විහාරමහාදෙවියට අපහාස කරලා (Wikipedia වේ)

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    විහාරමහාදෙවියට අපහාස කරලා (Wikipedia වේ)

    විහාරමහාදෙවියට අපහාස කරලා

    picture.php

    දවස් කිහිපයකට කලින් එළකිරි එකෙ ත්‍රෙඩ් එකක් වැ‍ටුනා ->
    Bachelor Party [Sri Lankan Style] එකෙ දාල තිබුනු විකි පෙජ් එක එඩිට් කරෙ මොන සුනඛයාද කියල හොයනකොට තමා උ එඩිට් කරපු මේ පෙජ් එක දැක්කෙ,බලන්න මේ පහාරයා විහාරමහාදෙවියට අපහාස කරල තියන විදිය,මේක සුලුවට තකන්න නම් එපා,මොකද විකිපිඩියාව කියන්නෙ තමුන්ට ඔන ආකරයට සෙල්ලම් කරන්න පුලුවන් අඩවියක් නෙමෙයි,හදිස්සියෙ පාසැල් යන ශිෂ්‍යයෙකුට කිව්වොත් විහාරමහාදෙවිය ගැන ඉංග්‍රිසියෙන් ලියාගෙන එන්න කියලා,නෙට් සර්ච් කරොත් කෙලින්ම යන්නෙ විකියට,ඔන්න ඉලඟට හිතාගන්නකෝ,ඉලඟ දවසේ එ ලමයා ඔක කොප්ප ගහලා පාසලේදි රිඩින් එකකට අහු උනොත් කොහොමද?,එවා ඔනේ නැ ලංකාමාතව බිහි කල අප දන්න ශ්‍රෙෂ්ඨතම කාන්තාව ඇයයි,ඇත්තෙන්ම මේ විදියෙ වැඩ විකියෙ අනන්තවත් වෙනවා,හැබැයි එවා නැවත සකස් වෙනවා බොට් එකක් හෝ වෙනත් එඩිටර් කෙනෙක් අතින් ඉතාමත් ඉක්මනින්,නමුත් ඉංග්‍රිසි විකිපිඩියාවේ ලංකාවට අදාල පෙජස් එහෙම ඉතාමත් ඉක්මනින් UNDO හෝ එඩිට් වෙන්නෙ නැ,එඩිටර්ස්ලා මදි කමින්,බොහොම අවධානයෙන් ඉන්න මේ ගැන,මේ වාගේ සුනඛයෝ අනන්තවත් ඉන්න පුලුවන්.

    picture.php

    මේ සුනඛයා එඩිට් කරලා තියෙන්නෙත් පෙජස් දෙකයි

    Viharamahadevi Wiki Page<- :) එඩිට් පාරක් දැම්මා පෙජ් එකට

    ..........................................

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලොං හැලිච්ච කොටියෙක්ගෙ වැඩක් වගෙයි. වෙලාවට උඹ ඒක හරිගස්සලා තියෙන්නෙ.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ලොං හැලිච්ච කොටියෙක්ගෙ වැඩක් වගෙයි. වෙලාවට උඹ ඒක හරිගස්සලා තියෙන්නෙ.

    ඔව් ඇත්තට මු කොටියෙක් වෙන්න ඇති :yes::yes:
     
    Sep 12, 2011
    884
    120
    0
    එක් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකුට අපහාස කිරීම් මේ ලෝකේ ඉවරයක්‌ නැතිව ඉස්සරත් සිද්ධ වුනා, දැනුත් සිද්ධ වෙනවා, ඉදිරියටත් සිද්ධ වෙනවා මයි. ඕක මම විශ්වාශයෙන් කියන්නේ ඇයි දන්නවද? බුදු රජාණන් වහන්සේ ඕක දේශනා කරපු නිසා. ඕක තමයි අෂ්ඨ ලෝක ධර්මය.
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මචන්...:angry:.ඔන්න ඔක තමයි මචන් විකිපිඩියා එකේ වැරද්ද..................ඔනේ කෙනුකුට එඩිට් කරන්න නොදි විශේෂ පුද්ගලයන් පිරිසකට සීමා කරන්න ඔනේ.:)

    අනික මචන් විකිපිඩියා එකේ සිංහල පැත්ත ඉතාම දුරවල මට්ටමකයි පවතින්නේ.............එක නිසා පුළුවන් සමාජිකයන් විකිපිඩියා වටා එකතු වෙන්න......

    ඔබ නැවතත් එඩිට් කර පල කරාට ස්තුතියි................:)
     
    Sep 12, 2011
    884
    120
    0
    :angry: ඕක කරපු එකාගේ......!! &^$#(&*)#(*#)*@^&@

    ඕවට කේන්ති අරන් හරියන්නේ නෑ. ඕව ඉදිරියේදීත් ඕන තරම් වෙයි. අපිට කරන්න තියන්නේ ඉතින් ඕව දැක්කා ම රිපෝර්ට් කරන එකයි.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මචන්...:angry:.ඔන්න ඔක තමයි මචන් විකිපිඩියා එකේ වැරද්ද..................ඔනේ කෙනුකුට එඩිට් කරන්න නොදි විශේෂ පුද්ගලයන් පිරිසකට සීමා කරන්න ඔනේ.:)

    අනික මචන් විකිපිඩියා එකේ සිංහල පැත්ත ඉතාම දුරවල මට්ටමකයි පවතින්නේ.............එක නිසා පුළුවන් සමාජිකයන් විකිපිඩියා වටා එකතු වෙන්න......

    ඔබ නැවතත් එඩිට් කර පල කරාට ස්තුතියි................:)

    නැ නැ සහො එහෙම එඩිට් කරන්න දිමෙන් ලොකු සෙතකුත් වෙලා තිබෙනවා,ආයුධ වලින් හොඳ සෙම නරකත් තියනවානේ,ඔක්කොටම එහෙම හැම පෙජ් එකක්ම එඩිට් කරන්න බැ සහො ඔටොකන්ෆර්ම්ඩ් යුසර් කෙනෙකු හැරෙන්න,මම ඉතින් ඔටොකන්ෆර්ම්ඩ් හි හි
    Wikipedia:User access levels

    http://en.wikipedia.org/wiki/Wikipedia:User_access_levels

    ඇත්ත සිංහල විකිපිඩියාව ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නැ,ගොඩක් පෙජස් ක්‍රියෙට් කරලා තියෙන්නෙ ලංකාවේ යුනි වලින්,එයාලට ස්තුති වෙන්න ඔනේ අපි,පුලුවන් කෙනෙක් ඉන්නවා නම් සිංහල විකියට දායක වෙන්න.

    :):)
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මේවාගේ කෙනෙක්ට දෙයක් දැනගන්න තියෙන සයිට් එකක දත්ත විකෘති කරන එවුට මෙලෝ ආත්මයක අකුරක්වත් හරියට ලියාගැනීමට තරම්වත් දැනුමක් පහළ නොවේවා
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    නැ නැ සහො එහෙම එඩිට් කරන්න දිමෙන් ලොකු සෙතකුත් වෙලා තිබෙනවා,ආයුධ වලින් හොඳ සෙම නරකත් තියනවානේ,ඔක්කොටම එහෙම හැම පෙජ් එකක්ම එඩිට් කරන්න බැ සහො ඔටොකන්ෆර්ම්ඩ් යුසර් කෙනෙකු හැරෙන්න,මම ඉතින් ඔටොකන්ෆර්ම්ඩ් හි හි
    Wikipedia:User access levels

    http://en.wikipedia.org/wiki/Wikipedia:User_access_levels

    ඇත්ත සිංහල විකිපිඩියාව ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නැ,ගොඩක් පෙජස් ක්‍රියෙට් කරලා තියෙන්නෙ ලංකාවේ යුනි වලින්,එයාලට ස්තුති වෙන්න ඔනේ අපි,පුලුවන් කෙනෙක් ඉන්නවා නම් සිංහල විකියට දායක වෙන්න.

    :):)
    එක ගැන මම දන්නේ නෑ මචන්.................එළනේ............මොඩරේටර් වගේ සිද්ධය්කද?:)
     
    Last edited: