අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරේ
අද (09) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයෙක් නෙත් නිවුස් වෙත ප්‍රකාශ කර සිටියා.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් වන අති විශේෂ ගැසට් නිවේදනය මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් රජයේ මුද්‍රණාලය වෙත යවා ඇති බව රජයේ මාධ්‍ය විසින් මිට සුළු මොහොතකට පෙර නිවේදනය කරනු ලැබුවා.



Last edited:

