විසා වලින් ඩොලර් ගහපු ඇමති

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    images
     
    • Like
    Reactions: NRTG

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,365
    26,904
    113
    Kandy
    මේක ලීක් උනේ අර ලංකාවේ කොල්ලෙක් වීසා දෙන්න ඉන්දියන් කොම්පැනියකින් කියලා කෑගහපු නිසා නැතිනම් කවුරුත් දන්නෙත් නෑ ටිරන් අලස් පොන්සි තමා කැබිනට් පේපර් එක දාලා තියෙන්නේ ඉන්දියානු කොම්පැනියට වීසා නිකුත් කිරිමේ බලතල දෙන්න මාර්තු මාසේ ඉදලා මුන්ට බලේ දිලා.දැනට ඔය එකක් විතරයි තව මොනවා මොනවා මුන් අපිට හොරෙන් විකුනලාද දන්නේ නෑ
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ඔය එකක් විතරයි තව මොනවා මොනවා මුන් අපිට හොරෙන් විකුනලාද දන්නේ නෑ
    ඔව් බන් මු තව ගොඩක් ඒවා දීලා ඇත්තේ අපි නොදන්නවා උනාට,
     
    • Sad
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,167
    198,745
    113
    Colombo, Sri Lanka
    මුන්ගේ මේ විකුණගෙන හොරා කන මානසිකත්වය කවදත් නැති වෙන්නේ නැහැ