විසිට් උගන්ඩා

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"

    දැන් තේරෙනවද ෆ්ලයිට් පිටින් ප්‍රින්ටඩ් මැටීරියල් යැව්වෙ මොකටද කියල.තව කියනවා රට ඉන්න එවුන්ට ඩොලර් එවන්නලු.මේක සැලසුම් සහගතව බිඳ වැට්ටවීමක්.

    ඩොලර් මිලියනේ එව්වා ලක්ශයක් !!!
    ඩොලර් බිලියන 100ක් !!!
    මේ අවුරුද්දෙ ණය වාරිකය ඩොලර් බිලියන 4.5

    මොන ජාතියෙ හොරුද බං මුන්
    🤨

    උපුටා ගැනීම.

    👉
    පෙබරවාරි 28, 2022

    රාජපක්ෂලා ඇමරිකානු ඩොලර් මිලියන් 100,000 කට ආසන්නව උගන්ඩාවේ ආයෝජනය කරලා (සාක්ෂි සහිතව හෙලිවේ ) ලංකා දවසේ ගවේෂණාත්මක වාර්තාව. (ඡායාරූප හා සාක්ෂි සහිතව )
    එදා මෙදා තුර ශ්‍රි ලාංකික දේශපාලනයේ මහාධනස් කන්දයකට හිමිකම් කියන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ වනවිට උගන්ඩාවේ කම්පාලා නුවර හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල ඇමරිකාණු ඩොලර් මිලියන 100,000 කට අඩු නොවන ආයෝජනයක් කර ඇති බවට මේ වනවිට අප සතුව ඇති ගවේෂණාත්මක සාක්ෂි වලින් තහවුරු වී ඇත. (නාමල් රාජපක්ෂ ගේ ආයෝජනයන්ට අමතරව ) උගන්ඩා ආණ්ඩුවේ ජනාධිපති මුසවේනිගේ පුර්ණ අනුග්‍රහය හා සහයෝගය ඇතිව මෙම සියළුම ව්‍යාපාරයන් කරගෙන යනු ලබයි.

    අපගේ ගවේෂණ කණ්ඩායම දැඩි ජීවිත අනතුරක් අත දරා ගෙන මෙම රාජපක්ෂලාගේ දුෂිත මුදල් සොයා ගෙන මාසයකට වැඩි කාලයක් ඒ වෙනුවෙන් තම අතේ මුදල් වැයකරමින් සිදුකල විමර්ෂණයට ලංකා දවසේ මෙන්ම ජාතියේ ආචාරය පිදිය යුතුය.
    අද වනවිට අක්කර 40 ක් පුරාවටම පහත සඳහන් ව්‍යාපාරික ආයතන සමස්ථ රාජපක්ෂ පරපුර සතුය. ඊට වැයකොට ඇති ශ්‍රි ලංකාවේ ජනතාවගෙන් සොරාකන ලද මුදල ඇමරිකානු ඩොලර් මිලියන 2000ක් ලෙසට අපි ගණනය කලත් ඔවුන් ගේම වෙබ් පිටුවේ සටහන් කර ඇත්තේ මේ වනවිට ඇමරිකාණු ඩොලර් මිලියන 100,000 ක් බවයි .මහින්ද රාජපක්ෂ සතු උගන්ඩාවේ ඇති ව‍ය්‍යාපාරයන් මෙසේය .

    1.සෙරෙනිටි ග් රූප් ලිමිටඩ් (Serenity Group Limited)
    2. කොන්ක්‍රිට් නිපදවීමේ වැඩ බිම (East Africa Concrete Products Limited )
    3. දේපල වෙලදාම් සමාගම ( Real Estate Company )
    4.නයිල් හෙවි ඉංජිනියරින්ස් සමාගම (NILE Heavy Engineering Company )
    5.රොස්මෝ ස්ටේට්ස් සමාගම (Rossmore Estates Company )
    6.කැෆේ සිලෝන් සමාගම (Cafe Ceylon Company )
    8 එලිට්‍රෝ ග්ලෝබල්ස් සමාගම (Elitro Global Company )
    9. රිඩෙක්ස් සමාගම ( Global Radex Company )
    ***වැඩි විස්තර පහත දිගුවෙන් ඔබට බලා ගත හැකිය**
    http://eastafricaconcrete.com/about-us/

    යන සමාගම් සියල්ලේම හිමිකාරිත්වය දරන්නේ මහින්ද රාජපක්ෂය. ඒත් මේ සියයල්ලේම අධ්‍යක්ෂකවරුන් ලෙසට පත් කොට ඇත්තේ වේළුපිල්ලේ කනකනාදන් හා දේවක හා රුවන් ජයරත්න නැමති පුද්ගලයන් තිදෙනාය . මෙයින් වේළුපිල්ලේ කනක්නාදන් පසු ගියදා ජෙට් යානාවක් රැගෙන තිරුපති ගිය පුද්ගලයාය (ජෙට් 04ක අයිතිකරු යෝෂිත රාජපක්ෂය ).
    මේ වනවිට අප සතුව ඇති සාක්ෂි අනුව පසු ගිය කාලයේ යහපාලන රජයේ ප්‍රභල ඇමතිවරු සමඟ ද ඉතාම සමීප සම්බන්ධතාවයක් ගෙන ගොස් මේ සියළු ව්‍යාපාරයන් එවක රජයේ පැවති විමර්ෂණ වලින් වසා ගැනීමට ඉතාම බුද්ධිමත්ව අත යට ගනු දෙනු සියල්ලම සිදු කොට ඇත්තේ මෙම වේළුපිල්ලේ කනකානන්දන්ය. ඒ බවට සාක්ෂි අපි සතුව ඇත.

    2018 වසරේදි එංගලන්තයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය හමුවේ නියෝජිතයකු ලෙසට මෙම රාජපක්ෂලාගේ එක් අධ්‍යක්ෂක වරයෙකු පැමිණෙන්නේ කාගේ අනුහසින්ද ඔහු ශ්‍රි ලංකාව නියෝජනය කිරීමට ඇති රාජ්‍යතත්‍රික භාවය කළුසල්ලි සුදු කරන ව්‍යාපාරවල මහින්දලා ගේ අධ්‍යක්ෂකයෙකු වීමද……. ? ඊට සාක්ෂි ඇති අතරම ඒ පිලිබදව බ්‍රිතාන්‍ය රජය දැනුවත් කිරීමට ද අපි කටයුතු කරන්නෙමු.

    2019 වසරේදි වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උගන්ඩා කම්පාලා නුවරට පැමිණ මිතුරන් හමුවන්නේ එම මැතිවරණයට ඔවුන්ගේ සහාය ලබාගැනීමට ද….? නොවේසේනම් ඒම රාජපක්ෂලා ගේ ගනුවෙනු තුලට තමාටත් තවත් කොටසක් වෙන්කර ගැනීමට දැයි අපි අසන්නෙමු. ඊට සාක්ෂි අප සතුව ඇත.

    අප ගේ මෙම අනාවරනයන් පිලිබදව ශ්‍රි ලංකාවේ සිටින ආචාර්යය ,මහාචාර්යය, එකි මෙකී,නොකී ඕනෑම කෙනෙකුට රටේ සල්ලි රාජපක්ෂලා පිලි ගැසු ආකාරය තව තවත් සෙවිය හැකිය. ඊට අපේ කණ්ඩායම සහාය දීමට සිටින බවත් අනාවරණය කරන්නෙමු.
    එසේම ශ්‍රි ලංකාවේ 30 වසරක යුද්ධය අතර තුර LTTE. ත්‍රස්තවාදීන් අහිංසක උතුරේ දෙමළ ජනතාවගෙන් කොල්ලකන රත්තරං හා එදා කේපී සතුව තිබුණා යැයි කිවූ නැව් වලට අදත් සිදු වු දෙයක් නැත.

    ඒත් ඉතාම සතුටින් ප්‍රකාශ කල හැක්කේ එම නැව් දැන් උගන්ඩාවේ ධජය යටතේ අප්‍රිකානු මහද්වීපයතුල භාණ්ඩ ප්‍රවාහනයට නැව් 04 ක් යොදවා ඇත. ඉන් එක් නැවක් සුළු අලුත්වැඩියාවක් වෙනුවෙන් පසු ගිය දා මොම්බාසා (Mombasa ) වරායට පැමිණ තිබුණි.එම නැව් සියල්ලම මැලේසියාවේදි අත් අඩංගුවටපත් වුයේ කේ.පී ජාත්‍යන්තර වරෙන්තුමත අත් අඩංගුවට පත්වීමෙන් පසුවය.

    පසුව කේ.පී මෙරටට රැගෙන පැමිණ සිටි නමුත් ඔහු සතුව තිබු LTTE ජාත්‍යන්තර ජාලය සතුව තිබු කිසිදු වත්කමක් පිලිබදව රාජපක්ෂලා පසුව කතාකිරීමට ප්‍රවේසම් විය. එම සියල්ලම මහින්ද රාජපක්ෂ එවක ජනාධිපති වුත් වර්තමාන ශ්‍රි ලංකාවේ අග්‍රාමාත්‍යවරයා සතු කරගනිමින් එල් .ටී.ටී.ඊ සංවිධානයේ ජාත්‍යන්තර මුල්‍ය පාලකට ජීවිත දානය ලබාදීමට තරන් මහින්ද රාජපක්ෂ කෘතවේදි වී ඇත.

    රටේ අහිංසක මිනිසා ගේ එකම ගැලවුම කාරයා තමා පමණක්මයි යන්න කියා ජනතාව ගේ අප්පච්චී රටම හුරා කා දැන් රටම හපයක් කොට ඇති බව දන්නේ ජනගහනයෙන් කීයෙන් කීදෙනාද ? නිදහස් අධ්‍යාපනයෙන් ඉගනීම ලබා ආචාර්යය මහාචාර්යය යැයි කියන තවමත් දුප්පත් මිනිසා ගේ කරමතින් ගොස් ආණ්ඩු පෙරලියත් සමඟම ඒ ඒ පක්ෂවලට ගොස් ඒවාගේ සභාපතිකම් ,ලේකම් තනතුරු ගන්න කාලකන්නි වාගේලාට මුලිනම හෙන හතම ගැසිය යුතුය.

    තමා උපන් දේශයේ සාරය උරා බොන රාජපක්ෂලා පිලිබදව කටක් නෑර සිටීන සමහරක් උන් රාජපක්ෂලාට වඩා විනාශයක් මෙරටට සිදුකොට ඇත. දැන්වත් ඇස් කන් ඇර රටේ ඩොලර් ඇත්තේ රාජපක්ෂලාගේ දුපුතුන් ගේ හා උන්ට ගෑවුනු රාජපක්ෂලා සහ උන්ගේ හත්මුතු පරම්පරාවටම සම්බන්ධකම් කියන උන් ලඟ බව සිතට ගෙන පක්ෂ පාට වෙනුවෙන් නොබෙදි ප්‍රධාන හතුරාට එරෙහිව මියයන තුරු නැගී සිට මෙවනි කෙල්ලකෑම නතර කොට, තවත් අනාගතයේත් යම දවසක තවත් කුමණ හෝ පාලකයෙකුට එවනි රටේ ධනය කොල්ලකෑමට ඉඩ නොදි වැට බැදීමට එකව වැඩ කිරීමට සියල්ලටම ලංකා දවසේ අපි ආයාචනය කරන්නෙමු.

    මේ වෙනුවෙන් කැපවු නිතිඥවරුවරියන්ට හා උගන්ඩාවට ගොස් ඒ පිලිබදව සොයා බැළු (ආරක්ෂක හේතුන් මත නම් හෙලි නොකරමි.) ඒ වෙනුවෙන් මහන්සි වූ සියලු දෙනාටම ලංකා දවසේ අපගේ ගෞරවනීය ප්‍රණාමය පුද කරන්නෙමු.

    (Copied)
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    බිලියන 100 ක් වගේ වෙන්න බැරි ගානක් දාලා මුන් හොරා කෑවෙ නෑ කියන එක කියවන්න හදන්න නං එපා.
    Math kiyanna giye. Liyana eka poddak realistic widihata liyanna one. Giya parath Raththaran Aswayo, Mini Moru, Kimbullu katha dala thamai horakam yata gahuwe.
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    අර bitcoin scene එක ඇත්තද දන්නෑ, ඌ 2010 විතර 1 million usd වල btc ගත්තනන් හිතහන් ඌ ගාව දැන් තියෙන ගාන
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    Current value ekada danne ne?

    Investment eka nm echchara wenna be kohomath. Gasa kapuwagen max 10billion wage athi ona nam. Mayina witharak neme ne hierarchy eke pahalatama yaddi inna un serama gahanawa ne mewagen
    පොඩ්ඩක් බලපං ලෝකේ රටවල් වල තියන සංචිත කොච්චර ද කියලා. ඔය ඩොලර් බිලියන 100 කොච්චර ලොකු ද කියලා තෙරෙනවා.
    යකෝ ඔහොම සල්ලි මේ රටට එනවනම් අපි මෙහෙම ඉන්න ඕන රටක් ද . :rofl:
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    පොඩ්ඩක් බලපං ලෝකේ රටවල් වල තියන සංචිත කොච්චර ද කියලා. ඔය ඩොලර් බිලියන 100 කොච්චර ලොකු ද කියලා තෙරෙනවා.
    යකෝ ඔහොම සල්ලි මේ රටට එනවනම් අපි මෙහෙම ඉන්න ඕන රටක් ද . :rofl:
    ow bn sirawata, mamath me tike owata wediya mukuth elawanna yanne ne mokada matat ona kohoma kohoma hari me mayinayi set ekai elawaganna.

    But minissu meeta wada factual wenna ona, 1M USD yohani ekathu karala denna baladdi eken 1 day walata hariyana wedawath karanna be lankawe. Practical reason eka oka, eki aththama kathawa eka fame ekata karanne.

    ANith paththata minah ge kathawath ehmmamai, 100B kiyanne realistic value ekak neme, lankawe total net worth ekath 400B kiyala ali sabri Deranedi kiwwa mama ahagena, investment ekak karala eke growth ekata value ekak kiyanna puluwan, but eth oya gana wei kiyala nam hithanna hari amarui, umba kiyanawa wage ehema nam api Asia wala switzerland wela.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    But minissu meeta wada factual wenna ona, 1M USD yohani ekathu karala denna baladdi eken 1 day walata hariyana wedawath karanna be lankawe. Practical reason eka oka, eki aththama kathawa eka fame ekata karanne.
    මොන දවසක් ද බන්.
    අර මයිනා ආපු ගමන් පින් පත්වීම් දීපු 50 000 ට එකෙක්ට රු 20 000ක් හම්බෙනවා කියලා අපි නිකමට හිතුවත්, උන් ටිකට මාසේ පඩිය විදියට
    රුපියල් මිලියන 1000ක් යනවා.. ඕකේ දැන් rate එකෙන් බැලුවත් ඩොලර් අගය ඩොලර් මිලියන 3ක් වගේ.
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,552
    6,144
    113
    දැන් තේරෙනවද ෆ්ලයිට් පිටින් ප්‍රින්ටඩ් මැටීරියල් යැව්වෙ මොකටද කියල.තව කියනවා රට ඉන්න එවුන්ට ඩොලර් එවන්නලු.මේක සැලසුම් සහගතව බිඳ වැට්ටවීමක්.

    ඩොලර් මිලියනේ එව්වා ලක්ශයක් !!!
    ඩොලර් බිලියන 100ක් !!!
    මේ අවුරුද්දෙ ණය වාරිකය ඩොලර් බිලියන 4.5

    මොන ජාතියෙ හොරුද බං මුන්
    🤨

    උපුටා ගැනීම.

    👉
    පෙබරවාරි 28, 2022

    රාජපක්ෂලා ඇමරිකානු ඩොලර් මිලියන් 100,000 කට ආසන්නව උගන්ඩාවේ ආයෝජනය කරලා (සාක්ෂි සහිතව හෙලිවේ ) ලංකා දවසේ ගවේෂණාත්මක වාර්තාව. (ඡායාරූප හා සාක්ෂි සහිතව )
    එදා මෙදා තුර ශ්‍රි ලාංකික දේශපාලනයේ මහාධනස් කන්දයකට හිමිකම් කියන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ වනවිට උගන්ඩාවේ කම්පාලා නුවර හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල ඇමරිකාණු ඩොලර් මිලියන 100,000 කට අඩු නොවන ආයෝජනයක් කර ඇති බවට මේ වනවිට අප සතුව ඇති ගවේෂණාත්මක සාක්ෂි වලින් තහවුරු වී ඇත. (නාමල් රාජපක්ෂ ගේ ආයෝජනයන්ට අමතරව ) උගන්ඩා ආණ්ඩුවේ ජනාධිපති මුසවේනිගේ පුර්ණ අනුග්‍රහය හා සහයෝගය ඇතිව මෙම සියළුම ව්‍යාපාරයන් කරගෙන යනු ලබයි.

    අපගේ ගවේෂණ කණ්ඩායම දැඩි ජීවිත අනතුරක් අත දරා ගෙන මෙම රාජපක්ෂලාගේ දුෂිත මුදල් සොයා ගෙන මාසයකට වැඩි කාලයක් ඒ වෙනුවෙන් තම අතේ මුදල් වැයකරමින් සිදුකල විමර්ෂණයට ලංකා දවසේ මෙන්ම ජාතියේ ආචාරය පිදිය යුතුය.
    අද වනවිට අක්කර 40 ක් පුරාවටම පහත සඳහන් ව්‍යාපාරික ආයතන සමස්ථ රාජපක්ෂ පරපුර සතුය. ඊට වැයකොට ඇති ශ්‍රි ලංකාවේ ජනතාවගෙන් සොරාකන ලද මුදල ඇමරිකානු ඩොලර් මිලියන 2000ක් ලෙසට අපි ගණනය කලත් ඔවුන් ගේම වෙබ් පිටුවේ සටහන් කර ඇත්තේ මේ වනවිට ඇමරිකාණු ඩොලර් මිලියන 100,000 ක් බවයි .මහින්ද රාජපක්ෂ සතු උගන්ඩාවේ ඇති ව‍ය්‍යාපාරයන් මෙසේය .

    1.සෙරෙනිටි ග් රූප් ලිමිටඩ් (Serenity Group Limited)
    2. කොන්ක්‍රිට් නිපදවීමේ වැඩ බිම (East Africa Concrete Products Limited )
    3. දේපල වෙලදාම් සමාගම ( Real Estate Company )
    4.නයිල් හෙවි ඉංජිනියරින්ස් සමාගම (NILE Heavy Engineering Company )
    5.රොස්මෝ ස්ටේට්ස් සමාගම (Rossmore Estates Company )
    6.කැෆේ සිලෝන් සමාගම (Cafe Ceylon Company )
    8 එලිට්‍රෝ ග්ලෝබල්ස් සමාගම (Elitro Global Company )
    9. රිඩෙක්ස් සමාගම ( Global Radex Company )
    ***වැඩි විස්තර පහත දිගුවෙන් ඔබට බලා ගත හැකිය**
    http://eastafricaconcrete.com/about-us/

    යන සමාගම් සියල්ලේම හිමිකාරිත්වය දරන්නේ මහින්ද රාජපක්ෂය. ඒත් මේ සියයල්ලේම අධ්‍යක්ෂකවරුන් ලෙසට පත් කොට ඇත්තේ වේළුපිල්ලේ කනකනාදන් හා දේවක හා රුවන් ජයරත්න නැමති පුද්ගලයන් තිදෙනාය . මෙයින් වේළුපිල්ලේ කනක්නාදන් පසු ගියදා ජෙට් යානාවක් රැගෙන තිරුපති ගිය පුද්ගලයාය (ජෙට් 04ක අයිතිකරු යෝෂිත රාජපක්ෂය ).
    මේ වනවිට අප සතුව ඇති සාක්ෂි අනුව පසු ගිය කාලයේ යහපාලන රජයේ ප්‍රභල ඇමතිවරු සමඟ ද ඉතාම සමීප සම්බන්ධතාවයක් ගෙන ගොස් මේ සියළු ව්‍යාපාරයන් එවක රජයේ පැවති විමර්ෂණ වලින් වසා ගැනීමට ඉතාම බුද්ධිමත්ව අත යට ගනු දෙනු සියල්ලම සිදු කොට ඇත්තේ මෙම වේළුපිල්ලේ කනකානන්දන්ය. ඒ බවට සාක්ෂි අපි සතුව ඇත.

    2018 වසරේදි එංගලන්තයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය හමුවේ නියෝජිතයකු ලෙසට මෙම රාජපක්ෂලාගේ එක් අධ්‍යක්ෂක වරයෙකු පැමිණෙන්නේ කාගේ අනුහසින්ද ඔහු ශ්‍රි ලංකාව නියෝජනය කිරීමට ඇති රාජ්‍යතත්‍රික භාවය කළුසල්ලි සුදු කරන ව්‍යාපාරවල මහින්දලා ගේ අධ්‍යක්ෂකයෙකු වීමද……. ? ඊට සාක්ෂි ඇති අතරම ඒ පිලිබදව බ්‍රිතාන්‍ය රජය දැනුවත් කිරීමට ද අපි කටයුතු කරන්නෙමු.

    2019 වසරේදි වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උගන්ඩා කම්පාලා නුවරට පැමිණ මිතුරන් හමුවන්නේ එම මැතිවරණයට ඔවුන්ගේ සහාය ලබාගැනීමට ද….? නොවේසේනම් ඒම රාජපක්ෂලා ගේ ගනුවෙනු තුලට තමාටත් තවත් කොටසක් වෙන්කර ගැනීමට දැයි අපි අසන්නෙමු. ඊට සාක්ෂි අප සතුව ඇත.

    අප ගේ මෙම අනාවරනයන් පිලිබදව ශ්‍රි ලංකාවේ සිටින ආචාර්යය ,මහාචාර්යය, එකි මෙකී,නොකී ඕනෑම කෙනෙකුට රටේ සල්ලි රාජපක්ෂලා පිලි ගැසු ආකාරය තව තවත් සෙවිය හැකිය. ඊට අපේ කණ්ඩායම සහාය දීමට සිටින බවත් අනාවරණය කරන්නෙමු.
    එසේම ශ්‍රි ලංකාවේ 30 වසරක යුද්ධය අතර තුර LTTE. ත්‍රස්තවාදීන් අහිංසක උතුරේ දෙමළ ජනතාවගෙන් කොල්ලකන රත්තරං හා එදා කේපී සතුව තිබුණා යැයි කිවූ නැව් වලට අදත් සිදු වු දෙයක් නැත.

    ඒත් ඉතාම සතුටින් ප්‍රකාශ කල හැක්කේ එම නැව් දැන් උගන්ඩාවේ ධජය යටතේ අප්‍රිකානු මහද්වීපයතුල භාණ්ඩ ප්‍රවාහනයට නැව් 04 ක් යොදවා ඇත. ඉන් එක් නැවක් සුළු අලුත්වැඩියාවක් වෙනුවෙන් පසු ගිය දා මොම්බාසා (Mombasa ) වරායට පැමිණ තිබුණි.එම නැව් සියල්ලම මැලේසියාවේදි අත් අඩංගුවටපත් වුයේ කේ.පී ජාත්‍යන්තර වරෙන්තුමත අත් අඩංගුවට පත්වීමෙන් පසුවය.

    පසුව කේ.පී මෙරටට රැගෙන පැමිණ සිටි නමුත් ඔහු සතුව තිබු LTTE ජාත්‍යන්තර ජාලය සතුව තිබු කිසිදු වත්කමක් පිලිබදව රාජපක්ෂලා පසුව කතාකිරීමට ප්‍රවේසම් විය. එම සියල්ලම මහින්ද රාජපක්ෂ එවක ජනාධිපති වුත් වර්තමාන ශ්‍රි ලංකාවේ අග්‍රාමාත්‍යවරයා සතු කරගනිමින් එල් .ටී.ටී.ඊ සංවිධානයේ ජාත්‍යන්තර මුල්‍ය පාලකට ජීවිත දානය ලබාදීමට තරන් මහින්ද රාජපක්ෂ කෘතවේදි වී ඇත.

    රටේ අහිංසක මිනිසා ගේ එකම ගැලවුම කාරයා තමා පමණක්මයි යන්න කියා ජනතාව ගේ අප්පච්චී රටම හුරා කා දැන් රටම හපයක් කොට ඇති බව දන්නේ ජනගහනයෙන් කීයෙන් කීදෙනාද ? නිදහස් අධ්‍යාපනයෙන් ඉගනීම ලබා ආචාර්යය මහාචාර්යය යැයි කියන තවමත් දුප්පත් මිනිසා ගේ කරමතින් ගොස් ආණ්ඩු පෙරලියත් සමඟම ඒ ඒ පක්ෂවලට ගොස් ඒවාගේ සභාපතිකම් ,ලේකම් තනතුරු ගන්න කාලකන්නි වාගේලාට මුලිනම හෙන හතම ගැසිය යුතුය.

    තමා උපන් දේශයේ සාරය උරා බොන රාජපක්ෂලා පිලිබදව කටක් නෑර සිටීන සමහරක් උන් රාජපක්ෂලාට වඩා විනාශයක් මෙරටට සිදුකොට ඇත. දැන්වත් ඇස් කන් ඇර රටේ ඩොලර් ඇත්තේ රාජපක්ෂලාගේ දුපුතුන් ගේ හා උන්ට ගෑවුනු රාජපක්ෂලා සහ උන්ගේ හත්මුතු පරම්පරාවටම සම්බන්ධකම් කියන උන් ලඟ බව සිතට ගෙන පක්ෂ පාට වෙනුවෙන් නොබෙදි ප්‍රධාන හතුරාට එරෙහිව මියයන තුරු නැගී සිට මෙවනි කෙල්ලකෑම නතර කොට, තවත් අනාගතයේත් යම දවසක තවත් කුමණ හෝ පාලකයෙකුට එවනි රටේ ධනය කොල්ලකෑමට ඉඩ නොදි වැට බැදීමට එකව වැඩ කිරීමට සියල්ලටම ලංකා දවසේ අපි ආයාචනය කරන්නෙමු.

    මේ වෙනුවෙන් කැපවු නිතිඥවරුවරියන්ට හා උගන්ඩාවට ගොස් ඒ පිලිබදව සොයා බැළු (ආරක්ෂක හේතුන් මත නම් හෙලි නොකරමි.) ඒ වෙනුවෙන් මහන්සි වූ සියලු දෙනාටම ලංකා දවසේ අපගේ ගෞරවනීය ප්‍රණාමය පුද කරන්නෙමු.

    (Copied)
    :angry:
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අද වනවිට අක්කර 40 ක් පුරාවටම පහත සඳහන් ව්‍යාපාරික ආයතන සමස්ථ රාජපක්ෂ පරපුර සතුය. ඊට වැයකොට ඇති ශ්‍රි ලංකාවේ ජනතාවගෙන් සොරාකන ලද මුදල ඇමරිකානු ඩොලර් මිලියන 2000ක් ලෙසට අපි ගණනය කල
    kiyanna ba hariyata