne ne, uo dannawa meken gema gahanna be kiyala inna team eke hetiyata. Tactical leaders la godak balanne stable team ekak ekka weda karanna. MI team eka balapn, ekama combination ekamai gahanna beluwe. Ekama Core group eka, Sharma, Pollard, Pandya brothers, Bumrah, Suryakumar. Unge fill out karanna tyenne position tikai. Ape team eke 11ma replace karanna puluwan, Hasaranga, Chameera, Kusal P arunama. So uo nam ei kiyala hithanna amarui
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,194
    13,907
    113
    පෘථිවිය
    මහේල ගේ මුම්බායි ඉන්දියන්ස් මොකද වුනේ?

    ගහපු මැච් 12න් 7ක් පරාදයි

    ටේබල් එකේ අඩියටම වැටිලා

    ඒ කියන්නේ මහේලගේ බහින කලාව

    දැන් ඉතින් ලංකාවේ එල්ලිලා යන දිහාවක් තමයි