විසාල විස්ව සක්තියක්

amazsin

Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    විසාල විස්ව සක්තියක්

    මම තුල විශාල විශ්ව ශක්තියක් තියෙනවා.අදහන්නත් බැරි තරම් ප්‍රබලයි.I can do any thing in dimensions.
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    උගෙ විස්ව සක්තියෙන් වෙන්ටැ මයෙ හිතෙ

    මම තුල විශාල විශ්ව ශක්තියක් තියෙනවා.අදහන්නත් බැරි තරම් ප්‍රබලයි

    oya deela thiyennne uththare kalinma


    ටෙකෙන සත්තියක්නේ බන්.. :oo:


    මට අවුරුදු 10ක් ගියා කොටු 5
    පනින්න..:baffled:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පඩයක් ගියාම විශ්ව ශක්තිය පිට වෙන්නේ මොන ආකාරයටද ?
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අර සුවසැරියෙන් මේ වගේ අයව මනෝ වෛද්‍ය ප්‍රතිකාර දෙන්න අරං යන්නෙ නැද්ද බං ? ඇඟේ පතේ අමාරු තියෙන අය විතරද සුවසැරියෙන් අරං යන්නෙ ?
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    පොන්ස් උණ තද වෙලා නම් IDH පල:lol::lol:

    මට කොරොනා ඉස්සෙල්ලම හැදුනේ 2010.ඒක බෝ නොවන කොරොනා වෛරසයක් පිටසක්වල ජීවින් මට දුන්නා.