Sri Lankan Team Eka Gana හතුරුසිංහ kiyana de

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    aneeeeeeee ban mona magulakda oiiiiiiiiiiiiiiiiiiii..oya mahela ,sanga hitiya kaaleth onataram match paradune,indiawata guu yanna kawe...:shocked::no::no: dan wath oya wahal maanasikathwen midennakooooooo....me team eka hodai..match 5ine paradune...hariyata mahela sanga inna kale gahapu hama ekama dinnawagena ban hamogema kathawa..:growl::growl::(:(

    :lol::lol::lol: සංගා මහේල ඉන්න කාලේ එක මැච් එකක් වත් පැරදුනේ නැහැ...ලංකාව කියන නම කිව්වත් අනිත් ටීම් විසික් වෙලා ගිහින් වැටෙනවා ලු...ඔව්...:rofl::rofl::P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මම අද පත්තරේ දැක්කා අපේ එවුන් වල්ඩ් කප් එකට යන්න කලින් සුබ පැතීමේ උළෙලකට ලක්ෂ 400 ක්‍රිකට් බෝර්ඩ් එකෙන් වෙන් කරලා තියනවා කියලා .. මේවා නිකන් ජෝක් වැඩ බං .. මේ සල්ලි වලින් ඔය ඈත් පිටිසර ඉස්කෝල වල ළමයිට හරියට පහසුක්ම් තියන තැනක් කොච් කෙනෙක් බෝලයක් බැට් එකක් අරන් දෙන්න බැරිද ඔන්න දිනලා ආවාම ඔහොම වියදම් කරාට අවුලක් නෑ අනේ මන්ද බන් මේ ක්‍රිකට් බෝර්ඩ් එකේ ඉන්න අපතයෝ ටික පන්නලා දාන්න බෑ නේ :dull::dull:

    ලක්ෂ 400 :nerd::sorry: මොනවද? සල්ලිද? වෙන මොනා හරිද? :rofl::baffled:
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    :lol::lol::lol: සංගා මහේල ඉන්න කාලේ එක මැච් එකක් වත් පැරදුනේ නැහැ...ලංකාව කියන නම කිව්වත් අනිත් ටීම් විසික් වෙලා ගිහින් වැටෙනවා ලු...ඔව්...:rofl::rofl::P

    :lol::lol::lol::lol::rofl::rofl::rofl: ai ban sanga mahela innakotane ban 2015 WC cup eke Aus walata gahala,opening match eke NZ welata gahala,QF eke SA welatath gahala cup ekagatte...:lol::lol::lol::):)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    :lol::lol::lol::lol::rofl::rofl::rofl: ai ban sanga mahela innakotane ban 2015 WC cup eke Aus walata gahala,opening match eke NZ welata gahala,QF eke SA welatath gahala cup ekagatte...:lol::lol::lol::):)

    ආ..ඔව් නේ...එකත් අමතක වුනා...:dull: ක්‍රීඩකයෝ කීයක් නම් සමුගත්තද නේද මුන්ට බෝල කරන්න බැහැ..පට්ට ගැහිල්ලක් ගහන්නේ කියල...දාන දාන බෝලෙට ගහනවා...මැච් දිනාගෙන දිනාගෙන ගියානේ..:):)

    ඉන්දියාවේ කෝලි, රෝහිත් ශර්මල, නවසීලන්තේ උන් බැටාලද බන් අපේ සංගා ල ඉන්න කාලේ ටීම් එකත් එක බලද්දී...:lol::lol:
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    ආ..ඔව් නේ...එකත් අමතක වුනා...:dull: ක්‍රීඩකයෝ කීයක් නම් සමුගත්තද නේද මුන්ට බෝල කරන්න බැහැ..පට්ට ගැහිල්ලක් ගහන්නේ කියල...දාන දාන බෝලෙට ගහනවා...මැච් දිනාගෙන දිනාගෙන ගියානේ..:):)

    ඉන්දියාවේ කෝලි, රෝහිත් ශර්මල, නවසීලන්තේ උන් බැටාලද බන් අපේ සංගා ල ඉන්න කාලේ ටීම් එකත් එක බලද්දී...:lol::lol:

    ow ban...................

    sanath,murali,aravinda wage playersla pimbuwata kamak na cricket culture eka wenas kerela loke inna bayanakama team ekak kerane lankawa....me sanga mahela nam sirawatama echchara loke sewayak kale na ban...:no::no::sorry::sorry:sanga mahela chase kerela onnam matches 10k goda daala athi..proof tiyanawanam penna nna mata mun denna matches goda daapu 10k chase kerela..:sorry::sorry:
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ow ban...................

    sanath,murali,aravinda wage playersla pimbuwata kamak na cricket culture eka wenas kerela loke inna bayanakama team ekak kerane lankawa....me sanga mahela nam sirawatama echchara loke sewayak kale na ban...:no::no::sorry::sorry:sanga mahela chase kerela onnam matches 10k goda daala athi..proof tiyanawanam penna nna mata mun denna matches goda daapu 10k chase kerela..:sorry::sorry:

    අරවින්ද තමා ලංකාවේ බිහිවුණු හොදම පිතිකරුවා...එත් ඌට ලැබුණු සැලකිලි අඩුයිනේ...සංගා කියන්නෙත් හොද බැටෙක් තමා මොනවා උනත්..උගෙන් දෙයක් වුනෙ නැත්තේමත් නැහැ...හැබැයි කණ්ඩායමක් විදිහට ගත්තම උන් හිටිය කියලත් වැඩි වෙනසක් තිබ්බේ නැහැ ලංකාවේ කණ්ඩායමේ..:dull:
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    අරවින්ද තමා ලංකාවේ බිහිවුණු හොදම පිතිකරුවා...එත් ඌට ලැබුණු සැලකිලි අඩුයිනේ...සංගා කියන්නෙත් හොද බැටෙක් තමා මොනවා උනත්..උගෙන් දෙයක් වුනෙ නැත්තේමත් නැහැ...හැබැයි කණ්ඩායමක් විදිහට ගත්තම උන් හිටිය කියලත් වැඩි වෙනසක් තිබ්බේ නැහැ ලංකාවේ කණ්ඩායමේ..:dull:

    :):):):):lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ow ban...................

    sanath,murali,aravinda wage playersla pimbuwata kamak na cricket culture eka wenas kerela loke inna bayanakama team ekak kerane lankawa....me sanga mahela nam sirawatama echchara loke sewayak kale na ban...:no::no::sorry::sorry:sanga mahela chase kerela onnam matches 10k goda daala athi..proof tiyanawanam penna nna mata mun denna matches goda daapu 10k chase kerela..:sorry::sorry:

    එහෙම කියන්න එපා බන් උන් දෙන්නනේ දිල්ශාන් එක්ක මෙච්චරකල් ටීම් එක ඇදගෙන ආවේ :no:
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    එහෙම කියන්න එපා බන් උන් දෙන්නනේ දිල්ශාන් එක්ක මෙච්චරකල් ටීම් එක ඇදගෙන ආවේ :no:

    man kiyanne wadak kale na kiyana eka nemai...hariyata un denna tweeter updates ehema danne un denna inna kale api hama match ekama dinna wagene ban..:growl::growl:
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Sanga & Mahela hoda cricketers la unath machan e denna gaaniy minihay wage aru karana ekama mu karanawa,

    monawa unath un dennata thibba thawa kaalayak play karala team eka hadanna :no:
     
    Kalana_65

    Well-known member
  • man kiyanne boruda ban.....team eken pension giya ewunwa thawa form kerenna epaa ban....attema kiyanawanam maththews,thisara,siriwardena,chandimal,chameera,kapugedera,shehan la sira poraal..thawa chance denna ona........chance nodi mahela,sangala gana kiyawa kiyawa inna eka wadak na ban..un thawa uda yayi ethakota....:growl::growl:

    Chandimal & Kholi me dennama ekama kale wage awe. Dan kholi inna thanai chandimal inna thanai balapan. :rofl: Thisarata dan kochchara chance dunnada ? kisi improvement ekak na. Malinga,Kule awurudu ganaka indan form eke na. Mathews wage chora captain kenek mama lankawe dakala na. Sanga, Mahela newei.. Kusal nathnam open karannawath hari haman ekek na. :rofl:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    අරවින්ද තමා ලංකාවේ බිහිවුණු හොදම පිතිකරුවා...එත් ඌට ලැබුණු සැලකිලි අඩුයිනේ...සංගා කියන්නෙත් හොද බැටෙක් තමා මොනවා උනත්..උගෙන් දෙයක් වුනෙ නැත්තේමත් නැහැ...හැබැයි කණ්ඩායමක් විදිහට ගත්තම උන් හිටිය කියලත් වැඩි වෙනසක් තිබ්බේ නැහැ ලංකාවේ කණ්ඩායමේ..:dull:

    අඩෝ කෝ බං දැන් අරවින්ද.අපේ ටීම් එක ගොඩ ගන්න ඌට සප් එකක් දෙන්න පුළුවන්.මාත් ආසම batsmen අරවින්ද තමා..:love:

    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    12794639_959524567435151_4738091266649627906_n.jpg
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    හපොයි මම නං ප්‍රාර්ථනා කරන්නෙ ඔය මනුස්සයට දැන් කරන වැඩේ හරියට කරගන්න ලැබේව කියල. අපේ උන්දැල ඔය මනුස්සය මෙහෙ ගෙනල්ල රස්සාවත් එපා කරවල තමයි නතර වෙන්නෙ.
    :D:D:D
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ලංකාවේ ගොඩගන්න නම් මන් හිතන විදියට,

    Well organized club and provincial tournament තියන්න ඕනේ...

    Players ලට හොද ගාස්තුවක් ගෙවන්න ඕනේ Domestic matches වලට නැත්තන් හොද උන් වෙන රටවල් වල ගිහින් ලීග් ගහනව මෙහේ මැච් පල් වෙනවා. බංගලාදේශ් වල ලංකාවට වඩා සල්ලි ගෙවනවා Players ලට

    Domestic tournament tv එකේ පෙන්නන ඕනේ...

    school cricket ශක්තිමත් කරන්න ඕනේ...

    මෙචර පොඩි රටක් වෙලා.. කෝටි දෙකකින් එකොලොස් දෙනෙක් තෝරගෙන ගහලත් අපි මේ තැන ඉන්නවා කියන්නේ පට්ටම සීන් එකක් මචන්...

    මේටිකත් කරගත්තොත් ගොඩම තමයි... මොකද ලංකාවේ කොල්ලන්ගේ ඇගේ පට්ටම cricket එකක් මචන් තියෙන්නේ...