විසි කළා බම් 🤭[වීඩියෝවක්]
M MR.YOLO Well-known member Nov 27, 2023 3,425 6,179 113 Mar 30, 2025 #1 Reactions: Naughtykolla48, lankalk, Asmodeus and 1 other person
Heshan Daminda Well-known member Mar 13, 2009 46,201 1 101,013 113 34 Kalutara Mar 31, 2025 #2 විලි ලැජ්ජාවෙ බෑ.. Reactions: MR.YOLO
Fiona Dabare Well-known member Jul 28, 2024 8,110 7,597 113 Colombo Mar 31, 2025 #3 bonk Reactions: MR.YOLO
Ozone4 Well-known member Aug 26, 2016 3,756 6,018 113 No Where Mar 31, 2025 #4 mokakda bn cn 1? Reactions: MR.YOLO
lankalk Well-known member May 14, 2023 4,417 5,934 113 Mar 31, 2025 #5 දෙක පුල් උනා, ඇටිටියුඩ්ස් ලෙෆ්ට් Reactions: MR.YOLO
M MR.YOLO Well-known member Nov 27, 2023 3,425 6,179 113 Mar 31, 2025 #6 Ozone4 said: mokakda bn cn 1? Click to expand... ඔය මචං එක්තරා ජාතික උත්සවයක් අතරතුර උන සීන් එකක්, උන් බම් අර පින්තාලිය (clay pot) වගේ සීන් එක බිමට දාල එක කුඩු කරලා සමරනවා නිකන් ඔය දොස් යවන්න කරනවා වගේ සීන් එකක් ලු (අපි මිට්ටෝ කිරි උතරවන සීන් එක කරන්නේ අන්න ඒ වගේ superstitious සීන් එකක්) Reactions: Ozone4
Ozone4 said: mokakda bn cn 1? Click to expand... ඔය මචං එක්තරා ජාතික උත්සවයක් අතරතුර උන සීන් එකක්, උන් බම් අර පින්තාලිය (clay pot) වගේ සීන් එක බිමට දාල එක කුඩු කරලා සමරනවා නිකන් ඔය දොස් යවන්න කරනවා වගේ සීන් එකක් ලු (අපි මිට්ටෝ කිරි උතරවන සීන් එක කරන්නේ අන්න ඒ වගේ superstitious සීන් එකක්)
thilangr8 Well-known member Sep 18, 2008 21,500 5,851 113 හෝම් ස්වීට් හෝම් Mar 31, 2025 #7 MR.YOLO said: ඔය මචං එක්තරා ජාතික උත්සවයක් අතරතුර උන සීන් එකක්, උන් බම් අර පින්තාලිය (clay pot) වගේ සීන් එක බිමට දාල එක කුඩු කරලා සමරනවා නිකන් ඔය දොස් යවන්න කරනවා වගේ සීන් එකක් ලු (අපි මිට්ටෝ කිරි උතරවන සීන් එක කරන්නේ අන්න ඒ වගේ superstitious සීන් එකක්) Click to expand... කිරි මුට්ටිය ගාව කෙල්ලෝ දුවන්නෑ නේ බං ඉතිං මේක මේ ඔලුවටම අතාරිනවානේ Reactions: MR.YOLO
MR.YOLO said: ඔය මචං එක්තරා ජාතික උත්සවයක් අතරතුර උන සීන් එකක්, උන් බම් අර පින්තාලිය (clay pot) වගේ සීන් එක බිමට දාල එක කුඩු කරලා සමරනවා නිකන් ඔය දොස් යවන්න කරනවා වගේ සීන් එකක් ලු (අපි මිට්ටෝ කිරි උතරවන සීන් එක කරන්නේ අන්න ඒ වගේ superstitious සීන් එකක්) Click to expand... කිරි මුට්ටිය ගාව කෙල්ලෝ දුවන්නෑ නේ බං ඉතිං මේක මේ ඔලුවටම අතාරිනවානේ
M MR.YOLO Well-known member Nov 27, 2023 3,425 6,179 113 Mar 31, 2025 #8 thilangr8 said: කිරි මුට්ටිය ගාව කෙල්ලෝ දුවන්නෑ නේ බං ඉතිං මේක මේ ඔලුවටම අතාරිනවානේ Click to expand... උඩ ඉන්න එකා කැමරා ටික දිහා බලාගෙන දාන්නේ බම් recording එකට, නම්කිල දෙන්න ඉබාගාතේ යන්නා වගේ ඇරලා තියලා ඇවිල්ලා ඇර ගන්නෝ ඉතින් Reactions: Ozone4
thilangr8 said: කිරි මුට්ටිය ගාව කෙල්ලෝ දුවන්නෑ නේ බං ඉතිං මේක මේ ඔලුවටම අතාරිනවානේ Click to expand... උඩ ඉන්න එකා කැමරා ටික දිහා බලාගෙන දාන්නේ බම් recording එකට, නම්කිල දෙන්න ඉබාගාතේ යන්නා වගේ ඇරලා තියලා ඇවිල්ලා ඇර ගන්නෝ ඉතින්