විසුරුවයි-ද?

පාර්ලිමෙන්තුව ව&

  • ඔනි අනිවා

    Votes: 21 55.3%
  • නැති වෙයි

    Votes: 17 44.7%

  • Total voters
    38
  • Poll closed .

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පාඨලී, රාජිත හා රන්ජන්ගෙන් දැඩි විරෝධයක්..!

    bdbdb0e3ba4610de056780bf5317a10a902cb3c9.png


    එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යන්නේද, එක්සත් ජාතික පෙරමුණ විපක්‍ෂයේ අසුන් ගන්නේද, පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යන්නේදැයි අවසන් තීරණයක් ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ පක්‍ෂ නායකයන් හෙට (20දා) දින සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වේ.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සංකීරණයේ ඊයේ(18දා) සවස පැවැති සාකච්ඡාවකදී මේ සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙන අතර, ඒ පිළිබඳ අවසන් තීරණය හෙට දිනයේදී ගැනීමට අවධානය යොමුව තිබේ.

    පාර්ලිමේන්තුව කාලසීමාව අවසන් වනතුරු ආණ්ඩුව පවත්වාගෙන යායුතු යැයි මන්ත්‍රීවරුන් පිරිසක් මෙහිදී පෙන්වාදී තිබෙන අතර, පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයකට යායුතු යැයි තවත් මන්ත්‍රීවරුන් පිරිසක් යෝජනා කර ඇත.

    මන්ත්‍රීවරුන් පිරිසකගේ විශ්‍රාම වැටුප් ගැටලුවක් මතුව තිබෙන බැවින් එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් විපක්‍ෂයේ අසුන් ගෙන මහින්ද රාජපක්‍ෂ මහතාට පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වනතුරු ආණ්ඩුව පවත්වාගෙන යාමට ඉඩ දියයුතු යැයි තවත් මන්ත්‍රීවරුන් පිරිසක් පෙන්වාදී තිබේ.

    එසේම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පාර්ලිමේන්තුවේ 2/3ක බහුතර බලය ලබානොදෙන ලෙස මන්ත්‍රීවරුන් පිරිසක් අවධාරණය කර ඇත.

    මෙලෙස පාර්ලිමෙන්තුව විසුරුවා හැරීමට දැඩි ලෙස විරුද්ධ වී ඇත්තේ පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න හා රන්ජන් රාමනායක යන මන්ත්‍රීවරුන් බවද වැඩිදුරටත් වාර්තාවේ.


    bfc648208366dd89abf68ad8d389f7c1bdb36964.png
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    අපිට මොනවා කරාටද අපි මෙයාලාට විශ්‍රාම වැටුප් ගෙවිය යුත්තේ.​
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ගෝටාබය එක්ක සෙට් වෙන්නෙ නැත්නම්,සෙට් කරගත්තෙ නැත්නම්,ඉක්මන් මැතිවරණෙකට ගියොත් UNP පරදින සම්භාවිතාව වැඩි නිසා නැත! තව මාස 3ක් වත් ඇදන් යයි බොහෝවිට අවුරුදු 4.5 සම්පූර්ණ වෙනකන්.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ගෝටාබය එක්ක සෙට් වෙන්නෙ නැත්නම්,සෙට් කරගත්තෙ නැත්නම්,ඉක්මන් මැතිවරණෙකට ගියොත් UNP පරදින සම්භාවිතාව වැඩි නිසා නැත! තව මාස 3ක් වත් ඇදන් යයි බොහෝවිට අවුරුදු 4.5 සම්පූර්ණ වෙනකන්.

    මහ හුකන නීති ලංකාවෙ තියෙන්නෙ.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    weradi tika eliyata enna isella visurawanna tama porakanne dan :lol: eka galakin okkoma gannai hadanne ammo eketh hati :lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් ඉතිං කොහොම කරත් තියෙන චන්ද ටිකත් අඩුවෙනවා මිසක් වැඩිවීමක් නං වෙන්නේ නෑ යූඑන්පියට.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මහ හුකන නීති ලංකාවෙ තියෙන්නෙ.

    රනිල්ල අලුතින් හදපු නීතිණෙ ඕව..2/3 අනුමැතිය නැත්නම් අවුරුදු 4.5ක් යනකන් කටයි පුපුයි වහන් බලන් ඉන්ඩ ඕනි.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    යුඇන්පි විසුරුවන්න කැමති වෙන්නේ නෑ.... කාරණා 02 ක් නිසා...
    1. මැතිවරණයක් පරාජය වෙලා ඉන්න අස්සේ තියෙන එක අවාසි නිසා.
    2. පෙන්ෂන් එකට කෙළවෙන නිසා...

    ඒ හින්ද බොහෝ දුරට පොහොට්ටුවට ආණ්ඩුව භාර දීලා විපක‍ෂයේ වාඩිවෙයි.... පෙබරවාරි මැද පාර්ලිමේනතුව විසුරුවනකං මාස දෙකක් විතර තියෙන නිසා පුංචි සූදානමකට කල් තියෙනවා....​
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    අපිට මොනවා කරාටද අපි මෙයාලාට විශ්‍රාම වැටුප් ගෙවිය යුත්තේ.​

    සම්පුර්ණ පාර්ලිමේන්තු කාලයට විශ්‍රාම යන දවසට එදාට විශ්‍රාම වැටුපක් දෙන එක කමක් නැ . නැතුව අවුරුදු 5කට මොන විශ්‍රාම වැටුපක්ද බන් ...
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මේක පෙබරවාරිවල විසිරෙව්වත් පෙන්ෂන් නෑ අළුත් උන්ට, විසුරුවන එක ගෝටාට උඩින්ම වාසියි, බලපන් මේ පැය 24ට එක පොයින්ට් එකක් අරුන්ට හම්බ උනා පී. බී ජයසුන්දර දාලා. දැං කුජීත වෙලා ඉන්න උන්ට තව මාස 3ක් කියන්නෙ දිනන්න හෝ පරදින්න ස්ටේජ් වල ගහන්න බයිලා ටිකක් එකතු කරගන්න පුළුවන් කාලයක්, ඒක නිසා ඕකුන් 2/3නම් දෙන එකක් නෑ. රනිලා ඥුරු ඥුරු ගානවාලු නත්තලයි ඕලෙවල් විභාගෙයි නිසා දෙසැම්බර් වල ඡන්දෙකට නොයා ඉමු කියලා. එතකොට උත්සව කාලෙ බඩු මිල එහෙමත් බලපානවා. උන් කැමතියි කල් ගන්න.
    මට පුදුම ගෝටා ඇයි තාම අගමැති සහ කැබිනට් එක පත් නොකරන්නෙ කියන එක
    බහුතරේ හදාගන්න එක කිසිම ගේමක් නෑ
     

    applekukka

    Active member
  • Dec 9, 2015
    299
    47
    28
    Nugegoda
    විශ්‍රාම වැටුප් ගැටලුවක් මතුව තිබෙන බැවින් එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් විපක්‍ෂයේ අසුන් ගෙන මහින්ද රාජපක්‍ෂ මහතාට පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වනතුරු ආණ්ඩුව පවත්වාගෙන යාමට ඉඩ දියයුතු යැයි තවත් මන්ත්‍රීවරුන් පිරිසක් පෙන්වාදී තිබේ.

    Oka Thama wenne
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    දැන් විසිරුවත් පෙබරවාරි විසිරුවත් චන්දවල නම් මහලොකු වෙනසක් වෙන්නේ නෑ..UNP චන්ද අඩුවෙනවා මිසක්..
    2015 දින 100 වැඩපිලිවෙල ෆේල් වෙලා තියෙද්දිත් මහමැතිවරනේ දිනුවේ UNP..