Ornamental
Fish Breeding and Training Center –
Rambadagalla ekata call karapan
Uba gampaha nisa lagai machan.
Un full time training ekak denne 4 days da koheda
call them
037-2252048
රම්බඩගල්ල විසිතුරු මත්ස්‍ය අභිජනන සහ පුහුණු මධ්‍යස්ථානයේ පවත්නා පුහුණු පාඨමාලා
විසිතුරු ජලජ පැළෑටි වගාව සහ ප්‍රචාරණය (දින 03)
විසිතුරු මත්ස්‍ය අභිජනනය (දින 03)
රෝග විනිශ්චය සහ මත්ස්‍ය රෝග පාලනය (දින 03)
ආහාර සහ පෝෂණය (දින 03)
විසිතුරු මත්ස්‍ය වගාව (දින 10)
Good luck machan. mamath goidak kamthi field ekak. Colombo inna nisa karanna widiyak nae