විසේස කමිටුවක්

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    පොඩි කාලෙම අතවරයට පත්වුනාම දකින දකින මනුස්සයව ඒ ගොඩට දාන එක සමාන්‍යයි. දැන් දකින දකින එකා ජෙපිස් කියල හිතන එකෙක් පොඩි කාලෙදිම අතවරයට ලක්වෙලා ජෙප්පෙක්ගෙන්. ඉඳිකටු සිලකට මොල් ගහක් බැස්සුවම මෙහෙම වෙනවා. පව් පුර්ව ලමාවියෙම මෙහෙම කරන්න එපා.
    Idi katu hilak wage tama atte lapaya kotai ne, hamu usai mol gaha wage baninna athi araliya gaha mandire tiyena araliya gas hellena tharamata . 😜😜😜😜😝😝😁😁😁

    Wijeweerawa pawala dipu kuhaka lapa kotata kade yana unge purwa lama wiya sanwardanaya wela na lapayage body eka wagema
    😝😁😝
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,305
    100,136
    113
    අඩේ මගෙ ගානෙ ඔත්තුවක් @2osama මහතා හදිසියේම පැමිණ මගේ පොස්ස්ට් එකකට ඩිස්ලයික් ඔබා ගොස් ඇත

    1605609001490.png
     
    • Haha
    Reactions: Smartm

    sniper21

    Active member
  • Sep 5, 2014
    226
    183
    43
    කිරියෙ සමහර එවුන්ට binary මොළයක් තියෙන්නෙ,
    එකෙක් හිතන් ඉන්නෙ මේ ලෝකෙ ඉන්න බය්යො නොවන හැම එකෙක්ම UNP ගොන් බඩු කියල,
    තව එකෙක් හිතන් ඉන්නෙ ආයුර්වේදෙට හුරේ දාන්නෙ නැති එකෙක්ම හැම බටහිර ඩොකෙක් කියල,
    තව එකෙක් හිතන් ඉන්නෙ උගෙ මන්ද මානසික කතා අහන්න කැමති නැති හැම එකෙක්ම ජෙප්පෙක් කියල ,

    උන් මධ‍යස්ථ මතය, විකල්පය වගේ වචන අහලවත් නෑ :LOL:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    Eka aththa madyas tha matha pala karapu unwa 88/89 gewal walata panala maruwe.😡😡😡😡

    ahinsaka minissu 80000 kage madyastha matha iwasanna baruwa maruwe jvp un newe. Unta puluwan madyastha matha iwasanna... 😝😁😝😝

    University Eke jvp anthareta kade yanna ba kiyapu lamainge madyastha mathaya iwasanna bari binary mola tiyena jeppo newe tyre perarala lamai maruwe😝😝😁😁😝😝 wena un wagayak 😜😜😜
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇත්තට ඒ කාලේ හිටපු ගොඩක් උන් දැන් නෑ නේද :oo: ඒ වෙනුවට එකපාර හීනෙන් ඇහැරිලා වාගේ එළකිරි ආපු සෙට් එකක් නං ඉන්නව අලුත් අකවුන්ට් වගේකින් :P
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ඇත්තට ඒ කාලේ හිටපු ගොඩක් උන් දැන් නෑ නේද :oo: ඒ වෙනුවට එකපාර හීනෙන් ඇහැරිලා වාගේ එළකිරි ආපු සෙට් එකක් නං ඉන්නව අලුත් අකවුන්ට් වගේකින් :P
    Eka aththa . Dan mayke jvp account tiyenawa unge chanda ganata wada 😝😝😁😁😝😝 uba nam ehema nathuwa athi uba awilla madyastha matha iwasana porakne baldi wada nathi 😊😊😜😊😊
     
    Last edited:
    • Haha
    Reactions: LazyLizard