විසුරවන්නේ කොහොමද?

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    විසුරවන්නේ කොහොමද?

    විසුරවන්නේ කොහොමද කියලා අහන එවුන්ට කියන්නේ, 19න් මොන මඟුල දැම්මත් තාමත් රටේ ආණ්ඩුවේ ප්‍රධානියා, රාජ්‍ය නායකයා, සන්නද්ධ සේවාවන්හී සේනාධි නායකයා වන්නේ ජනාධිපතියි, ඉතින් රටේ ආරක්ෂාව පිලිබඳ තීරණ ගන්න එම ධූරයට තියෙන බලය අභියෝගයට ලක් කරන්න අධිකරණයට පුළුවන්ද? පාර්ලිමේන්තුව විසිර වීම කලේ රටේ ආරක්ෂාව උදෙසා කියලා කිව්වොත් ඕක අභියෝගයට ලක් කරන්න පුලුවන්ද?
     

    Scooby-Doo

    Junior member
  • Mar 4, 2015
    78
    21
    8
    ඔව් කොච්චර මොනවා කිව්වත් පොරට බලය තියනවා.. හිතේ දුකට කස්ටිය මොන ටෝක දුන්නත්. ඕක කරන්න පුලුවන්
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,439
    5,551
    113
    Adikaranaya, Army eka, Janadipathi me thunatama balaya thiyenawa. Janadipathi kiyala one one thirana ganna be :-)
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,670
    113
    Adikaranaya, Army eka, Janadipathi me thunatama balaya thiyenawa. Janadipathi kiyala one one thirana ganna be :-)


    Ape rate thiyena adikaranaya janadipathige paththata barai ban.
    Ape rate forces unath kumanthrana karala balaya allana aya newe. Seenadi naayakaya nisa forces janadipathita pakshai. Janadipathige athe thamai ban me rate balaya thiyenne.
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    සිරා හෙන ගොනා වගේ හිටියට ඩයල් එක නෙහ්.. :cool::cool:මෙදා පොටේ හූඇන්පී එකට කෙලවෙන්නෙ හොදම එකෙන් :lol::lol::lol::lol::lol:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    Adikaranaya, Army eka, Janadipathi me thunatama balaya thiyenawa. Janadipathi kiyala one one thirana ganna be :-)



    අනේ ගොන් මොලේ ආර්මි එකක් කොහෙන්ද ආවේ? විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය

    ආර්මි එක තියෙන්නේ විධායකය යටතේ

    රටේ ආරක්ෂාව වෙනුවෙන් ගන්න තීරණ ව්‍යවස්ථාදායකයට හෝ අධිකරණයට අභියෝග කරන්න බෑ