විසිට් උගන්ඩා

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Serenity Group was established in 2011 by a group of young ambitious Engineering professionals, who were appreciative of the opportunities to invest in growth sectors in East Africa and beyond. Serenity Group which started with a capital base of USD 10,000 in 2011 is currently managing an annual revenue of over USD 1,000,000 and growing steady.
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    සොන්නයෝ
    ලන්කාවෙ නය බරත් 35.1billion.

    ඔනම බිස්නස් එකක් කල් යද්දි පටන් ගත්තට වඩා වටිනවා බන්. ටොයොටා , ෆෝඩ් , ෆෙරාරි උනත් පටන් ගන්නකොට තිබ්බ වටිනාකම නෙවේ දැන් තියෙන්නෙ.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඩොලර් බිලියන 100 ක් නම් වෙන්න බෑ බන් :rofl:
    රාජ්‍ය අනුග්‍රහයෙන් කලු සල්ලි හේදුවොත්, බැරිත් නැහැ නේද
     

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    ඔනම බිස්නස් එකක් කල් යද්දි පටන් ගත්තට වඩා වටිනවා බන්. ටොයොටා , ෆෝඩ් , ෆෙරාරි උනත් පටන් ගන්නකොට තිබ්බ වටිනාකම නෙවේ දැන් තියෙන්නෙ.
    යකෝ මර්ක් zඅකර්බෙර්ග්ගෙ වකමුත් 76B. උබ කියන විදියට ලෝකෙ 10වෙනි කෝටිපතියා මහින්ද.
    දම්මික සිල්වා කියන්නෙ පොන්නයෙක්
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    EvJXfElUYAEpxEc.png


    153742935_4064948796872078_6068169886073713758_n.jpg



    154397307_4064949003538724_4368044775723663044_n.jpg
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    යකෝ මර්ක් zඅකර්බෙර්ග්ගෙ වකමුත් 76B. උබ කියන විදියට ලෝකෙ 10වෙනි කෝටිපතියා මහින්ද.
    දම්මික සිල්වා කියන්නෙ පොන්නයෙක්

    නාමල් බිට්කොයින් වල දාපු සීන් එකක් යනවා නේ බන්. එහෙම උනොත් එහෙම 100බිලියන් නම් නතින්.
     

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    නාමල් බිට්කොයින් වල දාපු සීන් එකක් යනවා නේ බන්. එහෙම උනොත් එහෙම 100බිලියන් නම් නතින්.
    උබට මෙවා තේරුම් කරනවාට වැඩිය හොදයි සරම නැතිව ඉලුක් ගාලක දුවනවා
     
    • Haha
    Reactions: hitter

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    උබට මෙවා තේරුම් කරනවාට වැඩිය හොදයි සරම නැතිව ඉලුක් ගාලක දුවනවා

    100billion නැතිව ඇති කියලා හිතමු. අඩුම ගානෙ 25ක් වත් ඇති ඔක්කොම වත්කම්.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759
    113
    බිලියන 100 ක් වගේ වෙන්න බැරි ගානක් දාලා මුන් හොරා කෑවෙ නෑ කියන එක කියවන්න හදන්න නං එපා.
    this ☝️
     
    • Like
    Reactions: shenat

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    බිලියන 100ක්? ලොල්

    යකෝ ඌට බිලියන 100ක් තිබ්බනන් ඌ කරන්නෙ ඒකෙන් ටිකකින් ලංකාවෙ ණය ගෙවල දාලා මිනිස්සුන්ගෙන් මැරුම් නොකා තව සැපේ ඉන්න ගමන් හම්බ කරගන්න එක.
     
    • Like
    Reactions: Lokuaiya_123