විසුරවන්නේ කොහොමද?
විසුරවන්නේ කොහොමද කියලා අහන එවුන්ට කියන්නේ, 19න් මොන මඟුල දැම්මත් තාමත් රටේ ආණ්ඩුවේ ප්රධානියා, රාජ්ය නායකයා, සන්නද්ධ සේවාවන්හී සේනාධි නායකයා වන්නේ ජනාධිපතියි, ඉතින් රටේ ආරක්ෂාව පිලිබඳ තීරණ ගන්න එම ධූරයට තියෙන බලය අභියෝගයට ලක් කරන්න අධිකරණයට පුළුවන්ද? පාර්ලිමේන්තුව විසිර වීම කලේ රටේ ආරක්ෂාව උදෙසා කියලා කිව්වොත් ඕක අභියෝගයට ලක් කරන්න පුලුවන්ද?