විසාල ශබ්දයක් ඇහෙන්නයී යන්නේ!! 🎯🪖

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,487
    3,058
    113
    ඕවා වෙන දේවල් නෙමෙයි...

    Intelligence US කලිනුත් දුන්නා, ඒක අලුත් දෙයක් නෙමෙයි. අනික ඕවා launch කරන්න පුලවන් submarine and ship වලින් විතරයි(ground launch වැඩිය නෑ). ඉතින් Ukraine උන්ට ඔය දෙකෙන්බඑකක්වත් නෑ, එහෙනම් us submarine ship වලින් යවන්න වෙන්නේ. Air launch එකටත් ලේසි නෑ, F-16 වලින් යවන්න අමාරැයි

    අනික ඕවා launch කරන එක කාලතුවක්කු ගහනවා වගේ නෙමෙයි හෙනම complex, ඒවා කරන්න us system, access සෑහෙන්න ඕන
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,896
    10,214
    113
    nIP3048sQ.jpg
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,953
    4,382
    113
    ඔය එක පකකින් හරි හරියට ගහන්න කියපන්කො රෙද්ද. එපා වෙනව. :(